පකිස්තාන් ඉන්දියා

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෝදිට වඩා පවර්ස් ඉන්දියාව ඇතුලේ දාවුද් ට තියෙනවා. තනිකර මුස්ලිම් පාතාලේ. ආගමේ නාමෙන් උනුත් උක දෙන්න ඉඩ තියෙනවා පාකිස්තානෙට. අහින්සක මිනිස්සු සෑහෙන්න වන්දි ගෙවයි:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    රත්තරං;20734578 said:
    ඒ අපිට බැරිවෙයිද බන් ලංකාවේ කලු කැත අනාත කෙල්ලො ටික පටෝලා මේ සෙටෑර් එකක් හිලව්වට ගෙන්න ගන්න:rolleyes:

    9k=

    එක්ට වගේ ගිවිසුමක් ගැහුව නං හරි :cool:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;20734627 said:
    හිටං එකෙක්ටවත් පුක නොදෙන්න ගියොත් ලංකාවට 100ට 100ක් සේෆ්. මුස්ලිම් බුඩිස්ට් කේස් කෙසේ වෙතත් පක්කෝ ලංකාවට මාර භක්තිය. ලංකාවේ උන්ට ලංකාවට ආදරෙයි. අර සතුරගේ සතුර මිතුර සීන් එක තමා. කොහොම උනත් ඉන්දියන් උන්ට වඩා පක්කෝ ලංකාවට සපෝර්ට්. ඉතිහාසෙත් එහෙමයි

    :yes::yes:
    තම්බි වුනාට ඒ මිනිස්සු ඉන්දියන් කාරයින්ට වැඩිය හොඳයි.

    යුද්දයක් ඇති වුනොත් පොනිලා හමුදාව යවන්නත් බැරි නෑ ඉන්දියාවෙ දෑත් ශක්තිමත් කරන්න :sorry::sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;20734658 said:
    මෝදිට වඩා පවර්ස් ඉන්දියාව ඇතුලේ දාවුද් ට තියෙනවා. තනිකර මුස්ලිම් පාතාලේ. ආගමේ නාමෙන් උනුත් උක දෙන්න ඉඩ තියෙනවා පාකිස්තානෙට. අහින්සක මිනිස්සු සෑහෙන්න වන්දි ගෙවයි:rolleyes:

    කවුද රත්නේ දාවුද්? :confused:

    උඹ දන්න විස්තර කියාංකෝ....මේක මරු ත්‍රෙඩ් එක:cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    එක රටකට වත් සපෝර්ට් කරන්න එපා. ඕකුන් දෙගොල්ලොම හොඳ එවුන් නෙවෙයි. දෙගොල්ලොන්ටම මරාගන්න දීලා නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරන එක තමයි හොඳම දේ. මාරාගෙන ආර්ථිකේ වැටුනට පස්සේ ලංකාවට ගොඩ එන්න ලේසියි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කවුද රත්නේ දාවුද්? :confused:

    උඹ දන්න විස්තර කියාංකෝ....මේක මරු ත්‍රෙඩ් එක:cool:
    යකෝ උබ දාවුද් දන්නේ නෑ??:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ලෝකේ ඉන්න ලොකුම මැරයා තමයි දාවුද් කියන්නේ. ලංකාවේ ඔය වසන්තලා දම්මිකලා නිකන් කූබි. අරූ තමා දල ඇතා....

    ps-ඉන්දියන් මැරයෙක්
     
    Last edited:

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    රත්තරං;20734627 said:
    හිටං එකෙක්ටවත් පුක නොදෙන්න ගියොත් ලංකාවට 100ට 100ක් සේෆ්. මුස්ලිම් බුඩිස්ට් කේස් කෙසේ වෙතත් පක්කෝ ලංකාවට මාර භක්තිය. ලංකාවේ උන්ට ලංකාවට ආදරෙයි. අර සතුරගේ සතුර මිතුර සීන් එක තමා. කොහොම උනත් ඉන්දියන් උන්ට වඩා පක්කෝ ලංකාවට සපෝර්ට්. ඉතිහාසෙත් එහෙමයි

    match gahanna giyath pakko apita support :yes::yes::yes: indian un penda be unta:rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes:
    තම්බි වුනාට ඒ මිනිස්සු ඉන්දියන් කාරයින්ට වැඩිය හොඳයි.

    යුද්දයක් ඇති වුනොත් පොනිලා හමුදාව යවන්නත් බැරි නෑ ඉන්දියාවෙ දෑත් ශක්තිමත් කරන්න :sorry::sorry:

    එච්චර ගොන් වැඩක් නම් කොරන එකක් නෑ මයෙ හිතේ.. අතින් අරන් තියාගත්තා වෙනවා එතකොට

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    එක රටකට වත් සපෝර්ට් කරන්න එපා. ඕකුන් දෙගොල්ලොම හොඳ එවුන් නෙවෙයි. දෙගොල්ලොන්ටම මරාගන්න දීලා නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරන එක තමයි හොඳම දේ. මාරාගෙන ආර්ථිකේ වැටුනට පස්සේ ලංකාවට ගොඩ එන්න ලේසියි.

    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පහුගිය ටිකේ අපේ ආයුද සංචිත විනාස වීම/ අඩු කිරීම පිටුපස මොකක් හෝ පයන්නක් ඇති බව මට විතරද හිතෙන්නේ?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    රත්තරං;20734450 said:
    ඉන්දියන් උන් පාකිස්තානෙට රිංගලා ගැහුවට පස්සේ පක්කෝ නිකන් වෙඩි කාපු ඌරො වගේ ඉන්නේ. කලින් මුම්බායි ඇටෑක් එකෙන් රිටර්න් එක දුන්නා වගේ සිවිල් මිනිස්සු මරලා මුන් ගේමක් ගහයි දවස් කීපයකින්. මේ පාරනම් පුටේ පාකිස්තානේ කනවා. ගහන්න ලෑස්ති නැත්නම් කීයටවත් ඉන්දියාව පාකිස්තානෙට රිංගන්නේ නෑ. බෝඩරෙන් කිලෝමීරට 10ක් මිනිස්සුත් අයින් කරලලු. බලුකිස්තාන් වෙන්වෙන්න හේතුවක් හොය හොයා ඉන්න වෙලාවේ පාකිස්තානේ ඉල්ලන් කනවා කියන්නේ පාකිස්තානේ ලෝක සිතියමෙන් මැකිලා තමා නවතින්නේ.. මොකෝ හිතන්නේ උබල?

    මචො උබ මොනවගේ මතයක ඉන්නවද දන්නෑ. හැබැයි පක්කො තම්බි වුනාට යුද්දෙට පට්ට සප් එකක් දුන්නෙ අපිට .
    ඉන්දියාව එදා ඉදන් කරේ අපෙ කකුලෙන් ඇද්ද එක විතරයි බන්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රත්තරං;20734648 said:
    ප්‍රශ්නේ තියෙන්නේ පක්කන්ට කෙලින්ම ආමි එකකට ගහනවා වගේ ගහන්න බෑ. ඉන්දියාවේ මුස්ලිම් උනුත් ආගමේ නාමෙන් සරම උස්සන්න ගනී ටික දෙනෙක්. එතකොට ඉන්දියාව ඇතුලේ ලොකු අව්ලක් වෙනවා. එතෙන්දි ඉන්දියාවට ඉතුරුවෙන්නේ "ශ්‍රී ලංකන් තියරිය" තමා. කොටි අතුගෑවා වගේ අ යන්නේ ඉදන් අතුගාලා අකුලෝලා තොලොන්චි කරලම දාන්න වෙනවා පාකිස්තානේ. එතකොට ආයේ සිවිල් වෝ එකක් මෙහෙයවන්න ඉතුරු නෑ. ලංකාවේ උනත් එහෙමනේ. මේකටත් දේශපාලන විසදුමක් හෝ අඩුම ගානේ එක කොටියෙක් හරි ලීඩ් කරන්න පුලුවන් එකෙක් ඉතුරු උනා නම් කොටුවේ බෝම්බ හත අරක් පුපුරලා. සංහරීලා එහෙම මොක්කුද බන් උන් නිකන් අපේ අනුරකුමාරලා වගේ උන්නේ:P

    Habai modhi th lesi dial ekak neme.
    Ara muslim un set ekak hindu unwa marala thibba welawaka apahu hindu un muslim un hena godak marala damme.
    Ewele modhi kiwwe what goes around comes around wage kathawak. :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;20734697 said:
    යකෝ උබ දාවුද් දන්නේ නෑ??:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    ලෝකේ ඉන්න ලොකුම මැරයා තමයි දාවුද් කියන්නේ. ලංකාවේ ඔය වසන්තලා දම්මිකලා නිකන් කූබි. අරූ තමා දල ඇතා...

    සිරාවට:confused::confused:..

    අදයි ඇහුවෙත්:sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචො උබ මොනවගේ මතයක ඉන්නවද දන්නෑ. හැබැයි පක්කො තම්බි වුනාට යුද්දෙට පට්ට සප් එකක් දුන්නෙ අපිට .
    ඉන්දියාව එදා ඉදන් කරේ අපෙ කකුලෙන් ඇද්ද එක විතරයි බන්.
    :yes::yes::yes::yes:

    අනිවාරෙන්.. උබ මැදපෙරදිග ගිහින් තියෙනවනම් දන්නව ඇති. පක්කෝ ලංකාවේ උන්ට මාර ආදරෙයි මාර සපෝර්ට්. ලංකාව එක්ක මාර භක්තියක් තියෙන්නේ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රත්තරං;20734648 said:
    ප්‍රශ්නේ තියෙන්නේ පක්කන්ට කෙලින්ම ආමි එකකට ගහනවා වගේ ගහන්න බෑ. ඉන්දියාවේ මුස්ලිම් උනුත් ආගමේ නාමෙන් සරම උස්සන්න ගනී ටික දෙනෙක්. එතකොට ඉන්දියාව ඇතුලේ ලොකු අව්ලක් වෙනවා. එතෙන්දි ඉන්දියාවට ඉතුරුවෙන්නේ "ශ්‍රී ලංකන් තියරිය" තමා. කොටි අතුගෑවා වගේ අ යන්නේ ඉදන් අතුගාලා අකුලෝලා තොලොන්චි කරලම දාන්න වෙනවා පාකිස්තානේ. එතකොට ආයේ සිවිල් වෝ එකක් මෙහෙයවන්න ඉතුරු නෑ. ලංකාවේ උනත් එහෙමනේ. මේකටත් දේශපාලන විසදුමක් හෝ අඩුම ගානේ එක කොටියෙක් හරි ලීඩ් කරන්න පුලුවන් එකෙක් ඉතුරු උනා නම් කොටුවේ බෝම්බ හත අරක් පුපුරලා. සංහරීලා එහෙම මොක්කුද බන් උන් නිකන් අපේ අනුරකුමාරලා වගේ උන්නේ:P

    ඉන්දියාවෙත් ෆොන්සේකා වගේ එකක් හිටියොත් සුම්මා:baffled: සුදු කොඩි අරං ආපු පක්කොන්ට ගැහුව කියල කියයි:rofl:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;20734703 said:
    පහුගිය ටිකේ අපේ ආයුද සංචිත විනාස වීම/ අඩු කිරීම පිටුපස මොකක් හෝ පයන්නක් ඇති බව මට විතරද හිතෙන්නේ?

    මචන් දැන් මයිත්‍රීපාල පැඩ්ඩත් පඩින්නේ මෝඩිගෙ උවමනාවට. දැන් මේක ඉන්දියාවෙ 30වෙනි ප්‍රාන්තෙ වෙලා ඉවරයි unofficially. අපේ ආර්තිකෙත් හැන්ඩ්ල් කරන්නෙ උන්. අන්න දැක්කද ඉන්දියන් කාර් දෙදාහක්ද කොහෙද කොළඹ වරායට ගෙනැල්ලා ඊයේ. බදු ගහන්නෙත් උන්ට ඕන විදියට. භාන්ඩ ආනයනය කරන්නෙත් උන්ට ඕන විදියට. යුද්ද කරන්නෙත් උන්ට ඕන විදියට
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113

    ඉන්දියාවෙත් ෆොන්සේකා වගේ එකක් හිටියොත් සුම්මා:baffled: සුදු කොඩි අරං ආපු පක්කොන්ට ගැහුව කියල කියයි:rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Habai modhi th lesi dial ekak neme.
    Ara muslim un set ekak hindu unwa marala thibba welawaka apahu hindu un muslim un hena godak marala damme.
    Ewele modhi kiwwe what goes around comes around wage kathawak. :baffled:
    ඔය ගැහුවේ අව් රුදු බර ගානක් ඉවසලා ඉවසලා ඉවසලා

    උබ ඔය කියන්නේ 2002 ගුජරාටේ තම්බි හින්දුන් අයෝද්‍යාවේ ඉදලා ආපු කෝච්චියට ගහලා මරපු සීන් එක. මෝදි ඇදිරිනීතිය දාලා කිව්වලු හෙට එලි වෙන්න කලින් මරන ගානක් මරපිය කියල.. ආයේ අම්ම්බය කිය කියා 18 ලංකාවේ කැපුවා වගේලු කැපුවේ මුස්ලිම් උන්ව හින්දු උන් එකතු වෙලා. මෝදි අමු හින්දුවා