පටන් ගත්තා වත්ද?

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Screenshot_20200603_182920.jpg

    http://www.lankadeepa.lk/latest_news/කොරෝනාවට-බියෙන්-ඉන්දියාවෙන්-ආ-පියා--දියණිය-නිරෝධායනයට/1-573129
     
    • Like
    Reactions: ryandok

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අම්මට සිරි වෙනවා ඔහොම එන්න ගතොත් නම්. මෙහෙත් විනාසයක් වෙලා නවතින්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රචාරේ යවන්න ඕනේ ඒ දෙන්නට ලංකාවේ නේවි එකෙන් වෙඩි තියල මැරිලා කියල :yes: හොඳට සාත්තු සප්පායම් කරනවා කියල ආරංචි උනොත් මල කරදරයක් වෙනව :no:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මුන් ඇවිත් පොලිසියට බාර වෙනකල් කව්රුත් දන්නේ නෑ.
    :-D
    එකනෙ
    මුන්ට කුඩු කිලො දෙක තුනකුත් ගෙන්න තිබුණෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    ප්‍රචාරේ යවන්න ඕනේ ඒ දෙන්නට ලංකාවේ නේවි එකෙන් වෙඩි තියල මැරිලා කියල :yes: හොඳට සාත්තු සප්පායම් කරනවා කියල ආරංචි උනොත් මල කරදරයක් වෙනව :no:
    මුන් දෙන්නා පුණාන නිරෝධායනය ට දාලා . නිරෝධායනය උනාට පස්සේ අනවසර සංක්‍රමණිකයන් කියලා නඩු දානවා . දැන් NEWS වලට කිවුව.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මුන් දෙන්නා පුණාන නිරෝධායනය ට දාලා . නිරෝධායනය උනාට පස්සේ අනවසර සංක්‍රමණිකයන් කියලා නඩු දානවා . දැන් NEWS වලට කිවුව.

    පුරවැසිකම දෙයිද කියලයි බය. ජන්ද 2ක් නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    පුරවැසිකම දෙයිද කියලයි බය. ජන්ද 2ක් නේ.
    ඉතින් උන් ලංකාවේ ඉදලා ඉන්දියාවට ගියපු එවුන් නේ . අමුතුවෙන් පුරවැසි කම දෙන්න දෙයක් නැහැ නේ.කොහොමත් ලංකාවේ පුරවැසි කම තියෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,636
    113
    හොඳ වෙලාවට භාර උනේ. මෙහෙම ඇවිල්ලා පොලීසියට භාර නොවෙන කීදෙනෙක් ඇත්ද?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉතින් උන් ලංකාවේ ඉදලා ඉන්දියාවට ගියපු එවුන් නේ . අමුතුවෙන් පුරවැසි කම දෙන්න දෙයක් නැහැ නේ.කොහොමත් ලංකාවේ පුරවැසි කම තියෙනවා

    ඇත්ත නේන්නම්. හැබැයි කරනවා නම් වැඩක් තියෙනවා