හිටපු පකිස්ථාන් ජනාධිපති ෂියා උල් හක් හට ලංකාවෙන් පරිත්‍යාග කරන ලද කාවන් නමැති 33 හැවිරිදි අලි පැටියා පසුගිය මාසයක කාලයක් තිස්සේ අන්තර්ජාලයේ සත්ත්ව අවිහිංසාවාදීන්ගේ නොමද සැලකිල්ලට ලක්විය.
පොප් ගායිකා චෙර්ගේ මහත් කැපවීම නිසා පීඩාවට පත්ව ඉස්ලාමාබාද්හී මූර්ගාෂර් සත්ත්ව උද්‍යානයේ හුදෙකලාව සිටි කාවන් ලංකාවේ සුදුසු සත්ත්ව ආරක්ෂණ කලාපයකට රැගෙන යාමට ආරම්භක පියවර නීත්‍යානූකූලව ගන්නා ලදී. දැනට මාසයක් ගතවී ඇතත් මේ පිළිබඳ නිශ්චිත අවධානයක් හෝ කැපවීමක් ලංකාවේ අලි ඇතුන් භාර නිලයක් හෝ නිලයන් කටයුතු කර ඇති බවට තොරතුරු නැත.