පකිස්තාන් ඉන්දියා

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ඉන්දියාව පහුගිය අවුරුදු 10 තිස්සෙ ආයුද එකතු කරල එකතු කරලා දැන් ඒවයේ powers වලින් ඔලුව ඉදිමිලා ඉන්නෙ.උන්ට ඕනා දැන් උන්ගෙ බලේ පෙන්නන්න.ඉන්දියාව පහුගිය අවුරුදු 10 දි milirary aircraft 600+ අරන් තියෙනවලු....
    මමත් කැමති ඉන්දියාව ටිකක් දැනෙන්න කනවා නම්.උන් හිතන්නෙ දකුණු ආසියාව උන්ට ඕන විදිහට වැඩ කරන්න ඕනා කියලා....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උඹ මුස්ලිම් විරොධියෙක් නිසා උඹ මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්ම එක සාධාරණයි. මම කටාර් වල මගෙ අත්දැකීම් කියන්නම් අපෙ මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන්/ මට සමස්ථයක් වශයෙන් ගත් කල ලංකාවෙ ඔය දෙහිවල ,වැල්ලවත්ත පැත්තෙ ඉන්න සල්ලිකාර හම්බ හැතිකරෙනම් පෙන්නන්න බැහැ. මොකද උන් හිතන් ඉන්නෙ ලංකාව උන්ගෙ කියලා .ඔය ලන්කා හොස්පිටල් එක වගෙ ප්ලෙස් එකකට ගියහම බලන්න පුළුවන්. ඒ වගෙම නැගෙනහිර මුස්ලිම් එවුන් ගැන මට අත්දැකීම් නැහැ. ඒත් උනුත් අලිපුකෙන් ඉන්නවා කියලා දන්නවා. මොකද මෙහෙදි හම්බවෙච්ච එක හම්බයෙක්ට සිංහල බැහැ. ටැමිල් උනත් යාපනෙ ටැමිල් උන්ගෙ ටැමිල් එක්ක වෙනස්. හැබැයි කුරුණැගල අවිස්සාවෙල්ල පැත්තෙ මුස්ලිම් එවුන්ගෙන් මට හම්බ වෙච්ච උන් නම් හොඳයි .උන් සිංහල කතා කරනවා සිංහල උන් වගෙම ඒ වගෙම ලියන්නත් දන්නවා . ඒ වගෙම දෙමළත් පුළුවන් .උන්ගෙ නම් වල පෙළපත් නාමයට සිංහල එවුන්ගෙ වගෙ මුදියාන්සෙ කැලිත් තියෙනවා. උන් සිංහල එවුන් එක්ක මිශ්‍ර නිසා උන්ගෙ අර නැගෙනහිර ,වැල්ලවත්ත එවුන්ගෙ වගෙ අලි පුක නැහැ. අපි වගෙම තමා .ෆුල් ස්පොර්ට් එක දුන්නා උන් .ති භෙද වලින් තොරව .ඒත් අවුල් එවුනුත් ඇති එහෙන් මෙහෙන් .මට හම්බවෙච්ච සමස්ථය හොඳයි .
    ඉන්දියා පාකිස්ථාන් ගැන කිව්වොත්. මුස්ලිම් කම පැත්තක තිබ්බොත් පක්කො අපිට මාරම ආදරෙයි මචං :yes::yes::yes::yes::yes::yes:,ඉන්දියන් එවුන්ගෙන් මලබාරි වෙ*ගෙ පුතාලා නම් මහ කරුම ජාතියක් .පක්කොන්ට ඉන්දියන් එවුන් පෙන්නන්න බැහැ .මෙහෙ පොලිසි වලත් වැඩියෙන් ඉන්නෙ පක්කො. ලංකාවෙ කිව්වොත් පොඩි සැලකිල්ලක් තියෙනවා;););););););) .ඉන්දියන් කිව්වොත් සොරි තමා .ඒත් ඉන්දියන් කැ* යො නම් කක්කා බැරල්:angry::angry::angry::angry::angry::angry::angry: .උන්ගෙ එවුන්ටවත් උන්ව පෙන්නන්න බැහැ .උන් ප්‍රාන්ත ප්‍රාන්ත වලි එක එකාට. දිල්ලි බොම්බෙ වල උගත් එවුන් නම් හොඳයි .අනෙක් උන්ව නම් දන්නෙ නැහැ .බොම්බෙ වල එකෙක් කිව්වා ඌ මලබාරින්ව දැක්කෙ කටාර් වලදි කියලා .ඉන්දියාවෙදි උන්ව වැද්ද ගන්නෙ නැහැලු ඒ පලාතටවත් .:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes:
    උබත් කටාර්ද ?:P
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රත්තරං;20734610 said:
    නෑ. පාකිස්තානෙට පබ්ලික් එකයි ටෙරොරිස්ට් ගෲප් ටිකයි කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒ නිසා සංවිදානාත්මක ලොකු ගේමක් දෙන්න බෑ. අනික බලෝච්චියෝ ටික බලන් ඉන්නේ බලුකිස්තානේ කඩාගන්න. මමනම් කියන්නේ තව සති දෙකක් ඇතුලත මොකක් හරි ඇටෑක් එකක් එනවා පාකිස්තානෙන්. ඒකට ඉන්දියාව දරුනුවට රිටර්න් එක දෙයි. දැන් උනෙත් ඒකම තමයි. ඉන්දියාවට ඇටෑක් කලේ පාකිස්තාන් ආමි එක නෙමේ. ටෙරොරිස්ට්ලා. ඒත් ඉන්දියාව පැරිචුට් දාලා කෙලින්ම අනුන්ගේ රටකට රිංගලා වනල දැම්මා නාගසලන් වෙන්න, ඉන්දියාවට ලොකු ප්ලෑනක් නැතනම් ඒ ගේම ගහන්නේ නෑ. සාක් වලින් නේපාල් අයින් උනා ඉන්දියාව යන්නේ නැත්නම් හිටං යන්නෙත් නෑලු. චයිනා විතරයි පක්කන්ට උදව්වට ඉන්නේ. ඒත් චයිනා කීයටවත් එලි පිට උදව් කරන්නේ නෑ. කරන්නත් බෑ. ඇෆ්ගන් කසක්ස්තාන් බෝඩර් හරහා එන සප්ලයි නවත්තන්න ඉන්දියාවට බැරි වෙන්නේ නෑ. මොකද තාම කාශ්මීරේ උන් අතේ

    මේ පාරනම් පක්කෝ කනවා පුතෝ.. අපරාදේ ලස්සන බෝල බෝල නංගිල ඉන්න රට... :rolleyes:

    "ඉන්දියාවට ඇටෑක් කලේ පාකිස්තාන් ආමි එක නෙමේ. ටෙරොරිස්ට්ලා. ඒත් ඉන්දියාව පැරිචුට් දාලා කෙලින්ම අනුන්ගේ රටකට රිංගලා වනල දැම්මා නාගසලන් වෙන්න, ඉන්දියාවට ලොකු ප්ලෑනක් නැතනම් ඒ ගේම ගහන්නේ නෑ"

    moda kathakvak ne meka..mehemai oya thambiyo ekka tiyena malatane ohoma kiyanne..matath thambi penne ba..evunata mathaka tiyaganin ape rate issara idanma hathura vune indiawa, LTTE kiyanneth indiawen hadapu ekak..apita pakistan uddedi udaw karapu eva gana mataka nadda? ape rate inna real allies la thama pakistan, china, russia,etc..indiawa ape ally kenek neme, unta one ape rata yatath karaganna..oya ETCA eka sign karapu gaman ape rata uddekin thorawa allagannawa..

    .api thama hariyata mokada vune kiyala danne na..anika surgical attack ekak neme indiawa kare..cross border attack ekak kiyala pakko kiyanawa..kawda attha kiyanne kiyala kawruth danne naha...

    " පාරනම් පුටේ පාකිස්තානේ කනවා. ගහන්න ලෑස්ති නැත්නම් කීයටවත් ඉන්දියාව පාකිස්තානෙට රිංගන්නේ නෑ."

    me mona vihiluwakda mchn? rataval dekama balawath,ube nikan game ekak play karanawa vagene kiyanne..un putin kara vage avurudu ganak horen weapons haduwa(ape rate scientists la vagayakuth projects kara)unge military eka supiriyata haduwa..anika oya danne nadda 180million thambiyo indiawe athule innawa(trojan horse).

    mchn indian ballo ape rata allaganna yanne..apita ltte gahana kota hamavelema udaw kare muslim rataval+china+russia vage rataval poddak vitarai..

    fonseka eka video ekaka kiwwa ape rate eka velavaka anduwata salli tibbe nalu weapons ..itapasse man pakistan hamudapathita call karala udaw illuvalu,,un weapons nikan dila tiyenne,passe denna kiyala..mchn kawadavath indiawata kade yanna epa ohoma..indian ballo thama hathuro..un thama ape rata vinasa kare,un bayai ape ratath israel vage vei kiyala. ETCA sign karapuvama umbeta therei mchn..

    mamanam kamathi indiawa kali godakata kadila podi podi rataval venawanam, etekota unta ba apita karadara karanna..mchn ube danne nati vunata indiawe athule sikh un venama ratak illanawa, khalistan kiyala..pakistan +CIA(USA) okkoma udaw karanawa indiawa kali valata kadanna...Separatist Movements +100 vitara tiyenawa indiawa(LTTE vage un) venama rataval illana..
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    CtgOEHtWcAAODWS.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඔය සිද්ධි අස්සේ අන්න ඉරානෙන් මෝටාර් ගහලලු පාකිස්තානයේ බලුකිස්ථාන් ප්‍රාන්තයට(Panjgur District)

    QL8gych.jpg

    ඔය බළුකිස්ථාන් නෙමෙ බන් බලොචිස්තාන්. ඔය පැත්තෙ උන්ට කියන්නෙ බලොචි කියලා.
    ඔකුන් ගොඩක් නූගත් හැබැයි බය නැහැ. හැබැයි අවි ආයුධ ශක්තිය කොහොමද දන්නෙ නැහැ. මන් ආගම් කෙස් පැත්තක තිබ්බොත් පෞද්ගලිකව කැමති කැ* ඉන්දියාවට කවුරු හරි රිදෙන්න දෙනවානම් .මෙ දකුණු ආසියා රීජන් එකෙ එක රටක් කැමති නැහැ ඔකුන්ට. දැන් මෙතන නාහෙන් අඬන එපා බුදුහාමුදුරුවො ඉන්දියාවෙ කියලා. ඒ ඉස්සර ඉන්දියාවෙ. ඒ කාලෙ ඔකට කිව්ව ඉන්දියා කියලා නෙමෙ හින්දුස්ථාන් කියලාවත් නෙමෙ .හින්දුස්ථාන් උනෙ හින්දු ආක්‍රමණ වලින් පස්සෙ. ඒත් බුදුන්ගෙ කාලෙ තිබ්බෙ සොළොස් මහා ජනපද .ඉතිං තනි රටක් තිබ්බෙ නැහැ කවදාවත්. බුදුහාමුදුරුවො උපතලද ලුම්බිණිය තියෙන්නෙ නේපාල් වල .අනෙකුත් වැදගත් ස්ථාන ඒ කිව්වෙ බුද්ධ ගයාව, කුසිනාරාව, බරණැස ඉතිපතනය තියෙන්නෙ අද බිහාර් කියන ප්‍රාන්තෙ පැත්තෙ. එකෙන් ඉතිං තමිල්නාඩු ,කෙරලා, තෙලඟනා ,ආන්ද්‍රා, මහරාෂ්ඨ ,.... සෙරම ඉන්දියන් උන්ව බුදුන්ගෙ කාලෙට සම කරන්න බැහැ නේ ?? ඒක නිසා ගොන් තර්ක ගෙනත් ඉන්දියාව සාධාරණි කරනය කරන්න එපා .ප්‍රහාකරන් වලෙන් නැගිටලා හරි කමක් නැහැ ඔය ඉන්දියාවට රිදෙන්න දෙනවානම් මන් ඌට සපොර්ට් කරනවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    බජට් එකෙන්වත් ,ප්‍රමාණෙන්වත් මේ වගෙ රටවල් වල යුද්ධ මනින්න බැහැ මචං එහෙනම් ඊශ්‍රායලය ගැහැව්වෙ ඒ කාලෙ උන්ට වඩා ප්‍රමාණෙන් වැඩි දියුණුයි කියපු රටවල් වල හමුදා කිහිපයකට .වැදගත් වෙන්නෙ යුධමය සැළසුම් සහ තියෙන ශක්තිය හරි විදියට ක්‍රමාණුකූලව සූක්ෂමව යොදාගැනීම .
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඔය බළුකිස්ථාන් නෙමෙ බන් බලොචිස්තාන්. ඔය පැත්තෙ උන්ට කියන්නෙ බලොචි කියලා.
    ඔකුන් ගොඩක් නූගත් හැබැයි බය නැහැ. හැබැයි අවි ආයුධ ශක්තිය කොහොමද දන්නෙ නැහැ. මන් ආගම් කෙස් පැත්තක තිබ්බොත් පෞද්ගලිකව කැමති කැ* ඉන්දියාවට කවුරු හරි රිදෙන්න දෙනවානම් .මෙ දකුණු ආසියා රීජන් එකෙ එක රටක් කැමති නැහැ ඔකුන්ට. දැන් මෙතන නාහෙන් අඬන එපා බුදුහාමුදුරුවො ඉන්දියාවෙ කියලා. ඒ ඉස්සර ඉන්දියාවෙ. ඒ කාලෙ ඔකට කිව්ව ඉන්දියා කියලා නෙමෙ හින්දුස්ථාන් කියලාවත් නෙමෙ .හින්දුස්ථාන් උනෙ හින්දු ආක්‍රමණ වලින් පස්සෙ. ඒත් බුදුන්ගෙ කාලෙ තිබ්බෙ සොළොස් මහා ජනපද .ඉතිං තනි රටක් තිබ්බෙ නැහැ කවදාවත්. බුදුහාමුදුරුවො උපතලද ලුම්බිණිය තියෙන්නෙ නේපාල් වල .අනෙකුත් වැදගත් ස්ථාන ඒ කිව්වෙ බුද්ධ ගයාව, කුසිනාරාව, බරණැස ඉතිපතනය තියෙන්නෙ අද බිහාර් කියන ප්‍රාන්තෙ පැත්තෙ. එකෙන් ඉතිං තමිල්නාඩු ,කෙරලා, තෙලඟනා ,ආන්ද්‍රා, මහරාෂ්ඨ ,.... සෙරම ඉන්දියන් උන්ව බුදුන්ගෙ කාලෙට සම කරන්න බැහැ නේ ?? ඒක නිසා ගොන් තර්ක ගෙනත් ඉන්දියාව සාධාරණි කරනය කරන්න එපා .ප්‍රහාකරන් වලෙන් නැගිටලා හරි කමක් නැහැ ඔය ඉන්දියාවට රිදෙන්න දෙනවානම් මන් ඌට සපොර්ට් කරනවා

    oiii indiawa watuna kiyanne South asia ekama watuna kiyana eka..eka terum ganin....mokak hari case ekak wela south asia welata UN bassoth lankawe indan tama un base wenne....aniwa aith malata oluwa ussanna baa apita un yanakan..Haiti welata dan wela tiyena de dannawane & timor..
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉන්දියාව ට ගහනවා නම් හොදයි බං මේක නිකන් ඉන්දියන් ප්‍රාන්තයක් වෙලා.

    උන්ට ඕන හැටියට තමය් ඔක්කොම. ඉතිහාසේ අරං බලපන්.. ඉන්දියාව අපිට මොනවද කල හොද කියල? චීනේ කොළනියක් වෙන එක සැපයි කියල හිතෙයි,


    ඉන්දියාව ඒ කාලේ ඉදන්ම කලේ කලාප් රටවල් පාලනය කරන එක. වඩමාරච්චි සටනට නවත්තපු එදා, ඉන්දු ලකා ගිවිසුම ගහපු එක බලෙන්, 2000 දි යාපනයට කෙල වෙනකොට ඉන්දියන් කාරයෝ කිව්වේ යාපනේ දාල එනවා නම් අපේ හමුදාවට යාපනේ අත ඇරලා එන්න නැව් දෙන්නම් කියලා විතරයි.

    ඒ අතින් පාකිස්තාන් උන් හොදයි. උන් තමයි උන්ගේ මල්ටි බැරල් ටික ලංකාවට එව්වේ යාපනය බේර ගනින් කියලා. ඒවා පරණ උනත්, චෙක් ජනරජයෙන් අපි ගත්ත මල්ටි බැරල් එනකම් යාපනේ අල්ලගෙන හිටියේ පාකිස්තානේට පං සිද්ද වෙන්න. පර්වියශ් මුශරෆ් හැම උදව්වක්ම ලංකාවට කලා

    යුද්ද කාලේ කොටින්ගේ කුරුම්බැටිටි මැශින් ආපු වෙලාවේ ඉන්දියන් කාරයෝ අපිට හොද රේඩාර් ගන්න වත් දුන්නේ නෑ උන්ගේ පරන 2ඩී රේඩාර් ටික අපිට පැටෙව්වා. හොද ඔෆෙන්සිව් ආයුද කිසි දෙයක් දුන්නේ නෑ. පුලුවන් තරම් ලංකාවේ පාලනය ගන්න විතරයි ඉන්දියාඅවට ඕනේ. දෙමලුන්ට ටකරං බෙද බෙද අපිට පට්ට කරුණාවක් තියනවා කියල පෙන්න්න.

    ලංකාවේ ජීවත්වෙන කාටද ඕනේ එක්ටා? ලංකාවේ කවුරුත් ඉල්ලන්නේ නෑ එක්ටා. ඉන්දු ලංකා ගිවිසුම හැහුවා වගේ බලෙන් අත්සන් කරපිය කියල කියන්නේ


    චීනේ කොහොමත් ඉන්දියාවට හොදයි. අඩුගානේ පොත් ප්‍රදර්ශායක් කරන්නවත් ශාලවක් හදලා දුන්නා. අපි කොච්චර චීනෙට බැන්නත්, චීනේ හැමදාම හිටියේ ලකාවේ පැත්තේ. ලංකාවේ පාලකයෝ චීනේ හරියට මැනේජ් කාලා නම්.. අද ලංකාව ගොඩ. ඉන්දියාවට පුක දුන්නා කියල අපිට හම්බ වෙන මගුලක් නෑ.

    මම නම් කැමති ඉන්දියාවට කෙල වෙනවට. කැරි ඉන්දියන් කාරයෝ තමයි ලංකාව කන්නේ.:yes:
    :yes:

    කොටි ට්‍රේන් කර කර දෙපැත්ට කකා අපේ කොල්ලෝ දහස් ගානක් මැරුවේ ඔය උබලා සපෝට් කරණ ඉන්දියාව:baffled:

    මතක තියා ගනින්... ඉන්දියාව අපිට දුන්නේ කොටි ත්‍රස්තවාදේ විතරයි.


    oka ape sinhala modayonta therenne nane, munta mula amathakai..pakistan apita hamadama udaw kara..me thread eka dapu kena me kisi deyak danne nathi ekekda koheda, nattam indiawata mechchara puka denne mokada?
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය රටවල් දෙකේම හොද උන් ඉන්නවා, නරක උන් ඉන්නවා. නමුත් ආණ්ඩුව පැත්තෙන් බැලුවොත් ඉන්දියානු ආණ්ඩුව අපිත් එක්ක හොදින් නෙවෙයි ඉන්නේ, නමුත් පකිස්ථාන් ආණ්ඩුව නම් අපිට ඒ කාලේ ඉදලම වගේ ෆුල් සපෝට්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    oiii indiawa watuna kiyanne South asia ekama watuna kiyana eka..eka terum ganin....mokak hari case ekak wela south asia welata UN bassoth lankawe indan tama un base wenne....aniwa aith malata oluwa ussanna baa apita un yanakan..Haiti welata dan wela tiyena de dannawane & timor..


    එහෙම කොහොමද බන් වෙන්නෙ ? එක වෙන්නෙ අපි ඉන්දියාවට ආර්ථිකමය වශයෙන් පු* දීගෙන ඉන්නකන් විතරයි .හරි හමන් රටක් එක්ක ගිවිසුම් ගැහැව්වා නම් මෙහෙම එව්වා වෙන්නෙ නැහැ. දැන් ඔය අත්සන් කරන්න යන ගිවිසුම් වගෙ එව්වා එක්ක බැඳිලා හිටියාහම තමා ඒ දේවල් වෙන්නෙ.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    බජට් එකෙන්වත් ,ප්‍රමාණෙන්වත් මේ වගෙ රටවල් වල යුද්ධ මනින්න බැහැ මචං එහෙනම් ඊශ්‍රායලය ගැහැව්වෙ ඒ කාලෙ උන්ට වඩා ප්‍රමාණෙන් වැඩි දියුණුයි කියපු රටවල් වල හමුදා කිහිපයකට .වැදගත් වෙන්නෙ යුධමය සැළසුම් සහ තියෙන ශක්තිය හරි විදියට ක්‍රමාණුකූලව සූක්ෂමව යොදාගැනීම .

    china harunu kta anith dennata ඊශ්‍රායලය wage mole nha bn pkkonta kohethma nha wunta සැළසුම් nha kenthiyen ghanne
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    හැබැයි ඉෂි අම්මට හරි ස්වප්නට හරි මොනවහරි වෙලා තිබ්බොත් අනිවා ලංකාවේ ගෑනුටික ගිහිං පක්කුන්ව සමූලඝාතනය කරනවා :D:D

    :lol: :lol: :lol: