පට්ටියගේ කියන්නේ සිංහල බෞද්ධ ගොවිගම ගව පාලනය කරපු අයට ලැබෙන වාසගමක්. ලංකාවේ පැරණි රාජක්‍රමය අනුව ගොවිගම කියන්නේ උසස්ම කුලය කියලා දන්නවනි. එකේ උප කුලක තුනක් තියෙනව.
පැරණි නාම ක්‍රමය අනුව ගොවිගම කුලය කොටස් තුනකට බෙදෙනවා. පහත තියෙන්නේ ඒ අනුව ඒ පිළිවෙලින්.
1) ගොවිගම-රදල (ලංකාවේ උසස්ම කුලය, ඉඩම් හිමි ප්‍රභූන්)
2) ගොවිගම-ගොවි(ගොවිතැන තමා වෘත්තීය)
3) ගොවිගම-පට්ටි(ගව පාලනය)
waradi patti kiyana ayatath akuru deke gowigama wasagam enne mudiyanselage enawa eyalatath

Minissunta waradila piumitane pAtti danne kattiya
Harin fernadit gihin gahLa tibbe