#News1st
Sigithi pathale ekkek...![]()
අනාගත දෙසපාලුවෙක් වෙන ගති ලක්ෂණ තියෙනවාඔව් බං අපි 18 දි බැට් එකයි බොලේ අරන් හිටියේ. ඒත් මුන් බලපන්කෝ ඒකට. පොලිසියට අහුවෙලා හිරේටත් යනවා
සමාජ මාධ්‍ය ඔස්සේ ඇඳිරි නීතිය ගැන අසත්‍ය තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් CID අත්අඩංගුවට පත් 18 හැවිරිදි තරුණයා ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.
#News1st


