පකිස්තානු සරණාගත පවුල් 1500ක් මීගමුව අවට

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පකිස්තානු සරණාගත පවුල් 1500ක් මීගමුව අවට

    පකිස්තානු සරණාගත පවුල් 1500ක් මීගමුව අවට

    දේශපාලන රැකවරණ පතා පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පවුල් එක්දහස් පන්සියයක් පමණ මීගමුව ඇතුළු වයඹ වෙරළබඩ තීරයේ ජීවත් වන බව ප්‍රදේශවාසීහු පවසති.

    පකිස්තානයේ බහුතර මුස්ලිම් ජනතාවගේ හිරිහැරයට ලක් වූ ක්‍රිස්තියානි පවුල් මෙන්ම අමිදි මුස්ලිම්වරුන් ද මේ සරණාගතයන් අතර සිටින බවයි මීගමුව වැල්ලවීදිය මීසම් පාලක ටෙරන්ස් බෝදියාබදුගේ පියතුමා කියා සිටින්නේ.

    ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙම පිරිසට දේශපාලන රැකවරණ ලබා දී ඇති හෙයින් රැකියාවක් කිරීමට නීතියෙන් අවසර නොලැබේ.

    මේ හේතුව නිසා තම දරුමල්ලන් ජීවත් කරවීම ඉතා අසීරු වී ඇති බවයි පකිස්තානු ජාතික සරණාගතයන් කියා සිටියේ.

    සරණාගතයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ කොළඹ ශාඛාවට ගොස් ලියාපදිංචි වූ බවද මෙම සරණාගතයෝ පවසති.

    ආර්ථික අසීරුතා මධ්‍යයේ තම දරුමල්ලන් අසනීප වූ විට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් උදා වී ඇති බවයි ඇතැම් සරණාගත පවුල් සංදේශයට කියා සිටියේ.

    BBC සංදේශය
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඇයි බන්z පකිස්තානෙ මුස්ලිම් සෙට් එක මෙහෙ ඇවිත් ඉන්නෙ. එහෙ මුස්ලිම් අයගෙන් එයාලට කරදරද?
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මම ඉන්නෙත් මිගමුවේ
    මුන් හෙන හොරු. කරන්නෙත් බොරු මමත් කතෝලිකයෙක්
    මේ ෆ්ර්දර් ලට පිස්සු මුන් කතෝලික නෙමෙයි මහා හම්බයෝ

    මගේ ෂොප් එකට දවසකට එකෙක් එනවා අනිවාර්යයි, මම බඩු විකුනන්න කැමතිම නෙහැ මොකද උන් ඒවා පාවිච්චි කරන්න දන්නේත් නෙහෙ
    මුන් සරණාගත කියන්නේ බොරු අපේ ෂොප් එකට ඇවිල්ල හොයන්නේම ලැප්ටොප් ටෙබ්ලට් ඒවගේ ඒවා

    මුන් දෙන ජොබ් කරනවා, මුස්ලිම් කඩ වල වැඩ කරනවා හෙන අඩුවට තව මේසන් වැඩ කරනවා දවසේ පඩිය රු 500ට

    මුන් ගෙන් එකෙන් අපේ ෂොප් එකට ඇවිල්ල දවසක් අහනවා උන් කතෝලිකලු ඉන්න අඩුවට ගෙයක් හොයල දෙන්න කියල
    එවෙලාවේ මම ඇහුව කතෝලිකනම් බයිබලයේ නව ගිවිසුම ලිව්වේ කවුද කියල මුන් උඩ ගිය මට හිනා
    ශේප් එකේ මාරු වුනා
    මුන් වෙන කෙස් එකකට ඇවිල්ල ඉන්නේ

    • Like
    Reactions: shenic

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මම ඉන්නෙත් මිගමුවේ
    මුන් හෙන හොරු. කරන්නෙත් බොරු මමත් කතෝලිකයෙක්
    මේ ෆ්ර්දර් ලට පිස්සු මුන් කතෝලික නෙමෙයි මහා හම්බයෝ

    මගේ ෂොප් එකට දවසකට එකෙක් එනවා අනිවාර්යයි, මම බඩු විකුනන්න කැමතිම නෙහැ මොකද උන් ඒවා පාවිච්චි කරන්න දන්නේත් නෙහෙ
    මුන් සරණාගත කියන්නේ බොරු අපේ ෂොප් එකට ඇවිල්ල හොයන්නේම ලැප්ටොප් ටෙබ්ලට් ඒවගේ ඒවා

    මුන් දෙන ජොබ් කරනවා, මුස්ලිම් කඩ වල වැඩ කරනවා හෙන අඩුවට තව මේසන් වැඩ කරනවා දවසේ පඩිය රු 500ට

    මුන් ගෙන් එකෙන් අපේ ෂොප් එකට ඇවිල්ල දවසක් අහනවා උන් කතෝලිකලු ඉන්න අඩුවට ගෙයක් හොයල දෙන්න කියල
    එවෙලාවේ මම ඇහුව කතෝලිකනම් බයිබලයේ නව ගිවිසුම ලිව්වේ කවුද කියල මුන් උඩ ගිය මට හිනා
    ශේප් එකේ මාරු වුනා
    මුන් වෙන කෙස් එකකට ඇවිල්ල ඉන්නේ

    :lol::lol:
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,346
    630
    113
    N/A
    ane manda ban, apeth saranagathayan vidiyata rata ghilla godak un innawane, mun wa ellewwoth unwath lankawata patawai..