පකිස් බූරුවනේ මූවත් අරන් පල

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මම එහෙම ඔය වීඩියෝ කරපු එකා නං රස්සාව පැත්තකින් තියල ඕක කටට ඔබනවා කැමරාවම. ආයෙ දෙකක් නෑ. ඇට තලලා පොඩි කරලා එන්නෙ ඕකව. අම්මපා.:frown::frown:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ubala match eka beluwata kawuruth dekke ne api bat karaddi ape innings eke pakko antimata yawapu bole no ball,unge 6 denek 30 yard circle eken eliye 3i athule borunam heta repeat eke balapan

    any way patta match eka,
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉතින් ඕකට මෙතන බුරලා හරියනවද ? එලකිරිය කියන්නේ පකිස්තානු එම්බසිය නෙවෙයිනේ . මෝඩයෝ වගේ හැසිරෙන්නේ නැතුව කියන්න ඕන දේවල් කියන්න ඕන තැන් වලට කිව්වා නම් නේද හොඳ ? අඩුම ගානේ පකිස්තානු ෆෝරම් එකකවත් මේ දේ පොස්ට් කරන්න. ලිඳ ඇතුලේ ඉඳගෙන සිංහ නාද දාන්නේ නැතුව පුලුවන්නම් පකිස්තාන් ෆෝරම් එකකට ගිහිල්ල තමන්ගේ සිංහකම පෙනන්න.
    ලොල්...
    උදේ අපේ ටීම් එකට ලිඳ තමා කිව්ව රන් ගයි නේද උඹ?
    පකිස්තාන් ෆොරම් වල ඉන්න උන් සිංහල දන්නවද?මූ කිව්ව දේ තේරෙන්න!!!!
    මේ මෝඩ කොටළුවා හැබැහින් කියන දේ තම උඹලා වගෙ උන් හැංගිලා මේකෙ කරන්නෙත්.
    අපිලු ලිං වල ඉන්නෙ.
    ජීවත් වෙලා මැරෙන්න ඉන්න රටට වෙන උන් කෙලිනකං හුරේ දාන්න බලං ඉන්නෙ අවස්ථාවාදී පරයො මිසක් වෙන මොක්කුද?:frown::frown::frown::frown::frown:
    රෑ දොළහෙ ඉඳන් පෝලිමෙ ඉඳල අන්තිමට අසූචි කෑවෙ නැතෑ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    38569010151082248533876.jpg
    620x413.jpg
    Ane Munta Kela Una Ada:lol:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    no ball eka nam pennuwa screen eke neda

    jeewan mendis out una no ball eka newei,ape innings eke last bole no ball ,6k 30 yard eken eliye,eth eka kawuruth dekke ne ,gaanak une ne,,tv eke pennuwada danne ne machan,mama hitiye ground eke
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    b upper eke hitiye api
    ke gagaha hitiya misak owa echcharama note kale ne
    malingaya saha mahela podi seen ekak giya eka nam dekka

    mama dekka scean eka, eliye un koheda dala inne beluwama 3i athule,heta repeat ekedi balanna borunam scean eka,api hitiye d upper,

    mona unath meka record ekak,api colombo wala meta kalin t20 4k gahala 1k wath dinala ne,okkoma paradai,meka tamai dinna 1st match eka
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    mama dekka scean eka, eliye un koheda dala inne beluwama 3i athule,heta repeat ekedi balanna borunam scean eka,api hitiye d upper,

    mona unath meka record ekak,api colombo wala meta kalin t20 4k gahala 1k wath dinala ne,okkoma paradai,meka tamai dinna 1st match eka
    හෙට එනවද උඹල
    බලන්න ඔසී සහ කොදෙවු එක
    පට්ට ගේමක් තියෙයි නෙ
    උඹේ සීන් එක බලන්න ඕනෙ මැතිවුස් බෝල් කරද්දි දුන්න අවුට් එකත් අවුට් නෑ නේද,ලයින් එකෙන් පිට පිච් වෙන්නෙ ඒක
    අම්පයර් කාරය දීල ස්ක්‍රීන් එකේ දැම්ම නෝන්ඩියට වටේම බලනව.
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    හෙට එනවද උඹල
    බලන්න ඔසී සහ කොදෙවු එක
    පට්ට ගේමක් තියෙයි නෙ
    උඹේ සීන් එක බලන්න ඕනෙ මැතිවුස් බෝල් කරද්දි දුන්න අවුට් එකත් අවුට් නෑ නේද,ලයින් එකෙන් පිට පිච් වෙන්නෙ ඒක
    අම්පයර් කාරය දීල ස්ක්‍රීන් එකේ දැම්ම නෝන්ඩියට වටේම බලනව.

    tickets 4k tiyenawa,e unata yanna kammeli,hitunot yanawa, ,,finalnam yanawa,

    uge ekanam out ne tamai,impect out side leg,eth awlak ne owa normal dewal
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    tickets 4k tiyenawa,e unata yanna kammeli,hitunot yanawa, ,,finalnam yanawa,

    uge ekanam out ne tamai,impect out side leg,eth awlak ne owa normal dewal
    ow ban eka apita chance ekakata giya
    heta west indi karayo win koroth hodai
    aus karayo awath itin karanna deyak ne

    afridi karaya helmat bat kudu pattan karaya kiyala news ekak awa sirada danne ne dressing room eke
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ow ban eka apita chance ekakata giya
    heta west indi karayo win koroth hodai
    aus karayo awath itin karanna deyak ne

    afridi karaya helmat bat kudu pattan karaya kiyala news ekak awa sirada danne ne dressing room eke

    eka sira siddiyaklu fb eke pakisthan page wala dekka,wasim akram kiyala tiyenawa afridi den retire wenna one kiyala,
    dennam kawuru awath gahana scean 1k tiyenne,un degollontama spin ekata gahanna be squre off the wicket,un gahanne runs boundries godak kelin v eke,mehe wicket ekath final ekata niyameta hadai kepenna,low bounce,bole enne nethy wenna,gayle watson kawuru awath bole move weddi gahanna be fail,hebei west indies un sure ne,,aus awot aniwa gahana,unge middle order eka thama bat kale ne,gehuwema warner n watson, un dennata spin ekata gahanna be,eda pakisthan eke wage

    mama yanawa ban nidi mathai
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    eka sira siddiyaklu fb eke pakisthan page wala dekka,wasim akram kiyala tiyenawa afridi den retire wenna one kiyala,
    dennam kawuru awath gahana scean 1k tiyenne,un degollontama spin ekata gahanna be squre off the wicket,un gahanne runs boundries godak kelin v eke,mehe wicket ekath final ekata niyameta hadai kepenna,low bounce,bole enne nethy wenna,gayle watson kawuru awath bole move weddi gahanna be fail,hebei west indies un sure ne,,aus awot aniwa gahana,unge middle order eka thama bat kale ne,gehuwema warner n watson, un dennata spin ekata gahanna be,eda pakisthan eke wage

    mama yanawa ban nidi mathai
    ow me wicket eka nam daga pandu walata patta widiyata set wenawa
    ranganaya gennapu eka nam mama hithanne marama turning point ekak
    fast ball walata premadase echcharama ne wage
    50% wage thiyena gathiyauth thiyenawa

    maru video ekak hambuna pakis fans lata wechcha de gena
    http://www.youtube.com/watch?feature=player_embedded&v=6O8jE0H7o4Q