You have a point. I completely understand what you're saying. But recently I figured rishad and other Muslim politicians said they ain't negotiate with gota. එයා එන්නේ අපිට අරින්ඩ! එයාට මෙවා කියලා වැඩක් නෑ. අපි ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනව UNP එකට. එයාල අපි කියන යෝජනා සියල්ලට එකඟ නම් අපි මුස්ලිම් හැමෝම UNP එකට support කරනවා! එහෙම නැති නම් අපි අපේම නායකයෙක් ගෙනවා කියලා. That means apparently gota is gonna work against Muslims. He can only win using sinhala votes. So if he's going to finish this mess, then I will definitely vote for him. But if nagananda can do what he says, I'll vote for him. I'm not still sure about if he can do what he says.
රිශාඩ් කියන ඒවා කෝට් කරලා උන්ගේ දේශපාලනය හඳුනා ගන්න බැහැ.
යූ ගයිස් ඩුයින්ග් ජස්ට් පොලිටික්ස්.
රිශාඩ්ට ඕනේ කොහොමහරි ප්‍රධාන පක්ෂ වලින් එකකට එක් වෙලා බහුතර සිංහලයන්ගේ වෝට් එක එයාගේ ඒවට යට කරන්න. ඊළඟ ජෙනරල් ඉලෙක්ෂන් එකේදි. ගෝටාභය එක්ක එකතු නොවුනට මහින්ද එක්ක එකතු වෙන්න පුලුවන් කියලා එවිඩන්ස් තිබෙනවනේ. මේ වෙලාවේ ගෝටාභය ප්‍රොමෝට් කරලා ජෙනරල් ඉලෙක්ෂන් එකේදි මහින්ද එක්ක එකතු වෙන්න රිශාඩ් කැමති වෙයි.
රිශාඩ් වගේ අන්තගාමීන්ගේ කටයුතුවලදි මම පොලිටික්ස් බලන්නේ නැහැ. ඒ නිසා ගෝටාභය දිනන අය. එයාගේ විෂන් රැකෙන්නේ මහින්දට ඉහළින් ගෝඨාභය සිටියොත් පමණයි. ඡන්දෙන් පස්සේ


