පට්ටම මූවියක් බලමු (Duel)

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    පට්ටම මූවියක් බලමු (Duel)

    මචන්ලා මට පට්ටම මූවියක් හම්බඋනා.ඒක කට්ටියත් එක්ක බෙදාගන්නයි මේ නූල දාන්නේ.වීක්එන්ඩ් එකේ ආතල් එකේ ගෙදරට වෙලා ඉන්න එකේ පට්ට කතාවක් බලල ෆන් එකක් ගම්මු.

    මේක පවුලේ අයත් එක්ක බලන්න පුලුවන් මූවියක්.මේක සෑහෙන්න පරණයි.හැබැයි ආතල් එකටනම් ඒකෙන් කිසිම හානියක් වෙලා නෑ කියල කියන්න පුලුවන්.:P

    මේකයි කතන්දරේ සරලව කියනවනම්.....:yes::yes:

    පොරක් යනවා කාර් එකක සෑහෙන පාලු හයිවේ එකක.වැඩිය වාහන යන්නෙත් නැති පාරක් මේක.ටික දුරක් යනකොට තඩි තෙල් ටැංකියක් පටෝගත්ත ප්‍රයිම් මූවර් එකක් (කන්ටේනර් අරන් යන ලොරියක්) යනවා ඉස්සරහින් හෙනට දුන් දාගෙන එහෙම.මූ ඒකට ඉස්සර කරලා පුරුදු විදිහට ගෝතයා වගේ ආයම හෙමීට යනවා.අරක ආයම ඉස්සර කරලා ඌත් හෙමීට යනවා.මේ වගේ මල පන්නගත්ත ලොරි කාරයා රටේ නැති දේවල් මූට පාරෙදි කරනවා.කතාවේ ඉතුරුටික ඔයාලම බලන්න.මේකේ දෙබස් නෑ වැඩිය.මුග ඉදන් ඉවර වෙනකල්ම බලාගෙනම ඉන්න හිතෙන ෆිල්ම් එකක්.

    මෙන්න බාගන්න :yes::yes::yes:

    ඩවුන්ලෝඩ් 720​

    ydQrclzo7sESEnzmqVgJRcyC5Y.jpg

    හොදයිනම් රෙපක් දීගනම යන්න :P
    රීපෝස්ට්නම් සොරි :sorry:
     
    • Like
    Reactions: agrmrs

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩේ පට්ට පරන එකක් නේද.(1971)? :confused:ගිය ආත්මෙත් බැලුවද දන්නෙත් නෑ මේක:dull: . ඔන්න ඔහේ කියලා මේ ආත්මෙත් බලන්න ඔනේ:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ පට්ට පරන එකක් නේද.(1971)? :confused:ගිය ආත්මෙත් බැලුවද දන්නෙත් නෑ මේක:dull: . ඔන්න ඔහේ කියලා මේ ආත්මෙත් බලන්න ඔනේ:D
    :rofl::rofl:
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    එල එල..
    තෑන්ක්ස් බඩී :D
    අඩේ පට්ට පරන එකක් නේද.(1971)? :confused:ගිය ආත්මෙත් බැලුවද දන්නෙත් නෑ මේක:dull: . ඔන්න ඔහේ කියලා මේ ආත්මෙත් බලන්න ඔනේ:D
    පරණ උනාට සුපිරි මචෝ
    එලටම කරල තියෙනවා :D
    :P
    downloading
    :D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,872
    113
    අඩේ පට්ට පරන එකක් නේද.(1971)? :confused:ගිය ආත්මෙත් බැලුවද දන්නෙත් නෑ මේක:dull: . ඔන්න ඔහේ කියලා මේ ආත්මෙත් බලන්න ඔනේ:D

    :rofl::rofl::lol: