පච අනුර කිච වෙයි

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ගියපාර යහපාලනේ, හොරකන් කිව්වා. ඊලග පාර එකතුවෙන්නෙ මොනව කියලද බන්.

පරන තැටියම තමා. රජයේ මාධ්‍ය ඔකාකොම එකතු කරලා Nuke වෙන්න දෙනවා මෙදා පාර. හොරා යුද්ධ තැටිය රිපීට් කලා වගේ තමා මේවත් :yes:
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    පැටියා;18011455 said:
    පරන තැටියම තමා. රජයේ මාධ්‍ය ඔකාකොම එකතු කරලා Nuke වෙන්න දෙනවා මෙදා පාර. හොරා යුද්ධ තැටිය රිපීට් කලා වගේ තමා මේවත් :yes:
    :dull::dull::dull: බය්යො නන කැමතියි ඔය වැඩේට ඈ. ඒ මොකද කියල බලාගනින්කො වැඩේ පටන් ගත්තම.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනුරය ලක්ෂ 25 අරන් කාරී වැඩේ කලේ හැබැයි
    එත අතකට හොදයි මෙහෙම් බොරු දන එකඟ බයියන්ගේ හිතවත් සනසේන්වනේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හෙළයෙක්;18011566 said:
    :dull::dull::dull: බය්යො නන කැමතියි ඔය වැඩේට ඈ. ඒ මොකද කියල බලාගනින්කො වැඩේ පටන් ගත්තම.

    :yes: මාත් පෞද්ගලිකව විරුද්ධයි :dull: