Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
පට්ටම මූවියක් බලමු (Duel)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පට්ටම මූවියක් බලමු (Duel)

මචන්ලා මට පට්ටම මූවියක් හම්බඋනා.ඒක කට්ටියත් එක්ක බෙදාගන්නයි මේ නූල දාන්නේ.වීක්එන්ඩ් එකේ ආතල් එකේ ගෙදරට වෙලා ඉන්න එකේ පට්ට කතාවක් බලල ෆන් එකක් ගම්මු.

මේක පවුලේ අයත් එක්ක බලන්න පුලුවන් මූවියක්.මේක සෑහෙන්න පරණයි.හැබැයි ආතල් එකටනම් ඒකෙන් කිසිම හානියක් වෙලා නෑ කියල කියන්න පුලුවන්.

මේකයි කතන්දරේ සරලව කියනවනම්.....

පොරක් යනවා කාර් එකක සෑහෙන පාලු හයිවේ එකක.වැඩිය වාහන යන්නෙත් නැති පාරක් මේක.ටික දුරක් යනකොට තඩි තෙල් ටැංකියක් පටෝගත්ත ප්රයිම් මූවර් එකක් (කන්ටේනර් අරන් යන ලොරියක්) යනවා ඉස්සරහින් හෙනට දුන් දාගෙන එහෙම.මූ ඒකට ඉස්සර කරලා පුරුදු විදිහට ගෝතයා වගේ ආයම හෙමීට යනවා.අරක ආයම ඉස්සර කරලා ඌත් හෙමීට යනවා.මේ වගේ මල පන්නගත්ත ලොරි කාරයා රටේ නැති දේවල් මූට පාරෙදි කරනවා.කතාවේ ඉතුරුටික ඔයාලම බලන්න.මේකේ දෙබස් නෑ වැඩිය.මුග ඉදන් ඉවර වෙනකල්ම බලාගෙනම ඉන්න හිතෙන ෆිල්ම් එකක්.

මෙන්න බාගන්න

ඩවුන්ලෝඩ් 720

හොදයිනම් රෙපක් දීගනම යන්න

රීපෝස්ට්නම් සොරි

[QUOTE="Pan-X, post: 17272321, member: 376253"] [b]පට්ටම මූවියක් බලමු (Duel)[/b] [CENTER][SIZE="4"]මචන්ලා මට පට්ටම මූවියක් හම්බඋනා.ඒක කට්ටියත් එක්ක බෙදාගන්නයි මේ නූල දාන්නේ.වීක්එන්ඩ් එකේ ආතල් එකේ ගෙදරට වෙලා ඉන්න එකේ පට්ට කතාවක් බලල ෆන් එකක් ගම්මු. මේක පවුලේ අයත් එක්ක බලන්න පුලුවන් මූවියක්.මේක සෑහෙන්න පරණයි.හැබැයි ආතල් එකටනම් ඒකෙන් කිසිම හානියක් වෙලා නෑ කියල කියන්න පුලුවන්.:P මේකයි කතන්දරේ සරලව කියනවනම්.....:yes::yes: පොරක් යනවා කාර් එකක සෑහෙන පාලු හයිවේ එකක.වැඩිය වාහන යන්නෙත් නැති පාරක් මේක.ටික දුරක් යනකොට තඩි තෙල් ටැංකියක් පටෝගත්ත ප්රයිම් මූවර් එකක් (කන්ටේනර් අරන් යන ලොරියක්) යනවා ඉස්සරහින් හෙනට දුන් දාගෙන එහෙම.මූ ඒකට ඉස්සර කරලා පුරුදු විදිහට ගෝතයා වගේ ආයම හෙමීට යනවා.අරක ආයම ඉස්සර කරලා ඌත් හෙමීට යනවා.මේ වගේ මල පන්නගත්ත ලොරි කාරයා රටේ නැති දේවල් මූට පාරෙදි කරනවා.කතාවේ ඉතුරුටික ඔයාලම බලන්න.මේකේ දෙබස් නෑ වැඩිය.මුග ඉදන් ඉවර වෙනකල්ම බලාගෙනම ඉන්න හිතෙන ෆිල්ම් එකක්.[/SIZE] [/CENTER] [SIZE="5"][CENTER]මෙන්න බාගන්න :yes::yes::yes:[/CENTER][/SIZE] [SIZE="6"][COLOR="Red"][URL="http://www.yify-torrent.org/movie/34540/download-duel-1971-mp4-yify-torrent.html"][CENTER]ඩවුන්ලෝඩ් 720[/CENTER] [/URL][/COLOR][/SIZE] [CENTER] [IMG]http://image.tmdb.org/t/p/w500/ydQrclzo7sESEnzmqVgJRcyC5Y.jpg[/IMG] හොදයිනම් රෙපක් දීගනම යන්න :P රීපෝස්ට්නම් සොරි :sorry:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom