පට්ටම නෙගටිව් සිංදුවකට addict වෙලා.. 😣😣😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    ඔලුවෙන් යන්නෙම නෑ දැන් මේ සින්දුව. නෙගටිව් කියල තේරෙන්නෙත් නෑ බීට් එක නිසා. හැබැයි ලිරික්ස් පට්ටම නෙගටිව්. 😣


    This is what a sad song sounds like
    It's been playin' in my head for my whole life (Whole life)
    It's beautiful and cruel at the same time (Yeah)
    Ooh, ooh, yeah
    And this is what a broken heart beats like (Beats like)
    It's tearin' up my chest like a jackknife
    But it gets me through the good and the bad times (Bad times)
    This is what a sad song sounds like

     
    • Wow
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,106
    113
    නෙගටිව් සිංදුවක්? :unsure::oo::cautious:

    FTR_HQyaAAA-Yqv.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    සිංහල රැප් අහන්නේ නෑ බන්. උගේ වොයිස් එක නිකන් මුදියන්සේගේ රැප් වගේ.

    අපිට එහෙම හුත්තවල් අදාළ නෑ. මයින්ද මාත්‍යට සපෝර්ට් නං මදුරොක්ස් ගේ සින්දු හරි අහනවා පොහොට්ටුවේ අපි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    එහෙනම් අහපන් woke up in love. අනිත් sofi tucker ගෙ forgive me සින්දුව ඇහුවද? එකත් මහා අමුතු vibe එකක් එනවා. 😵

    Now there's no reason..
    Now there's pain..
    Now you may be temporary insane..
    But I'm here.. Let me help.. Ok may be not..I'll just let you yell at me all you want..I'll let you make me into something that I'm not..if that helps you carry on..

    Anxity attack එකක් ආවම අහන්න හොඳයි දෙපිටින් යන්න. 😁
    ------ Post added on Nov 28, 2022 at 1:52 PM
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    දුක කියන ඉමෝෂන් එකත් සමහරවෙලාවට විදින්න ඕනේ. එතකොට තමා ජීවත් වෙලා ඉන්නවා කියලා තේරෙන්නේ

     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,331
    113
    34
    Kalutara
    මේ දවස්වල මම ආසම සින්දුව Farruko Viaje සින්දුව. අහල බලපන්කො.❤️
    අඩෝ රේඩියෝ එකේ පට්ට ගහනව අද තම වීඩියෝ එක බැලුවේ. 😍

    දුක කියන ඉමෝෂන් එකත් සමහරවෙලාවට විදින්න ඕනේ. එතකොට තමා ජීවත් වෙලා ඉන්නවා කියලා තේරෙන්නේ


    මේක නම් අහලා තියෙනවා. හැබැයි ලිරික්ස් බලලා නෑ.. 🙄

    එහෙනම් අහපන් woke up in love. අනිත් sofi tucker ගෙ forgive me සින්දුව ඇහුවද? එකත් මහා අමුතු vibe එකක් එනවා. 😵

    Now there's no reason..
    Now there's pain..
    Now you may be temporary insane..
    But I'm here.. Let me help.. Ok may be not..I'll just let you yell at me all you want..I'll let you make me into something that I'm not..if that helps you carry on..

    Anxity attack එකක් ආවම අහන්න හොඳයි දෙපිටින් යන්න. 😁
    ------ Post added on Nov 28, 2022 at 1:52 PM
    ඕකත් අහලා තියේ. අමුතු වයිබ් තමා.

    මේක අහපං.. නියම නෙගටිව් සිංදුවක්

    අපෝ මෙව්වා අහන්නේ නෑ.. 😣
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,902
    1
    15,266
    113
    ඕක මොකක්ද මම Addict වෙලා තියෙන්නෙ කපුගේගෙ සුමනෝ ට