පච්ච කත කෝටියක වන්දියක් ඉල්ලයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පච්ච කත කෝටියක වන්දියක් ඉල්ලයි

    140422145317_budhaa_tatoo_304x171_bbc_nocredit.jpg


    බුදුන් වහන්සේට අපහාස කලේ යැයි චෝදනා කරමින් අත් අඩංගුවට ගෙන බලහත්කාරයෙන් පිටුවහල් කිරීම හේතුවෙන් සිදු වූ සිය මූලික අයිතීන් කඩ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ඉල්ලමින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
    ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශකයෙක් සඳහන් කළේ අදාළ පෙත්සම භාර ගෙන ලියාපදිංචි කොට වැඩිදුර කටයුතු කිරීම සඳහා අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇති බවයි.


    නයෝමි මිෂෙල් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව විසින් පෙත්සම ගොනු කළ අතර එහි විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා සහ කටුනායක පොලිසියේ නිලධාරීන් නම් කර තිබේ.
    දැඩි භක්තිය

    පෙත්සම්කාරිය පවසන්නේ තම අතක බුදුරජාණන් වහන්සේගේ රුව පච්චයක් ලෙස කොටා ඇති බවත් පසුගිය අප්‍රේල් මස නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපලේ දී බුදුන් වහන්සේට අපහාස කලේ යැයි චෝදනා කරමින් බලධාරීන් තමා අත් අඩංගුවට ගත් බවයි.
    තමා බුදුන් වහන්සේ කෙරෙහි දැඩි භක්තියකින් පසු වන බවත් බුදුන් වහන්සේට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුල නැති බවත් කී ඇය ඒ නිසාම අදාළ පච්චය කොටා ගත් බව තව දුරටත් පැවසීය.
    පොලිසිය මගින් තමා බන්ධනාගාර ගත කල බව පැවසූ පෙත්සම් කාරිය එහි දී බන්ධනාගාර නිලධාරීන් තමන්ට අයුතු ලිංගික යෝජනා ඉදිරිපත් කිරීම නිසා තමන් දැඩි මානසික පීඩනයකට ලක් වූ බව පැවසුවාය.
    පොලිස් ක්‍රියා මාර්ග

    මේ පිළිබඳ අදහස් දක්වන මානව හිමිකම් නීතිවේදි ගුණරත්න වන්නිනායක පවසන්නේ පොලිසිය විසින් ගත් ක්‍රියා මාර්ගය අනුමත කල නොහැකි බවයි.
    යම් පුද්ගලයෙකුට තමන් කැමති ආගමික නායකයෙකුගේ රුවක් තමන්ගේ ශරීරයේ කොටා ගත හැකි බවත් එහි කිසිම වරදක් තමන් නොදකින බවත් පැවසූ ගුණරත්න වන්නි නායක වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ භක්තිය නිසා මිනිසුන් එවැනි දේ කරන බවයි.


    blq-blocks_grey_alpha.png


    Code:
    https://www.facebook.com/BBCSinhala
    Code:
    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/05/140522_british_woman_tatoo.shtml

    .............................................


    පච්ච කතගේ බුද්ධ භක්තිය


    article_2610239_1_D42898_A00000578_450_634x889.jpg


    වෙලාව පාන්දර 3 පමණ වන්නට ඇත. මම ගුවන්තොටුපළ රාජකාරි කරමින් සිටි. මාගේ යාලුවෙක් පැමිණ පවසා සිටියේ " ඒයි අන්න අර ගෑණි බුදුහාමුදුරුවන්ගේ පච්චයක් ගහන් ඇවිත්" මා ඒ දෙසට යන්නට වූ අතර ඒ වන විටත් අප හිතවතුන් කීප දෙනෙක් ඇයට කීවේ පච්චය ආවරණය කරගන්නා ලෙසත් එසේ නොමැතිවව ඔබ පිට වූ හොත් එලියේ පිරිස් කලබලකාරී වි ඒ අනුව ඔබව පොලිස් අත් අඩංගුවට පත්විය හැකි බවයි.එ කිසිවක් ගණන් නොගත් ඇය , ගුවන් තොටුපළ පමිණීමේ පිවිසීමේන් එලියට යන්නට විය. ඒ අනුව මාද තව කීපදෙනෙකුද ඇය පසුපසින් එලියට ගියේ සිදුවන්නේ කුමක්දැයි දැක ගැනීමට හා පොලීසියේ ආධාර ලබාගැනීමේ අදහසිනි. ඇයව කීප දෙනෙක් වට කරගත්තේ " අම්මට සිරි බලපන් බුදුහාමුදුරුවන්ගේ පච්චයක්" කියමිනි. මේ හේතුවෙන් පොලීසිය කැඳවීමට අපට සිදුවිය , මම ඇගෙන් කරුණු විමසූ විට ඇය කීවේ තමන් 3 වරක් ලංකාවට ආ බවත් මේක ප්‍රශ්නයක් නොවූ බවත් , ඇය බුදුදහමට කැමති බවත්. නමුත් මම ඇයට කියා සිටියේ මහා ගෞරවයක් දක්වන්නාවූ ශාස්තෘවරයෙක් විලාසිතාවක් නොවිය යුතු බවයි.එය එසේ උවහොත් පසුකලකදී උන් වහන්සේගේ දර්ශනයත් විහිලුවක් විය හැකි බවයි. තත්වය එන්න එන්නම භයානක වූයෙන් ඇයව පොලීසිය විසින් කැඳවාගෙන යන ලදී.

    පසුව මටද තව කීප දෙනෙකුටද පිරිස් විශාල වශයෙන් දෝශාරෝපන එල්ල කරන්නට වූයේ "පච්චයක් ගහන් ආවට උබලට අමාරුද" කියමිනි. ඒ කිසිවක් ගණන් නොගත් අපේ එකම මතය වූයේ බුදුන් විළාසිතාවක් නොවිය යුතු යන්නයි"

    හැම වෙබ් අඩවියකම පාහේ ඇගේ විස්තරය පලවූ අතර අපට ආ දෝශාරෝපන එන්න එන්නම වැඩිවිය. " ඒකි බුදුදහම කැමතීලු , උබලාට ඕන්නැති මගුලක් නෑ"

    දින කීපයක් එසේ යද්දී ඇයගේ ප්‍රොෆයිලයේ තිබී මෙම ඡායාරූපය හමුවූ අතර එය කිසිවෙකු විසින් ඵලකරන ලද අතර මමද එය උපුටා ගෙන ඉදිරිපත් කරන ලදී.

    10168102_10152227299939003_4254256654081015728_n.jpg


    2008 දී ලංකාවට ආ අවස්ථාවේ ගත් ඡායාරූපයක්


    දැන් විස්තර කලාවුන්ගේ කටවල් වැසී ඇත. එය මෙම ඡායාරූපය හා 2008 ශ්‍රී ලංකා යන මුල් ඇල්බමයද මකා දමා ඇත.

    ඇයගේ ෆේස්බුක් ප්‍රොෆයිලය
    Code:
    https://www.facebook.com/profile.php?id=1275276540
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture518.gif


    වස ලැඡ්ඡයි බන් මේ චොදනා වලට නිතිය බල්ලට ගිය රටක් කියලා ලෝකයට ඔප්පු වුනා මේකෙන්
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape samahrakta therenne nane ban oka,ada tattoo eka athe,heta puke kotan awath kamak naha kiyana ewunne inne.agamika bakthiya penawane mal asanaya uda dana sellam walin
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මේකි හිගන කුඩු ගහන සුද්දීයෙක්ද කොහෙද..නැත්නම් මෙහෙම සල්ලි ඉල්ලලා නඩු දායිද..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    pachaya nisa thamai den a manussaya gena hoyalaoya wage karapu ketha weda eliyata avilla tiyenne. mama nam dakinne pachchaye seen ekata wada oya pinthure seen ekata action ganna eka wada hodai kiyala. oka thaniyama karapu deyak nemeine, okata anubala deepu ida deepu ekalawa hoyala untath ekka daduwam karannai ona. mama denuth kiyanawa weradi theneka nowana nisa pachaye seen eka weradi ne, namuth pera weradith ekka balanakota meyage prakasha gena vishwasaya thiyanna behe....
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    Capture518.gif


    වස ලැඡ්ඡයි බන් මේ චොදනා වලට නිතිය බල්ලට ගිය රටක් කියලා ලෝකයට ඔප්පු වුනා මේකෙන්

    බ්‍රිතාන්‍ය තරුණිය..:lol::lol::lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් මේ ගෑනි වෙනුවෙන් අධෝ මුඛය පරිත්‍යාග කල මිනිස්සුන්ට සන්තෝස ඇති!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දැන් මේ ගෑනි වෙනුවෙන් අධෝ මුඛය පරිත්‍යාග කල මිනිස්සුන්ට සන්තෝස ඇති!

    ඕකි මෙහෙට ආවාම භක්තිය පෙන්නමු අපි
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    ඔය පට්ට නාකි කිකිලිගෙන් කවුද බං ලිංගික අල්ලස් ඉල්ලන්න යන්නෙ ජෙලර්ලට ඔයිට වඩා හොද ඒවා සෙට් වෙනවා. ඔය නාකි වැද්දිට අරින්ඩ තරම් උන්ට හිගමනෙ නෑ. මේ ගස් බැල්ලි දැන් පොයිය අත අරින්නෙ . ඕකිගෙ පුක වටේ පච්ච්යක් කොටලා අරින්න තිබ්බෙ