පජාති අලුත් Cricket FanBase එක. පරදින්න හේතු

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    ඇයි බන් කිසිම ස්ථාවර බවක් නැත්තේ
    ආධුනික නිසාද ඉන්න උන් ඔක්කොම ?

    අලුත් Toxic ෆෑන් බේස් එක ( 2000 පස්සේ ඉපදුනු උන් තමයි ගොඩක්ම )
    මාර හැමිනිල්ලක් හැමිනෙන්නේ අරුන්ව උඩ තියාගෙන
    ගෝත කැරියො ටික ෆුල් ෆන් ගන්නවා නැම්බියාවටත් පැරදිලා
    මැච් දින්නොත් විතරක් සල්ලි ගෙවන සිස්ටම් එකක් හැදුවා නම් ඉවරයි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,026
    54,666
    113
    Colombo
    Fb එකෙත්, අනේ එයා...., උඹ රියල් වැඩ්ඩෙක් මචන් ... කියල හෑලි ලියන උන් ඉන්නකම් අපේ හරක් ලයික් දානව.... උන් රට ගිහින් ආතල් අරන් එනව :lol:

    Last edited:

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    Fb එකෙත්, අනේ එයා...., උඹ රියල් වැඩ්ඩෙක් මචන් ... කියල හෑලි ලියන උන් ඉන්නකම් අපේ හරක් ලයික් දානව.... උන් රට ගිහින් ආතල් අරන් එනව :lol:
    සිරාවටම බන්. හැමිනෙනවා මුන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඇයි බන් කිසිම ස්ථාවර බවක් නැත්තේ
    ආධුනික නිසාද ඉන්න උන් ඔක්කොම ?

    අලුත් Toxic ෆෑන් බේස් එක ( 2000 පස්සේ ඉපදුනු උන් තමයි ගොඩක්ම )
    මාර හැමිනිල්ලක් හැමිනෙන්නේ අරුන්ව උඩ තියාගෙන
    ගෝත කැරියො ටික ෆුල් ෆන් ගන්නවා නැම්බියාවටත් පැරදිලා
    මැච් දින්නොත් විතරක් සල්ලි ගෙවන සිස්ටම් එකක් හැදුවා නම් ඉවරයි.
    සොෂල් මීඩියාස් නිසා බිහි වෙච්ච අනාථයො බන් .
    2000 න් පස්සෙ විතරක් නෙමෙ අපෙ වයස් වල උනුත් හිටියා. මට මතකයි 2012/2013 වගෙ කාලෙත් ඔය වගෙම ගූ හෙරො ටිකක් හිටියා මහෙල සන්ගා ෆොර්ම් කර කරා.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    සොෂල් මීඩියාස් නිසා බිහි වෙච්ච අනාථයො බන් .
    2000 න් පස්සෙ විතරක් නෙමෙ අපෙ වයස් වල උනුත් හිටියා. මට මතකයි 2012/2013 වගෙ කාලෙත් ඔය වගෙම ගූ හෙරො ටිකක් හිටියා මහෙල සන්ගා ෆොර්ම් කර කරා.
    Machan varadiyata hithanna epa man kiyana eka.sanga machan loke heights ranked top 10 batmanla athara innava,thendulkarvath ne.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,192
    113
    ඇයි බන් කිසිම ස්ථාවර බවක් නැත්තේ
    ආධුනික නිසාද ඉන්න උන් ඔක්කොම ?

    අලුත් Toxic ෆෑන් බේස් එක ( 2000 පස්සේ ඉපදුනු උන් තමයි ගොඩක්ම )
    මාර හැමිනිල්ලක් හැමිනෙන්නේ අරුන්ව උඩ තියාගෙන
    ගෝත කැරියො ටික ෆුල් ෆන් ගන්නවා නැම්බියාවටත් පැරදිලා
    මැච් දින්නොත් විතරක් සල්ලි ගෙවන සිස්ටම් එකක් හැදුවා නම් ඉවරයි.
    සරලයි

    Jerome ගෙ Approval එක නැතුව අළුත් Skill වලට එන්න බෑ.

    Club Level වල පවා Team එකට එන්න අමාරුකම තියනව අහවල් කල්ලිය නිසා. රාගම එහෙම කෙලින්ම කැපිල්ල. මම දන්න කීප දෙනෙක් Cricket ගහන්න Easy නිසාම බවුතීස්ම උනා.

    ඒ නිසා Talent Pool එක ගොඩක් අඩුයි. මේ ගහන්නෙ 21 Mil වලින් හොඳම නෙමෙයි 2 Mil වලින් හොඳම. ඒ නිසා Skill Level එක අනිත් රටවලට සාපේක්ෂව අඩුයි. දිනන්න පුළුවන් Toss එකේ or Pitch එකේ Support එක තිබ්බොත් විතරයි. Like a Typical Minnow Team.

    No Skills
    No Brains
    Just a bunch of guys came up with the help of favourations and nepotism.

    Pathum was the only outsider and skilled one, only he is performing now. He also had the best Batting avg in first class for years but never got selected.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මැච් පරදින්න එකම හේතුව මුන් T20 වලට නෙවේ ගියෙ Badu20 ගහන්න

    මැච් තිබුනත් නැතත් ඩේලි බඩු ගහල බීල බීල මොන ෆිට්නෙස්ද බෝලෙ අලියෙක් සයිස් උනත් මුන් මිස් කරනවා... දාන බෝල හිමින් ආවත් පේන්නෑ වෙරි මතේ
    😀😀😀
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට විතරද හිතෙන්නෙ මේක මහේලගේ මෙගා masterplan එකක් කියලා 2024 world cupඑකට. මහේල මුල ඉඳගෙන දැනගෙන හිටියා අපේ team එකට 2022 දිනන්න තරම් experience එකක් නැති බව ඒක නිසා මේක 2024 wc එකට practice matches විදියට use කරා ..නමිබියාව වගෙ රටකිනුත් බොරුවට පරාද වෙලා වෙන අයට පෙන්නන්න උත්සහ කරේ අපේ ක්‍රික්ට් අනාගතය ඉවරයි කියලා.. දිගින් දිගටම plsyersලව injured කරවලා අයින් කරේ එයාලගෙ techniques වෙන අය අල්ලගනිවී කියලා චමීරලාට එහෙම matchකක් දෙකක් ඇති green pitch වල conditions දැනගන්න.. දැන් කවුරුත් හිතන් ඉන්නෙ අපේ ක්‍රිකට් ඉවරයි කියලා ඒත් මේ long term plan එකේ පටන් ගැම්ම විතරයි . 2024 results එන්නෙ. Mastermind you beauty
    😍

    puken hina yanne..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,846
    113
    අලුත් එවුන් toxic fans වුනාට මොකද සංගා මහේල තරම් වෙන කවෘරුවත් මැච් ෆික්සින් කළේ නෑ.
     
    • Like
    Reactions: Micheal Corleon

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ආතල් ගත්තට කමක් නෑ. ඒත් අපේ උන් ඒකේ සීමාව දන්නෙ නෑ. අන්තිමට වැඩ 0යි.
    0 koheda bn. New zealand eke catch eka alla gaththa nan result eka venas venna thibba. Lankave un hondata play karane. Amaruma pitch vala hondama teams ekkane play kare.