Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පකේ ජාත්‍යාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුවැන්නා සිංහලයෙකි.

ඔහු මුසල්මානුවන්ට අතිශය සමීපව සිටි අයෙක්ය.පල්ලියට ගොස් එන මුස්ලිම් බැතිමතුන්ව ඇතැම් විට මිලක් නොගෙන නිවෙස් වලට ඇරලුවෙකි.

මිලේච්ඡයෝ ඔහුව ඝාතනය කළහ.

අවස්ථාවාදි ජාතිවාදියෝ ඒ ඝාතනය 'ජාතිවාදී බිල්ලක් බවට පෙරළා ගත් හ.

දෙවැන්නා මුසල්මානුවෙකි.

ඔහුට පසුබිමේ තිබෙන්නේ දළදා මාලිගාව ය.අඩු තරමේ පාකිස්ථානය සමඟ ක්‍රිකට් ගසන විටත් ඔහු ලංකාවට 'චියර්'කළ තරුනයෙක්ය.ඔහු ශ්රවනාබාදයකින් යුක්තය.

ඊයේ අවස්ථාවාදියෝ කඩයක් ගිනි තැබූහ.අද උදේ අලු වෙච්ච කඩේට ගිහින් මිනිස්සු බලනකොට මල සිරුරක් හමුවිය.ඒ සිරුර මේ තරුණයාගේය.

ඔහු උන්නේ නින්දේය.

'යකෝ මොකද ගින්න වෙලාවේ පැන්නේ නැත්තේ?'ඔබ අහයි.!

ඔහුට උපතින්ම කන් ඇහෙන්නේ නැත.

අවස්ථාවාදියෝ ඒ ඝාතනයද 'ජාතිවාදී'බිල්ලක් බවට පෙරලාගෙනය.

මේ දෙදෙනාම ජාතිවාදියෝ නොවූහ.

එහෙත් උන්ගේ මරණය අවස්ථාවාදීන්ට 'නියම ගොදුරුය..!

සමහරවිට ජාතිවාදය තුට්ටුවකට මායිම් නොකරන ඔබත්,මමත් මේවායේ ගොදුරු ලෙස ඝාතනය වන්නට හෝ ඝාතනය කරන්නට ඉඩ ඇත.

ඉක්බිති,ඒ සිරුරුද අවස්ථාවාදියෝ 'උන්ගේ අරමුණෙහි' 'ධජ'බවට පත්කරගනු ඇත..!

[QUOTE="amilaboy, post: 22941298, member: 204089"] [SIZE="5"]පළමුවැන්නා සිංහලයෙකි. ඔහු මුසල්මානුවන්ට අතිශය සමීපව සිටි අයෙක්ය.පල්ලියට ගොස් එන මුස්ලිම් බැතිමතුන්ව ඇතැම් විට මිලක් නොගෙන නිවෙස් වලට ඇරලුවෙකි. මිලේච්ඡයෝ ඔහුව ඝාතනය කළහ. අවස්ථාවාදි ජාතිවාදියෝ ඒ ඝාතනය 'ජාතිවාදී බිල්ලක් බවට පෙරළා ගත් හ. දෙවැන්නා මුසල්මානුවෙකි. ඔහුට පසුබිමේ තිබෙන්නේ දළදා මාලිගාව ය.අඩු තරමේ පාකිස්ථානය සමඟ ක්‍රිකට් ගසන විටත් ඔහු ලංකාවට 'චියර්'කළ තරුනයෙක්ය.ඔහු ශ්රවනාබාදයකින් යුක්තය. ඊයේ අවස්ථාවාදියෝ කඩයක් ගිනි තැබූහ.අද උදේ අලු වෙච්ච කඩේට ගිහින් මිනිස්සු බලනකොට මල සිරුරක් හමුවිය.ඒ සිරුර මේ තරුණයාගේය. ඔහු උන්නේ නින්දේය. 'යකෝ මොකද ගින්න වෙලාවේ පැන්නේ නැත්තේ?'ඔබ අහයි.! ඔහුට උපතින්ම කන් ඇහෙන්නේ නැත. අවස්ථාවාදියෝ ඒ ඝාතනයද 'ජාතිවාදී'බිල්ලක් බවට පෙරලාගෙනය. මේ දෙදෙනාම ජාතිවාදියෝ නොවූහ. එහෙත් උන්ගේ මරණය අවස්ථාවාදීන්ට 'නියම ගොදුරුය..! සමහරවිට ජාතිවාදය තුට්ටුවකට මායිම් නොකරන ඔබත්,මමත් මේවායේ ගොදුරු ලෙස ඝාතනය වන්නට හෝ ඝාතනය කරන්නට ඉඩ ඇත. ඉක්බිති,ඒ සිරුරුද අවස්ථාවාදියෝ 'උන්ගේ අරමුණෙහි' 'ධජ'බවට පත්කරගනු ඇත..![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom