පකේෂාවේ කෙරුවාව...

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    රජයේ පකයලට නම් 4ට අත්සන ගහලා කලින් ඔෆ් වෙන එක අලුත් දෙයක් නෙමෙයි..

    අනිත් වැරදිවලට වත් මකන කුමාරලා පියවරක් ගනිද බලමුකෝ..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,051
    34,553
    113
    අනුරයියලාට නම් ලේසි වෙන්නෑ මෙහෙව් උන් එක්කලා රට ගොඩ දාන්න. මහ චන්දෙන් පස්සෙන් වත් අනුරයියට ටිකක් සැරට ඉන්න වෙයි. අනුරයියා සැර මදි. මයින්ද මාත්තයා වගේ කුණු හබ්බයක් දෙකක් කියලා බැනලා වැඩ ගන්න ඕනේ මුන්ගෙන්