පකිස්තාන දුම් රිය ගින්න
කරච්චි - රාවල්පින්ඩි අතර දුම් රියේ ගින්නක් ඈවිලිලා. 65 වෑඩිය මෑරිලා කියලා කියන්නේ. මේක පෑය 25.5 ක ගමනක්ලු. මිනිස්සු කෑම උයනවලු කෝච්චියේ. එහෙම ගෙනාපු ගෑස් එකක් පුපුරලා කියලා කියන්නේ. දකුණු ආසියාවේ මිනිස් ජීවිත වලට අඩුම වටිනාකමක් තියෙන රටක් තමා පකිස්තානය.