පච විමල් කිච වෙයි

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
පච විමල් කිච වෙයි

විමල්ගෙ පචවාසය අත්හැර දමයි. අන්තිමට අප රටට අත්වුනේ මහා අපකිර්තියක් පමණයි. මෙ වගෙ මොඩ වැඩ වලට උපකාර කල හැමෝම අප රටට ලෝකයා ඉදිරියෙ උන අපකීර්තියට
වගකියුතුය. කාලකන්නියො මුං නිසා ලංකාවෙ ඉන්න හැමෝටම නරක නාමයක් ගෑවුනා

:growl::growl::growl::growl::growl::growl::growl:
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔවු මචන් මුන්ගේ පඩ ශෝනෙ.......................ඕකා ඔය ඉඳගත්තෙම වැඩේ කලින් සෙට් කරලා, පඩ ශෝ එක.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    okata thamay machan kiyanne wathe giyata passe passa athagala wadak na kiyala,:)me dawas wala thibba news ekath iwaray aparade ela athal ekak thibbe
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඒකනේ බන් අපි කිවුවේ,,
    මේ වගේ හරක්ව කරන දේ හරියි කියල කියන පිරිසකුත් ලOකාවේ ඉන්නවනේ,,ගු-හෑත්ත


    000203FB.gif
     
    Last edited:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    විමල්වීරවංශ අමාත්‍යවරයා මීට ස්වල්ප මොහොතකට පෙර සිය මාරාන්තික උපවාසය අත්හැර තිබේ. ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණ වතුර වීදුරුවක් ලබාදීමෙන් අනතුරුව ඔහු ගිලන් රථයක නංවා එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇත.

    කෙසේ වෙතත් විමල්වීරවංශ මහතා අද උදෑසන ප්‍රකාශ කළේ තමන් ආරම්භ කළ මාරාන්තික උපවාසය නැවත්විය හැක්කේ බෑන්කී මූන්ට පමණක් බවත්,වෙනත් කිසිදු බලපෑමක් නිසා තමන්ගේ සටන අතහරින්නට සූදානම් නැති බවත්ය.

    විමල් වීරවංශ අමාත්‍යවරයා මෙම උපවාසය ආරම්භ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුව අහෝසිකරන ලෙස බල කරමිනි.


    මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ එම කමිටුව පත් කිරීම සිදුවූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පූර්ණ එකඟත්වයද සහිතව බවයි. එබැවින් වහාම එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට ආරක්ෂාව තහවුරු කරන ලෙස එම සංවිධානය ශ්‍රී ලංකා රජයට දන්වා තිබිණි.


    JOKER :rofl:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒකනේ බන් අපි කිවුවේ,,
    මේ වගේ හරක්ව කරන දේ හරියි කියල කියන පිරිසකුත් ලOකාවේ ඉන්නවනේ,,ගු-හෑත්ත


    000203FB.gif
    විමල් කවදද ඇත්ත කතා කලේ......මුලු ජීවිතේම සංදර්ශනයක් විතරයි.....ඇතුලාන්තය වැසිකිලි වලක්
     

    zero4

    Member
    Jul 6, 2010
    421
    24
    0
    onna plan kara wagema MR gihin eka nawattanna kiyala.....patta boruwa... api kiwwe oka thama... oka merenna bayai....

    merenna baya nisa thama saline denne... saline aran noka nodi ona kalayak inna puluwan kiyala me deshapremiyo danne nedda danne....

    eth den baya wenna deyak ne...

    plan karapu widiyata MR awa.. boruwa iwarai.. Ban-ki-Moon ge panel eka thama thiyanawa....

    borukaraya !

    wim300(1).jpg
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    wimal hu.....hu.....hu....

    wimal.png

    මූ‍ට චිත්‍රපටයෙ අග වෙද්දි මුලදි කියපු දෙබස් ටික මතක නෑ මූට සහයෝගෙ දෙන්න කියප ත්‍රෙඩ් දාපු කාලකණ්නි ටිකකුත් ඉන්නවනේ කෝ දැන් එකෙක්වත් නෑ 
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    අජුතික විරයට කතා කරන විදිය කැතැයි හොදෙ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙන්න විමල්, කොහොමද බැංකිමූනාගේ අත බදාගෙන ඉන්න ලස්සන? දැන් තමයි හතුරා වෙලා කෑගහන්නේ. මූ වගේ බොරු බේගල් කාරයෙක්?

    z1111111111111111111111.jpg