---පකිස් ලන්කන්ලාට උනු දෙවයේ සරදම---
මේකේ ඉන්න උන් හැම කෙනෙක් ම දන්නවා. World Cup එකේදි.... සමහර ලංකාවේ උන් පකිස්තානේට..... තමන්ගේ මාතෘ භූමිය විකුණපු හැටි... ඒ දවස් වල... අපි හැමෝම එකට විරුද්ද උනත්.... උන් පක්කොන්ටම කඩේ ගියා. ඒත් බලපල්ලා අද............................
සේරම කනපිට හැරිලා...... පකිස්තානේ රටේ උනුත්.... දැන් ලංකාවට කඩේ යනවා. මෙහෙම උදාර මාතෘ භූමියක ඉපදිච්ච.... පක්කොන්ට කඩේ ගිය උන් දැන් මක් කරගන්නද?

මං හිතන්නේ... මේ World Cup එකේ ලංකාවේ ඉන්න.... **** හොදන්න යන උන්ට අපේ Cricket Team එක කියලා දීපු පාඩම ම ඇති....