පගා ගහන ජොබ් මොනද
දන්න එවා දාගෙන යමල්ලා
ආණ්ඩුවෙ කන්තෝරුවල පියන්ල තමා යටම ස්තරය. එතන ඉඳන් උඩ ටික හිතාගනිංකො. අසාධාරණ රුපියලක් අරන් නැති මිනිස්සුත් ඕන තරම් ඉන්නවා.
පොලිස්
Oita wadiya lesi... uba paga gahanne nathi jobs monawada ahuwa nam![]()
custom
Custom ceb petroleum airlines ගියොත් වටේ උන්ට හිතාගන්න බැරි ව්දියට පෝසත් වෙන්න පුලුවන් සාමාන්‍ය එකෙකුට උනත්
එහෙම නෑ බං ආණ්ඩුවෙ නම් පියන්ලගෙ ඉඳන් ජරාව ගන්නව එක එක වැඩ කරල දෙන්න.Purchasing or purchasing related decision making karana ona thanaka paga gahanna puluwn. Private the public da adaala ne.
Pagawa can be in the form of --> Money, All expenses paid tours, Gifts etc
Also if you properly look at it, private wala podi unta unath gahanna pulwan pramanaya wadi. governmetn nam loku un witarane kuttiya kadaganne.
Urban council TO laaaa,පගා ගහන ජොබ් මොනද
දන්න එවා දාගෙන යමල්ලා
Piyan ganne 100, 1000, 10000 wage ewane ban. 1000 common wei.එහෙම නෑ බං ආණ්ඩුවෙ නම් පියන්ලගෙ ඉඳන් ජරාව ගන්නව එක එක වැඩ කරල දෙන්න.
රටේ ක්‍රමයෙ තමා පලවෙනි වැරැද්ද.
හරි procedure එකෙන් ගියොත් මාස 3ක් විතර යනවා. පියන්ට කීයක් හරි දීල ෆයිල් එක උඩ අරගෙන සති දෙකෙන් කරගන්නවා
කොලඹ එකෙක් අම්පාරෙ ගිහින් දඩයක් කෑවොත් ඌ ආයෙ ලයිසන් එක ගන්න අම්පාරෙ යන්න ඕනෙ. ඒ නිසා පොලිස් කාරයට ජරාව දීලා එනවා.
mama pvt sector eke oya side eka ekka interact welama na. e nisa hariyatama kiyanna ba mata. namuth kiyana eka aththa wenna athi. govt nam lokko illanne salima thamaiPiyan ganne 100, 1000, 10000 wage ewane ban. 1000 common wei.
But private wala oita wada gahanna puluwan. Example IT product ekak ganawa kiyapan, eka evaluate karanne mokek hari admin nam wuta gemak natuwa 100k wage illanna puluwan. Nathan tour ekak illanawa wenama perdiem widiyata salli ekka.
Mama oya scene ekey inna kaley maara chances tibba salli ganna. Tawa maara widiyata expose una private company wala horakan wena scene walata. Api paw kiyala hitenawa oi welawakata ewa dakkama. Padiyen posath wenna api try karana kota wena un inawa gemak natuwa horakan karala goda yana un.
Samahara un innawa wahane kadila repair ekata gewapan, CC ekey bila daapan wage scene wlata ena un.