පච අනුරයා VAT අයින් කරනවා කියපු බෙහෙත්, ආහාර, අධ්‍යාපනය දැනටත් VAT බද්දෙන් නිදහස්

monson

Well-known member
  • May 7, 2007
    20,440
    18,030
    113
    Anura dn hadnva kiyanekath me gotha bayyonta aulne 😂
    ගෝඨා මිග් හොරා කියල දැන දැනමනේ මුන් මෙච්චර කඩේ ගියේ :lol:

    w1X2pDC.jpeg



    නන්දසේන ගෝඨා දෙන්නේ ගොන් ආතල් කියල මෙච්චර කිව්වා
    https://elakiri.com/threads/මිනීමරු-නන්දසේන-ගෝඨා-ගේ-ගොන්-ආතල්-ඉවරයි.1657949/

    පචයා චන්දෙට කලින් මහා ලොකු වැරදි වගේ කියෝපුව මොකෝ දිගටම කරගෙන යන්නේ :lol:


    අත්‍යාවශ්‍ය භාණ්ඩ 63ක වෙළෙඳ බද්ද තවදුරටත්​

    Thursday, 02 January 2025 - 9:07

    සහල්, පරිප්පු, සුදුලූණු, අර්තාපල්, ලොකු ලූණු, පොල්තෙල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භාණ්ඩ 63 ක් සදහා මෙතෙක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අනුප්‍රමාණ තවදුරටත් එලෙසින්ම පවත්වා ගැනිමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

    මීට පෙර දෙසැම්බර් 31 වැනිදා දක්වා අදාළ බදු ක්‍රියාත්මක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර, ඒවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට අදාළව 2417/20 දරණ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බවයි එම අමාත්‍යංශය පවසන්නේ.

    ඒ අනුව පැවති බදු අනුප්‍රමාණ එලෙසින්ම පවත්වා ගැනීම තුළින් පාරිභෝගික ජනතාවට භාණ්ඩ මිල ඉහළයාමක් සිදු නොවන බව මුදල් අමාත්‍යංශයේ අදහසයි.

    එසේම, දේශීය කෘෂි සහ ධීවර කර්මාන්ත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මේ යටතේ ක්‍රියාත්මක කරන ලද බදු අනුප්‍රමාණ ද වෙනස් වන්නේ නැහැ.

    - https://www.hirunews.lk/392449/අත්‍යාවශ්‍ය-භාණ්ඩ-63ක-වෙළෙඳ-බද්ද-තවදුරටත්
    ------ Post added on Jan 2, 2025 at 11:50 AM