පකිස්තානයේ ඉරණම ගැන පැතුම්ගේ අවධානයට

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඉම්රාන් ඛාන් සිර ගත කිරීමෙන් අනතුරුව, පකිස්තානයේ රජය ඊයේ විසුරුවා තිබෙනවා. ඒ දින 90ක් ඇතුලත අළුත් ඡන්දයක් පැවැත්වීමේ අරමුණෙන්.

    වසර තුනකට දූෂණ චෝදන මත සිරයට නියමු ඉම්රාන් ඛාන් හට එරට මැතිවරණ ආයතනය විසින් වසර 5 ක දේශපාලන වාරණයක් පැනෙව්වා. මේ සියල්ල සිදු වන්නේ ඉම්රාන් ඛාන් ගේ පක්ෂයට ඊළඟ මැතිවරණය දිනා ගැනීමට හැකි බවට සමීක්ෂණ වාර්ථා පළ වීමත් සමගමයි.

    මීට වසර 5 කට පැවති අවසන් ඡන්දයෙන් ඉම්රාන් ඛාන් බලයට පැමිණි අතර, එම රජය විපක්ෂයේ සන්ධාන ගත වීමක් මගීන් 2022 අප්‍රේල් මාසයේදී පෙරළා දැමුවා. අනතුරුව බලයට පැමිණ සභාග ආණ්ඩුව ඉම්රාන් ඛාන් ගේ පක්ෂය නිර්ධය ලෙස මර්ධනයට ලක් කළා. ඒත් රටේ ආර්ථිකය දැඩි ලෙස අර්බුදයට පත් උනා. මේ ආර්ථික අර්බුදය හමුවේ යලිත් ජනතාව අතර ඉම්රාන් ඛාන් ගේ පක්ෂය ප්‍රචලිත වී තිබෙනවා.

    පකිස්තානයේ ඉරණම කෙබඳු වේවි ද?

    පැතුම් කර්නර්
    #හරිත
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637

    හේයි පැචූන්👇
     
    • Haha
    Reactions: Dr.Amdan