පකිස්තාන් ඉන්දියා

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රත්තරං;20734722 said:
    :yes::yes::yes::yes:

    අනිවාරෙන්.. උබ මැදපෙරදිග ගිහින් තියෙනවනම් දන්නව ඇති. පක්කෝ ලංකාවේ උන්ට මාර ආදරෙයි මාර සපෝර්ට්. ලංකාව එක්ක මාර භක්තියක් තියෙන්නේ.

    ඉන්දියාවත් එක්ක තරහාට
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ඉන්දියාවෙත් ෆොන්සේකා වගේ එකක් හිටියොත් සුම්මා:baffled: සුදු කොඩි අරං ආපු පක්කොන්ට ගැහුව කියල කියයි:rofl:
    ඉතින් එහෙම තමා පෙරේදා ගැහුවේ. පාකිස්තානෙට ගිහින් නාගසලන් වෙන්න ගැහුවේ උන්ගේ භූමියේ ඉදගෙනමයි, ඉන්දියාවේ ඉදන් ශෙල් රොකට් නෙමේ. කනට ගහන්න පුලුවන් ලගට ගිහින් ගැහුවේ. පක්කන්ට මල නොපනීද කියහන්කෝ? විලි ලැජ්ජයිනේ බන්. හරියට නිකන් මෝදි ගෙදරටම ගිහින් නවාස් ට ටොක්ක්කකුත් ඇනලා නවාස් ශරීෆ්ගේ ගෑනිගේ මෙව්වා එක මිරිකලා ආවා වගේ වැඩක්නේ බන්
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    රත්තරං;20734740 said:
    ඔය ගැහුවේ අව් රුදු බර ගානක් ඉවසලා ඉවසලා ඉවසලා

    උබ ඔය කියන්නේ 2002 ගුජරාටේ තම්බි හින්දුන් අයෝද්‍යාවේ ඉදලා ආපු කෝච්චියට ගහලා මරපු සීන් එක. මෝදි ඇදිරිනීතිය දාලා කිව්වලු හෙට එලි වෙන්න කලින් මරන ගානක් මරපිය කියල.. ආයේ අම්ම්බය කිය කියා 18 ලංකාවේ කැපුවා වගේලු කැපුවේ මුස්ලිම් උන්ව හින්දු උන් එකතු වෙලා. මෝදි අමු හින්දුවා

    Ow ee seen eka journalist kenekda koheda ahapuwama thamai ara widiyata kiyala thibbe.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,012
    113
    ඉන්දියාව එහෙම කෙලින්න ගත්තොත් හැබැයි ඉන්දියාව ඇතුලෙ හැමතැනම බෝම්බ පුපුරලා සීන් ගොඩක් යනවා අනිවා ISI එකත් හීන් නූලෙන් ගේම ගහල ඇත්තෙ....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් දැන් මයිත්‍රීපාල පැඩ්ඩත් පඩින්නේ මෝඩිගෙ උවමනාවට. දැන් මේක ඉන්දියාවෙ 30වෙනි ප්‍රාන්තෙ වෙලා ඉවරයි unofficially. අපේ ආර්තිකෙත් හැන්ඩ්ල් කරන්නෙ උන්. අන්න දැක්කද ඉන්දියන් කාර් දෙදාහක්ද කොහෙද කොළඹ වරායට ගෙනැල්ලා ඊයේ. බදු ගහන්නෙත් උන්ට ඕන විදියට. භාන්ඩ ආනයනය කරන්නෙත් උන්ට ඕන විදියට. යුද්ද කරන්නෙත් උන්ට ඕන විදියට
    :confused::confused::sorry::sorry:

    මේ වෙලාවේ පාඩුවේ ඉන්න ඕනේ ලංකාව
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සීපා ගෙනල්ල අපිට අරින්න හදන ඉන්දියන් හුයන්නලට කෙලවෙලාම පල ..:yes:
    උතුරු ඉන්දියාවට වඩා තමිල්නාඩුවට ගහනවානම් වටිනවා .එත් පක්කො එච්චර දුර එයිද ගහන්න ?

    පක්කො කයි සෑහෙන්න .එත් ඉන්දියාවේ ඉන්න හම්බයෝ අගේ ඉදන් කන කෑවොත් ඉන්දියාව අමාරුවේ වැටෙන්න පුළුවන් .:baffled::baffled:

    හැබැයි ඉන්දියන් හම්බයෝ ලංකාවේ ඉන්න මුදුත්තු හම්බයින් වගේ අන්තවාදි නැ .උන් හම්බයෝ වුනත් ඉන්දියාවට ආදරෙයි .එරට ගැන ආඩම්බරයක් උන්ට තියෙනවා .අපේ උන් වගේ ලංකාවේ ඉදන් පක්කන්ටයි සෞදි ගොන්වස්සන්ටයි පස්චත්භාගේ පුදන උන් අඩුයි එහෙ .
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ape Hitan jathyanthare samagi karala gedara enakota allapu gewal deke un mara gannawa uta epa wela athi:rofl: lankawe mun denna indian pathata katha karawanna godak ida thiyanawa ehema unoth ithin tawa awurudu ganakin return eddi mokekwath na help ekata. madde inna unta ona deyak karaganna kiyala china kiyala pakistan illuwoth one support ekak denawa kiyala . patan gathoth kohen iwara weida danne na power house supremacy pennanna ghin china th patalunoth:yes:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචො උබ මොනවගේ මතයක ඉන්නවද දන්නෑ. හැබැයි පක්කො තම්බි වුනාට යුද්දෙට පට්ට සප් එකක් දුන්නෙ අපිට .
    ඉන්දියාව එදා ඉදන් කරේ අපෙ කකුලෙන් ඇද්ද එක විතරයි බන්.

    :yes::yes::yes::yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    logooo_small.png
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;20734780 said:
    :confused::confused::sorry::sorry:

    මේ වෙලාවේ පාඩුවේ ඉන්න ඕනේ ලංකාව

    මරුසිරා;20734792 said:
    සීපා ගෙනල්ල අපිට අරින්න හදන ඉන්දියන් හුයන්නලට කෙලවෙලාම පල ..:yes:
    උතුරු ඉන්දියාවට වඩා තමිල්නාඩුවට ගහනවානම් වටිනවා .එත් පක්කො එච්චර දුර එයිද ගහන්න ?

    පක්කො කයි සෑහෙන්න .එත් ඉන්දියාවේ ඉන්න හම්බයෝ අගේ ඉදන් කන කෑවොත් ඉන්දියාව අමාරුවේ වැටෙන්න පුළුවන් .:baffled::baffled:

    හැබැයි ඉන්දියන් හම්බයෝ ලංකාවේ ඉන්න මුදුත්තු හම්බයින් වගේ අන්තවාදි නැ .උන් හම්බයෝ වුනත් ඉන්දියාවට ආදරෙයි .එරට ගැන ආඩම්බරයක් උන්ට තියෙනවා .අපේ උන් වගේ ලංකාවේ ඉදන් පක්කන්ටයි සෞදි ගොන්වස්සන්ටයි පස්චත්භාගේ පුදන උන් අඩුයි එහෙ .

    මිනිස්සු නම් පව් තමයි. හැබැ‍යි ඉන්දියන් පකාලට ලොකු දේපල විනාසයක්වත් වෙනවනම් හොඳයි. ගෑස් බහින්න
    විශේෂයෙන්ම දකුණු ඉන්දියාවට :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,012
    113
    හැබැයි ඉෂි අම්මට හරි ස්වප්නට හරි මොනවහරි වෙලා තිබ්බොත් අනිවා ලංකාවේ ගෑනුටික ගිහිං පක්කුන්ව සමූලඝාතනය කරනවා :D:D
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මරුසිරා;20734792 said:
    සීපා ගෙනල්ල අපිට අරින්න හදන ඉන්දියන් හුයන්නලට කෙලවෙලාම පල ..:yes:
    උතුරු ඉන්දියාවට වඩා තමිල්නාඩුවට ගහනවානම් වටිනවා .එත් පක්කො එච්චර දුර එයිද ගහන්න ?

    පක්කො කයි සෑහෙන්න .එත් ඉන්දියාවේ ඉන්න හම්බයෝ අගේ ඉදන් කන කෑවොත් ඉන්දියාව අමාරුවේ වැටෙන්න පුළුවන් .:baffled::baffled:

    හැබැයි ඉන්දියන් හම්බයෝ ලංකාවේ ඉන්න මුදුත්තු හම්බයින් වගේ අන්තවාදි නැ .උන් හම්බයෝ වුනත් ඉන්දියාවට ආදරෙයි .එරට ගැන ආඩම්බරයක් උන්ට තියෙනවා .අපේ උන් වගේ ලංකාවේ ඉදන් පක්කන්ටයි සෞදි ගොන්වස්සන්ටයි පස්චත්භාගේ පුදන උන් අඩුයි එහෙ .

    උඩින් පෙන්නුවේ නැති උනාට ලංකාවේද ඉන්දියාවේද නැ හම්බයා හම්බයාම තමයි ෂාරුක් කාන් ලා උනත් ඉන්දියාවට පට්ට ලවු එකෙන් වගේ හිටියට, ඉන්දියාවේ ඉන්න මුස්ලිම් උන්ට ආසාදාරණේ වෙනවා කියලා කෙස් උනේ, ඉන්දියාවේ සාමාන්‍ය හම්බ්යෝ ගැන කවර කතාද, පල්ලි වලින් නෙට්වර්ක් එක හැදීලනේ තියෙන්නේ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ape yudde welawe apita support kale oya Indian ewun nemei ban. Pak ewun. ape kollo 40000k kotuwela innakota apita multi barrel deela help kale pak ewun. indianls newei.

    ow pakko unge stock eke tibba ewa air freight karala dunna kiynne mulin kattiyak ewwalu ewa handle karannath:yes:.. indian un kiyla one nam hamudawa ain karaganna naw dennam kiyla onna unge hati:yes: habai Hitan ada president une un nisa e nisa indiawa kiwwoth kathawak karapak kiyala mu karanawa ahanna deyak na:yes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මිනිස්සු නම් පව් තමයි. හැබැ‍යි ඉන්දියන් පකාලට ලොකු දේපල විනාසයක්වත් වෙනවනම් හොඳයි. ගෑස් බහින්න
    විශේෂයෙන්ම දකුණු ඉන්දියාවට :yes:

    දකුණු ඉන්දියාවට වැදුනා කියලා ඉන්දියන් මාහා ආණ්ඩුවට වැඩක් නැ, ඉන්දියන් මාහා ආණ්ඩුවට තේරෙන්න නම් ඉන්දියාවේ උඩ කොටසට වදින්න ඕන
     
    • Like
    Reactions: LOL_SEEN

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඉන්දියාව ට ගහනවා නම් හොදයි බං මේක නිකන් ඉන්දියන් ප්‍රාන්තයක් වෙලා.

    උන්ට ඕන හැටියට තමය් ඔක්කොම. ඉතිහාසේ අරං බලපන්.. ඉන්දියාව අපිට මොනවද කල හොද කියල? චීනේ කොළනියක් වෙන එක සැපයි කියල හිතෙයි,


    ඉන්දියාව ඒ කාලේ ඉදන්ම කලේ කලාප් රටවල් පාලනය කරන එක. වඩමාරච්චි සටනට නවත්තපු එදා, ඉන්දු ලකා ගිවිසුම ගහපු එක බලෙන්, 2000 දි යාපනයට කෙල වෙනකොට ඉන්දියන් කාරයෝ කිව්වේ යාපනේ දාල එනවා නම් අපේ හමුදාවට යාපනේ අත ඇරලා එන්න නැව් දෙන්නම් කියලා විතරයි.

    ඒ අතින් පාකිස්තාන් උන් හොදයි. උන් තමයි උන්ගේ මල්ටි බැරල් ටික ලංකාවට එව්වේ යාපනය බේර ගනින් කියලා. ඒවා පරණ උනත්, චෙක් ජනරජයෙන් අපි ගත්ත මල්ටි බැරල් එනකම් යාපනේ අල්ලගෙන හිටියේ පාකිස්තානේට පං සිද්ද වෙන්න. පර්වියශ් මුශරෆ් හැම උදව්වක්ම ලංකාවට කලා

    යුද්ද කාලේ කොටින්ගේ කුරුම්බැටිටි මැශින් ආපු වෙලාවේ ඉන්දියන් කාරයෝ අපිට හොද රේඩාර් ගන්න වත් දුන්නේ නෑ උන්ගේ පරන 2ඩී රේඩාර් ටික අපිට පැටෙව්වා. හොද ඔෆෙන්සිව් ආයුද කිසි දෙයක් දුන්නේ නෑ. පුලුවන් තරම් ලංකාවේ පාලනය ගන්න විතරයි ඉන්දියාඅවට ඕනේ. දෙමලුන්ට ටකරං බෙද බෙද අපිට පට්ට කරුණාවක් තියනවා කියල පෙන්න්න.

    ලංකාවේ ජීවත්වෙන කාටද ඕනේ එක්ටා? ලංකාවේ කවුරුත් ඉල්ලන්නේ නෑ එක්ටා. ඉන්දු ලංකා ගිවිසුම හැහුවා වගේ බලෙන් අත්සන් කරපිය කියල කියන්නේ


    චීනේ කොහොමත් ඉන්දියාවට හොදයි. අඩුගානේ පොත් ප්‍රදර්ශායක් කරන්නවත් ශාලවක් හදලා දුන්නා. අපි කොච්චර චීනෙට බැන්නත්, චීනේ හැමදාම හිටියේ ලකාවේ පැත්තේ. ලංකාවේ පාලකයෝ චීනේ හරියට මැනේජ් කාලා නම්.. අද ලංකාව ගොඩ. ඉන්දියාවට පුක දුන්නා කියල අපිට හම්බ වෙන මගුලක් නෑ.

    මම නම් කැමති ඉන්දියාවට කෙල වෙනවට. කැරි ඉන්දියන් කාරයෝ තමයි ලංකාව කන්නේ.:yes:
    :yes:

    කොටි ට්‍රේන් කර කර දෙපැත්ට කකා අපේ කොල්ලෝ දහස් ගානක් මැරුවේ ඔය උබලා සපෝට් කරණ ඉන්දියාව:baffled:

    මතක තියා ගනින්... ඉන්දියාව අපිට දුන්නේ කොටි ත්‍රස්තවාදේ විතරයි.

     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොනව උනත් කමක් නෑ හදිස්සියට ගහන දිග දුර මිසයිල අපේ පැත්තට ෆෝකස් නොවී.:sorry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    nuclear war එකක් තරම් දුරට ගියොත් අපිටත් හෙන අමාරු කාලයක් එයි හැම අතකින්ම. රටවල් බෙදෙද්දී අපිත් මුන්ගේ යටින්ම සෙට් වුනානේ. :angry: :(