පටස් ගාල සිංහල තේරුම ගමු...
ඇතුලට වරෙල්ලා....
ඕනෑම තැනක ඇති ඉංග්‍රීසි වචනයක් සිංහලෙන් බලන්න
නමුණු පරිවර්තකය කියන්නේ ඔයාගේ පරිගණකයේ තියෙන ඉංග්‍රීසි වචන ක්ෂණිකව සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට පුළුවන් මෙවලමක්. වෙබ් බ්‍රවුසර වලට මේ හා සමාන extensions දැනටම තියෙනවා. ඒත් උදාහරණයක් විදියට ඔයා Word එකේ ලිපියක් හරි බ්‍රවුසර් එකේ PDF එකක් හරි බලමින් හිටියොත් ඒකේ තියෙන දන්නේ නැති වචනයක් බලාගන්න ඒ මෙවලම් වලින් බැහැ. අපි මේක හැදුවේ අන්න ඒකට විසඳුමක් ලෙස.
http://namunu.uwucomputersociety.org/
උපදෙස් සහ වැඩි විස්තර
https://goo.gl/cEKo7o