පච්චයක් ලෙසින් ආ ඩයබිටික් මානය
රුධිරයේ සීනි මට්ටම නැත්තන් ග්ලූකෝස් මට්ටම මනින්න ගියාම දන්නවා ඇතිනෙ ඉතින් කටු ගහගෙන දඟලන්න එපැයි
ඊට පස්සෙ ආපු ක්ෂණිකව රුධිරයේ සීනි මට්ටම බලන උපකරණ උණත් හරිම කරදර කාරී වැඩක්නෙ ඔන්න ඉතින් තියෙනවා නියම භාණ්ඩයක්
භාණ්ඩයක් කිවුවට මේක පච්චයක්
මේ තියෙන්නේ ඒක තමයි
මේකෙ තීන්ත අංශු රුධිරයේ ග්ලූකෝස් මට්ටමට සංවේදී වෙනවා
රතු වර්ණය වන විට සීනි මට්ටම ඉහල ගොස් ඇති ලෙසද
තැඹිලි වර්ණය සාමාන්‍ය මට්ටම ලෙසද
අඳුරු වර්ණයක් ගනී නම් රුධිර මට්ටම පහත බැස ඇති බවද
දැනගත හැකි වෙනවා