You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
අනේ යකෝ තොට පේන්නේ නැද්ද Video එකයි Audio එකයි Sync වෙන්නෙ වත් නෑ කියලා හරියට. 
අනේ යකෝ තොට පේන්නේ නැද්ද Video එකයි Audio එකයි Sync වෙන්නෙ වත් නෑ කියලා හරියට.
උඹ කියන්නේ මේක ෆේක් එකක් කියලද??? මේ වීඩියෝ එකත් බලපන්. තව මුගේ ගොඩාක් වීඩියෝ යූ ටියුබ් එකේ තියෙනවා. ඒවත් බලපන්. මටනම් මේක ෆේක් එකක් නෙමෙයි වගේ පෙනුනේ, ඒ නිසයි පොස්ට් කරේ. Video එකයි Audio එකයි Sync උනේ නැති පලියට ෆේක් කියන්න බැහැ.