බොරු කිය කිය මේකේ උන්ව අවුස්සලා ඇවිලෙන ගින්නට පිදුරු දාන්න එපා යකුනේ, ඕවා සහ ගහන වැඩ ඔය කොහෙන් ගියත් අන්තිමට කෙළ වෙන්නෙ ආමි එකේ අයට, කී බෝර්ඩ් පොන්නයො ටික ගෙවල් වල ඇඳන් යට හැංගිලා ඉඳියි , අරුනුයි අයෙත් මැරෙන්න ඕනි, මේවා තොපෙත් වැරදි පක්ෂ පාට වලට බෙදිලා මරා ගන්නවා මිසක් තනි සිංහල නායකයෙක් පත් කර ගන්න තරම් මොළයක් නෑ, එදා ඉඳන් රට පාවා දෙන ගොන් නාම්බෙක්ව අගමැති කරගෙන, පඹයෙක්ව ජනාධිපති කරගෙන, බෙදුම්වාදියෙක් විපක්ෂ නායක කරගෙන දැන් ජාතියක් ගැන කතා කරන්න එනවා උඹලට එදා TNA එක, රිෂාඩ් බදියුදීන් , එතකොට අර හකීමයා, රාජිත කියන කලවමා සපෝර්ට් කරපු පොදු අපේක්ෂකයට ඡන්දෙ දෙනකොට ඔය ජාති ආලය කොහෙද තිබ්බෙ කියහන්?? ,එහෙම එවුන් නම් ජාතිය රැක ගන්න කතා කරන්න එපා ඒක විහිළුවක්






