පජාත පරපුරකට - සුජාත චංගුමී

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලෝකෙ ඔනෑම තැනක මෝඩයන්ගේ ජනගහනය වැඩියි. ඒ නිසා මෝඩයන් වෙනුවෙන් හදන නිර්මාණ ජනප්‍රිය වෙනවා.

Salinui chueok (Memories of Murder), Bom yeoreum gaeul gyeoul geurigo bom (Spring, Summer, Fall, Winter... and Spring) වැනි විශිෂ්ඨ කොරියානු සිනමා නිර්මාණ ගැන හාංකවිස්සියක් වත් නොදන්නා අය සුජාත දියණිය බලන්නේ ඕක හින්දා තමයි.

මේකේ ප්‍රධාන චරිතය ඇත්ත එකක් නිසා එයින් ගත යුතු ආදර්ශයක් ගැනීම වෙනුවට ප්‍රධාන නිළිය එතැනට ආදේශ කරන්නට යාම රසවින්දනයක් නැති මෝඩයන්ට අපූරුවට ගැලපෙනවා. :(

මෙන්න මේක තමයි ඔක්කොටම හපන්..:rolleyes:
"
තවද එම නාට්‍යයේ දෙබස් අතර " අ...අහ ...ඒ ... ආ .... ආ .." වැනි අනවශ්‍ය කාන්තා කෙදිරිලි ශබ්ද වැඩිපුර යෙදීම තුල අසන්නන් හට අනවශ්‍ය හැඟීම් ජනිත කරවන බව චෝදනා කරයි." (From FB)
:angry:
රෙද්ද තමයි, උගත් වුනාට බුද්ධිමත් නෑ කියල මේ කතාවෙන් පේනව, නිලියව චරිතෙට ආදර්ශෙට අරගෙන තියෙන්නෙ මේක ලියපු අට පාස් විචාරකය තමයි. හුඟක් මිනිස්සු නිලිය කවුද කියන්නවත් දන්නෙ නෑ, ඒත් ගන්න ඕන දේවල් අරගෙන තියෙනව., ලියපු එකා ඇරුනම,තාම ලන්කාවෙ හොඳ දෙයක් පෙන්නුවොත් ඒක බාරගන්න කැමති මිනිස්සු ඕන තරම් ඉන්නවා, ඒකෙ දෙකක් නෑ, ,මේක මේ පිනට දීපු නිසා තමයි පෙන්නුවෙ නැත්නම් මේ අට පාස් මාධ්‍යකාරයො මේක පෙන්නයිද? අපේ මිනිස්සුන්ට බලන්න හොඳ ෆිල්ම් හෝල් වලට එන්නෙ නෑ, ටීවී එකේ පෙන්නන්නෙ නෑ, ඩීවීඩී එන්නෙ නෑ, ලන්කාවෙ මිනිස්සුන්ට කොලඹ ෆිල්ම් ෆෙස්ටිවල්වලට ගිහින් බලන්න තරම් වත්කමකුත් නෑ, ඉතින් නෙට් තියෙන කීපදෙනෙක් විතරක් හොඳ හොඳ ඒව බලනව, ඒ නිසා මේකට වගකියන්න ඕන අටපාස් මාධ්‍යකාරයො, මේක ලන්කාවෙ මෙගාවලට වැඩිය කොච්චර හොඳද? ඒත් මේ කතාවට මෙච්චර ප්‍රතිචාර ලැබිලත් ලන්කාවෙ මෙගා හදන අය ආදර්ශයක් ගනීද කියන ප්‍රශ්නෙ තමයි වැදගත්.:frown:

අනික් කාරනේ හොඳයි කියලා කියන මේ අටපාස් මාධ්‍යකාරයොයි, පහ පාස් විචාරකයොයි, හොඳ ෆිල්ම් එකක් ආපු ගමන් ඒකට ලේබල් ගහනව, එක්කො අසභ්‍ය දර්ශන, එක්කො ත්‍රස්තවාදී, එක්කො කුනුහරුප තියෙනව එක්කො මද්‍ය්සාර දර්ශන කියයි රටේ නැති කතන්දර. අන්තිමට එහෙන් මෙහෙන් කොටු දාලා, දෙබස් කපලා, චිත්‍රපටියෙන් භාගයක් පෙන්නනවා, එතකොට බලන එකාටත් හදන එකාටත් එපාවෙනව, හදන එකා කෝටි ගානක් වියදම් කරලා හැදුවෙම් අටපාස් එවුන්ට ඕනා විදියට කපලා කොටලා මිනිස්සුන්ට පෙන්නන්න නෙමෙයි, බලන එකාටත් නිදහසෙ බලන්න නැති නිසා ඌටත් එපාවෙනව.ඒ නිසා මේ රටේ ජනතාවගෙ රසාස්වාදය පිරිහිලානම් ඒකට පැහැදිලිවම වගකියන්න ඕන මේ රටේ මාධ්‍ය, එතකොට ඔය දෙබස් කතාව නම් සහතික ඇත්ත, දෙබස් කියන දේ ලියන භාෂාවෙන් කියවන්න ගිහින් කතාව බලුවෙලා, අධ්‍යක්ෂකට ඇහුනනම් කෝටි ගනනක වන්දියක් ඉල්ලල අපහාස නඩුවක් දානව.
:P
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒවත් පිනට දීපුව තමයි:rofl:
    ඒ වුනාට සිරා කතා දෙක කොල්ලො.. බලන්න ආසයි.. :yes:
    ඔය හිරු ටී.වී එකේ එහෙම අලුත්ම අලුත් චිත්‍රපට පෙන්නනවනේ බං.. ඒවට මුන් සල්ලි ගෙවන්න ඕනිද..?
    :oo:

    ඒක තමයි මචන් English නම සුසුරන් එකේ. මම ඒකත් බැලුවේ මේක වගේම torrent කරලයි.
    එහෙමද මචෝ.. මං ඒකෙ සිංහල එකනේ බැලුවෙ.. :yes:
    ඒක නම් නියම කතාව නේ..

    ලෝකෙ ඔනෑම තැනක මෝඩයන්ගේ ජනගහනය වැඩියි. ඒ නිසා මෝඩයන් වෙනුවෙන් හදන නිර්මාණ ජනප්‍රිය වෙනවා.

    Salinui chueok (Memories of Murder), Bom yeoreum gaeul gyeoul geurigo bom (Spring, Summer, Fall, Winter... and Spring) වැනි විශිෂ්ඨ කොරියානු සිනමා නිර්මාණ ගැන හාංකවිස්සියක් වත් නොදන්නා අය සුජාත දියණිය බලන්නේ ඕක හින්දා තමයි.

    මේකේ ප්‍රධාන චරිතය ඇත්ත එකක් නිසා එයින් ගත යුතු ආදර්ශයක් ගැනීම වෙනුවට ප්‍රධාන නිළිය එතැනට ආදේශ කරන්නට යාම රසවින්දනයක් නැති මෝඩයන්ට අපූරුවට ගැලපෙනවා. :(

    මෙන්න මේක තමයි ඔක්කොටම හපන්..:rolleyes:
    "
    තවද එම නාට්‍යයේ දෙබස් අතර " අ...අහ ...ඒ ... ආ .... ආ .." වැනි අනවශ්‍ය කාන්තා කෙදිරිලි ශබ්ද වැඩිපුර යෙදීම තුල අසන්නන් හට අනවශ්‍ය හැඟීම් ජනිත කරවන බව චෝදනා කරයි." (From FB)
    කොරියන් චිත්‍රපට, ටෙලි නාට්‍ය එහෙම ගොඩක් ඒවා මැක්සා මචෝ.. :yes:

    :frown::frown::frown::frown:

    patta kathawa
    :D:D:D:D:D
    11.gif