පකිස්තානය පරාදා ✔ ක්‍රිකට් T 20 ----

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පකිස්තානය පරාදා ✔ ක්‍රිකට් T 20 ----

    මෙ ලබා ගත් ඉතිහාසගත ජය කෙසෙ පවත්වාගනිද ?
    Trophy%202.jpg



    මාලින්ගගෙ කුසල් ජනිත් විතරක් ඇතිද ?

    කුසල් මෙන්ඩ්ස් ට මොනවා වෙයිද ?


    ඉතිහාසගත ✌ ජය රැකගනිම්න් ඉදිරි ඔස්ට්‍රේලියානු සන්චාරය පවත්වාගනිද

    පිලිතුරු ඔබගෙනුයි එලකිරියනි 😍
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    apahu parana set eka daayi.

    Mathews, thisara ehema halanna puluwanda.
    ape rate minissunge jaana walama thiyenne parana kunu godawa goda gahagena inna eka. atharala danna ba.