පක්‍ෂයෙන් ඉවත් වී දිවි පුදා සටන් කරනවා
හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට මං විරුද්දයි.. පක්‍ෂයෙන් ඉවත් වී දිවි පුදා සටන් කරනවා..- වෙල්ගම
අස්ගිරි අනුනායත පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් සදහන් කල පරිදි මිලිටරි ආණ්ඩුවක අචමසට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීකුමාර වෙල්ගම මහතා පවසයි.
මන්ත‍්‍රන්‍ිරයා පවසන්නේ යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බවයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාධී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු සදහන් කරයි.
මිලිටරි පාලනයක්, හිට්ලර් කෙනෙක් එනතුරු පුල පුලා බලා සිටි ඔබ වෙනුවෙන්මයි.වෙල්ගම, කියන්ඩ හිට්ලර් ඉල්ලන වහල්ලුන්ට විස්තරේ…