මේ වගේම වාහන දොරවල් ලොක් ගැන ප්‍රසිද්ද පොරකුත් ඉන්නව නේද.
එක දෙයක් ගැන ස්පෙශලයිස්ඩ් උන් ඉන්නව බරට ඕක අස්සෙ, ස්ප්‍රින් වැඩ, දොර ලොක්. ECU රෙපෙයාර් විතරක් නෙමේ,එකෙක් ඉන්නවා කස්ටම් මේඩ් වොශර් හදන. ඇන්ටික් බුවා ලගෙන් මාර කැපිල්ල දාන්නෙ. මං දන්න එකෙක්ගෙ ඔස්ටින් එකක බුශ් එකක් ගහන්න 10ක් අරන් තිබ්බ, හැබැයි තිතට වැඩේ හරි