lol... ayeth wahallu thread bump karanwa dinna kiyala hitan. moda harak
wahallu dinnaඑ කියන්නේ දැන්ද ඔක අයින් වෙලා තියෙන්නේ මහින්ද දේශප්ර කිව්වේ බොරුද එතකොට චන්දයට කලින්.
අයින් වෙලා සෑහෙන්න කාලෙකට පස්සේ තමා ලිස්ට් එකට එන්නේ. ඒක ඉතින් මුලින්ම දෑනුවත් කලානේ. දෑන්වත් ඉතින් අන්ක ජෙප්පා වගේ වහල්ලුන්ට නිදහසේ නිදා ගන්න පුලුවන්


oyata call karalada kuwe
call karala kiyanwa ea legal ne![]()
oyata call karalada kuwe
call karala kiyanwa ea legal ne![]()
එ කියන්නේ දැන්ද ඔක අයින් වෙලා තියෙන්නේ මහින්ද දේශප්ර කිව්වේ බොරුද එතකොට චන්දයට කලින්.
සිරස ගහපු ගේම. නන්ගි දාලා ගහන්න හදපු එක 1:40:40 ඉදන් බලන්න






දැනුයි දැක්කේ
ප්රශ්නේ අහනකොට ගොවිදු හිටපු විදියට පුපුරලා අනා ගනී කියලා හිතුවේ
අන්තිමට අරකිට යන එනමන් නැතිවුනා
මේක කියන කාරණේ ඇත්තද ? දින නියමයක් නැතුව ඇමෙරිකාවට ලංකාවේ යුද්ද කරන්න පුලුවන්ද![]()


ඕක ගෑන නම් දන්නේ නෑ. ඒත් ඈමරිකාවට යුද්ධ කරන්න හිතුන හෑම රටේම උන් යුද්ධ කලා...ගිවිසුම් තිබ්බත් නෑතත්![]()

එ කියන්නේ දැන්ද ඔක අයින් වෙලා තියෙන්නේ මහින්ද දේශප්ර කිව්වේ බොරුද එතකොට චන්දයට කලින්.
වහල් ජීවිත. සදා වේදනාවේ. අත් ඈරලා දාපන් බන්.
උඹල දැකල තියෙනවද ඕකා ගිය අාණ්ඩුව කාලේ මේකේ මොනා හරි ඒ අාණ්ඩුවට විරුද්ධව කියනවා..