පක්කොයි ඩස්පයොයි වෙඩිතියාගන්නවලු

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    අඛන්ඩව අටවන දවසටත් කියල නිව්ස් එකක් තිබුන.
    එකෙකුටවත් වැදිල නෑ
    බංකර් වල ඉදන් අහසට තියනව ඇති පොන්නයො
    මෝදිගෙ කයියයි පඩගදයි විතරයි
    චීනෙට තියෙන්නෙ FB කැම්පේන් එකක් කරල ඉන්දියාවෙ සාමාන්‍ය මිනිස්සු අවුලවන්න ඕකුන් කොහොමත් හරක්නෙ , එහෙම කරොත් හොදයි

    දැන් මුං කවදද ගහගන්නෙ. අලුත් අප්ඩේට් මොනවද
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,211
    47,042
    113
    ලංකාවේ youtube ඵකේ නම් යුද්දේ පටන් අරන් දැන් දවස් ගාණක්..😅