Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
පච්චෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් ප්රශ්නයක්. දෙහිවල හන්දියෙ ඉන්න මහතුන්ටත් හරිම ප්රශ්නයක්.

මිනිහගෙ අතේ පච්චයක් කොටලා තියෙනවා. පක්ෂයේ නම මුලින්ම... ජයවේවා ඊළඟට. දැන් ඒ පක්ෂයට හැමෝම බනිනවා.

සහන නෑ. පඩි වැඩිකරන්නේ නෑ. බඩු මිල වැඩියි. ස්ට්රයික් කළාම රස්සාවෙන් දොට්ට.

දවසක් ඒ පළාතේ සංවිධායක තුමිය මහතුන් දැකල කාර් එක නතර කළා. දැන් එතුමිය මහතුන් එක්ක කතා බහක්.

”ආ මහතුන් සහෝදරයා - කොහොමද ජීවිතේ. බලන්න මිනිස්සු හැමෝම පක්ෂයට බනිනවා.

ඒත් මහතුන් සහෝදරයා වීරයෙක් වගේ තාමත් පක්ෂය එක්ක. කාටවත් බය නෑ. පක්ෂයට ජයවේවා කියල පේන්න අතේ කොටාගෙන. අන්න එහෙමයි නියම පාක්ෂිකයෝ. මට ඕන දෙයක් කියන්න සහෝදරයා”.

මහතුන් - “නෝනා බණ කියනවා. පක්ෂය තමයි. බම්බු ගහන්න නෝනා මං මේ ඉන්නේ මේ මඟුල මකාගන්න බැරුවයි.

[QUOTE="vidura99, post: 7813668, member: 244453"] [SIZE="4"][COLOR="Red"]මේකත් ප්රශ්නයක්. දෙහිවල හන්දියෙ ඉන්න මහතුන්ටත් හරිම ප්රශ්නයක්. මිනිහගෙ අතේ පච්චයක් කොටලා තියෙනවා. පක්ෂයේ නම මුලින්ම... ජයවේවා ඊළඟට. දැන් ඒ පක්ෂයට හැමෝම බනිනවා. :angry::angry: සහන නෑ. පඩි වැඩිකරන්නේ නෑ. බඩු මිල වැඩියි. ස්ට්රයික් කළාම රස්සාවෙන් දොට්ට. :angry::angry: දවසක් ඒ පළාතේ සංවිධායක තුමිය මහතුන් දැකල කාර් එක නතර කළා. දැන් එතුමිය මහතුන් එක්ක කතා බහක්. ”ආ මහතුන් සහෝදරයා - කොහොමද ජීවිතේ. බලන්න මිනිස්සු හැමෝම පක්ෂයට බනිනවා. :rolleyes: ඒත් මහතුන් සහෝදරයා වීරයෙක් වගේ තාමත් පක්ෂය එක්ක. කාටවත් බය නෑ. පක්ෂයට ජයවේවා කියල පේන්න අතේ කොටාගෙන. අන්න එහෙමයි නියම පාක්ෂිකයෝ. මට ඕන දෙයක් කියන්න සහෝදරයා”. :rolleyes: මහතුන් - “නෝනා බණ කියනවා. පක්ෂය තමයි. බම්බු ගහන්න නෝනා මං මේ ඉන්නේ මේ මඟුල මකාගන්න බැරුවයි. :yes::yes::D:D[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom