පකිස්ථනයෙන් සහල් ගෙන්වයි. ඊයා ඕයි

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,918
    113
    එකමත් එක රටක
    හලාල් හාල් ගෙන්නුවද
    හලාල් ද දන්නේ නෑ . ඉස්සරත් ඔය බාස්මති එහෙම එහෙන් නේ බන් ගේන්නේ. :rofl:

    පුරන් කුඹුරු අස්වද්දපු උන් මේ අවුරුද්දේ ඇවිල්ල නැද්ද ?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ පැතුම් හොද බව පේනවා නමුත් එයත් සාමාන්‍ය දේශපාලකයෝ වගෙ වැරදි විතරක් උලුප්පලා දක්වන්න අරන් උත්තර දක්වනවා වෙනුවට
     
    • Like
    Reactions: Ryan08

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පැතුම්ව ගෙනල්ලා නගුලක ගැට ගහලා ඌව දම්මලා පුරන් කුඹුරු හාමු හරකා වෙනුවට. ඒකෙම පැත්තකිම් උඹවත් හැටගහමු පිරිමි මිසී.

    පස්සේ බැරියෑ පැරකුම් යුගයක් ආයේ අරඹන්න.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හලාල් ද දන්නේ නෑ . ඉස්සරත් ඔය බාස්මති එහෙම එහෙන් නේ බන් ගේන්නේ. :rofl:

    පුරන් කුඹුරු අස්වද්දපු උන් මේ අවුරුද්දේ ඇවිල්ල නැද්ද ?
    එටිසලාට් සිම් කඩමුද
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පකිස්තානයෙන් හාල් ගේනව කියල පැතුම කියනකම් උඹ දන්නෙ නැද්ද ?
    හලාල් හාල් ගෙන්නවද
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,978
    113
    Colombo
    හලාල් හාල් ගෙන්නවද

    ගෙන්නපු හාල් වල කොන නම් බලල නෑ.

    උයද්දි අල්ලා කියල සද්දයක් එහෙම ඇහිලත් නෑ මේ වෙනකම්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගෙන්නපු හාල් වල කොන නම් බලල නෑ.

    උයද්දි අල්ලා කියල සද්දයක් එහෙම ඇහිලත් නෑ මේ වෙනකම්
    එටිසලාට් සිම් කැඩුව නේද
    හේමාස් එකට නොලිමිට් එකට බැන්නා නේද

    කවද ඉදලද පකො පකිස්තන් වලින් හාල් ගෙන්නෙ? තො අදද ඈස් ඈරියෙ?
    නෑ නෑ
    අපි හලාල් කන්නේ නෑ
    ------ Post added on Aug 25, 2021 at 10:59 PM
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පකිස්තානෙන් තමයි ඉස්සර ඉදල හාල් ගෙන්නුවේ.