පකිස්තානයෙන් ණයට හාල් ඉල්ලයි…

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔව් ඔව් පරාක්‍රමභාහු රජතුමා කලින් රජාගෙ එයාර් පෝට් එක හාල් ස්ටොක් තියන්න අරගෙන අනික් රටවල් වල ස්ටොක් කරගන්න බැරි උනාම මෙහෙ ඇවිත් ගබඩා කරල තියල ගිහින් ඒකයි පෙරදිග ධාන්‍යගාරය කියල තියෙන්නෙ.
    වරෙල්ල ණයට පකිස්තානෙන් හිගාගත්ත හාල්වලින් බතක් උයාකාල නිදහස උජාරුවෙන් සමරන්න කිලෝ 12හේ ගෑස් සිලින්ඩරේ උඩ ඉදගෙන