පක්ෂ_භේදයකින්_තොරව_හිනා_ වෙන්න_මෙහෙ_එන්න!

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ පේජ් එකත් ඉවරයි සින්හල බෞද්ධයා කියලා දාගෙන කඩේ යනව
    avatar312790_52.gif
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මට මේකක් ගෙන්න ගන්න ඕන බන් cam එක තියන එකක් , මේ ටිකේ අඩුවට තියනවා දැක්ක
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට මේකක් ගෙන්න ගන්න ඕන බන් cam එක තියන එකක් , මේ ටිකේ අඩුවට තියනවා දැක්ක

    මේවා හඳුනා නොගත් ඒවා බන්! උඹ කොහෙන්ද සල්ලි වලට ගන්නේ? :shocked:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ පේජ් එකත් ඉවරයි සින්හල බෞද්ධයා කියලා දාගෙන කඩේ යනව
    avatar312790_52.gif

    පොඩ්ඩක් page එකට ගිහින් බලපන් කෝ.. රෙදි නැතුව කඩේ ගිහින් තියෙන්නේ. සිංහල බොදුනුවා නෙවේ - හෙළ අම්බරුවා කියලා දැන් නම වෙනස් කර ගන්න තියෙන්නේ. :angry:

    ජාතික සංවිධාන දේශපාලනයට අවතීර්ණ වීම තරයේ හෙලා දකිනවා.. :( මේවා විජාතික බලපෑම්. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ! :sorry:

    කොහොම වුනත් මේ පොස්ට් එක දැම්මේ හුදෙක්ම විනෝදය තකා පමණයි... දේශපාලන භේදයකින් තොරව... :D
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    10553377_1517128448574328_6342342496337234194_n.jpg


    meka dapu ekkena meka damme nikan joke ekakatada kiyalath hithenawa :confused: ehema natthan amu mattek..
     
    Last edited: