පංසිල්හි නැගෙන පොඩි ප්‍රශ්න කිහිපයක්...

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
According to the doctrine of Conditioned Genesis, as well as according to the analysis of being into Five Aggregates, the idea of an abiding, immortal substance in man or outside, whether it is called Atman, 'I', Soul, Self, or Ego, is considered only 40 a false belief, a mental projection. This is Buddhist doctrine of Anatta, No-Soul or No-Self.

-What buddha taught
Walpola Rahula Himi

Do you have a Electronic copy?
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
නැහැ මම එහෙම කියන්නේ නැහැ. මේ පිලිබඳ මගේ අදහස් ඔයිට වඩා වෙනස්. මම ඔය ප්‍රශ්නය යොමු කරපු කෙනා තමා ඔහොම කියලා තිබුනේ. මමත් උත්සාහ කරන්නේ හරියට තේරුම් ගන්ඩ තමා. මගේ අදයස නම් බොහෝ දෙනෙක් බුදු දහමේ ඇති අනාත්මවාදයත් මමය මාගේය යන සංකල්පයත් පටලවාගෙන තියෙනවා. දමිත් කාරියවසම්ගේ "මම ඉන්නේ කොහේද" යන නූලේ අදහස් වලට තරමක් සමාන මතයක් තමා මා දරන්නේ.

ඔබතුමා මොන ආගමේද කියන එක අදාල වන්නේ නැහැ. බුදුන්ගේ දහම තුල එක එක කොටස් නැත. එනම් ආගම් බේද ජාති බේද වගේ දේවල් නැහැ. මේක හැමෝටම අදාලයි.

ඔබට ඕනේ නම් අනාත්මවාදය පිලිබඳ මගේ අදහස පැහැදිලි කල හැකියි.

Just give em that link "මම ඉන්නේ කොහේද"