පචයාගෝගම එයිද ?

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    දැන් දේශපාලකයො මහජන මුදල් හොරාකනවද , නාස්තිකරනවද නෑනෙ.
    හොරු අල්ලනව. ඒකට තමයි අපි චන්දෙ දුන්නෙ.
    ගුපියො හරියට කතා කරන්නෙ ස්වීඩන් වගේ තිබුන රටක් මේ ආන්ඩුව බාරගත්ත වගේනෙ
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,819
    11,739
    113
    🌎

    Screenshot_2025-07-27-19-06-50-239_com.android.chrome-edit.jpg

    කුඩා???
     
    • Sad
    Reactions: ozykolla

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,163
    7,934
    113
    Galaha
    ආන්ඩුවක් ඇවිල්ල අවුරුද්දක් යන්න කලින් විපක්ශෙන් අනිත් පක්ශ ටිකයි පුක දෙන්න ගන්නවා. මහින්දට කරෙත් ඒක. හිටංට කරෙත් ඒක. ගෝටට කරෙත් ඒක. දැන් අනුරට කරන්ඩ හදන්නෙත් ඒක. මේකෙන් වෙන්නෙ කවුරු රටේ බලය ඇල්ලුවත් මේ රට වල පල්ලට යන එක විතරයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    මම දන්නවා මේක කිව්වම උබලා සතුටු වෙනවා කියලා, ඇත්ත කියන්නෙපැයි. විපක්ෂයෙ මේ මහා ජන ගංගාව, ජන සුනාමියක් වෙයිද කියලා ඇත්තටම අපි හරිම බයෙන් ඉන්නෙ. බයටම ටිකක් රීලා එන්නම්.