පකිස්තානු සරණාගත පවුල් 1500ක් මීගමුව අවට

sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
පකිස්තානු සරණාගත පවුල් 1500ක් මීගමුව අවට


දේශපාලන රැකවරණ පතා පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පවුල් එක්දහස් පන්සියයක් පමණ මීගමුව ඇතුළු වයඹ වෙරළබඩ තීරයේ ජීවත් වන බව ප්‍රදේශවාසීහු පවසති.

පකිස්තානයේ බහුතර මුස්ලිම් ජනතාවගේ හිරිහැරයට ලක් වූ ක්‍රිස්තියානි පවුල් මෙන්ම අමිදි මුස්ලිම්වරුන් ද මේ සරණාගතයන් අතර සිටින බවයි මීගමුව වැල්ලවීදිය මීසම් පාලක ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා කියා සිටින්නේ.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙම පිරිසට දේශපාලන රැකවරණ ලබා දී ඇති හෙයින් රැකියාවක් කිරීමට නීතියෙන් අවසර නොලැබේ.

මේ හේතුව නිසා තම දරුමල්ලන් ජීවත් කරවීම ඉතා අසීරු වී ඇති බවයි පකිස්තානු ජාතික සරණාගතයන් කියා සිටියේ.

සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ කොළඹ ශාඛාවට ගොස් ලියාපදිංචි වූ බවද මෙම සරණාගතයෝ පවසති.

ආර්ථික අසීරුතා මධ්‍යයේ තම දරුමල්ලන් අසනීප වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇති බවයි ඇතැම් සරණාගත පවුල් සංදේශයට කියා සිටියේ.

 

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    pau ban, eth habai hariyata control kale natham prashana athi wenn apuluwan. an manda ban Ape un wena ratawal walata panina kan balan innawa, bottu wala yanawa, anith patthen wena ratawal wela minissu lankawata enawa asarana wela
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මේක බරපතල තත්වයක්. කුමන්ත්‍රණයක් වීමටත් ඉඩ තියනවා. රජය මේ රටේ කිසිම පිට රැටියෙකුට සරණාගත භාවයක් ලබා නොදිය යුතුයි
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හා හා සහජීවනෙන් ඉදපල්ලා.. ජාතිවාදෙ ඈවිස්සෙයි.
     

    lastman

    Banned
    May 29, 2014
    76
    11
    0
    හම්බ ආගම අදහන්නේ නැති ඕන එකෙක් වෙල්කම්. යකා ඇදෙහෙව්වත් කමක් නෑ සාතන් ඇදහෙව්වත් හමක් නෑ.අල්ලා නම් මෙහෙ බෑ