Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පට්ට අත්තදැකීමක් (web dev) හොදම කස්ටමර් කෙනෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මෑතක ආව පට්ට ක්ලයන්ට් කෙනෙක්ගේ කථාවක් මේක. බොරින්ග් වෙන්නත් පුලුවන් හොදේ.

ගිය අවුරුද්දේ ක්ලයන්ට් කෙනෙක් සෙට් වෙනවා වෙබ් එකක් හදන්න. පොර ඇවිත් කියනවා කලින් කෙනෙක්ට වැඩේ දුන්නා ලක්ෂ 5කුත් දුන්නා දැන් මාස 8ක් වෙනවා පිටු 5ක මගේ වැඩේ තාම හරියට කලේ නෑ කියනවා. මම බැපුවා යකේ පිටු 5ක එකට මොකටද ලක්ශ 5ක් ගියේ. කමන්නෑ ඩිමාන්ඩ් පොරවල් එහෙමනි කියලා මොකද්ද වැඩේ අහනවා.

බැලීනම් මහ දෙයක් නෑ. නිකන් ස්ටැටික් පේජස් 5ක් විතරයි ගහන්න තියෙන්නේ ඒකත් එයා වෙන වෙබ් එකක් පෙන්වනවා ඒක බලාගෙන ඒ විදියට හදන්න තියෙන්නේ කියලා කීව නිසා මාත් හා කියනවා. මුලින් මගේ වැඩ බලන්නත් එක්ක වැඩ කෑලි අඩුම පේජ් එකක් කරලා පෙන්වන්න කියනවා. ගාන ඇහුවාම මම දවසක් වගේ යන වැඩක් නිසා 5000ක් කියනවා. මුත් හා කිවා.

ඔන්න වැඩේ පටන්ගන්නකොට කීවා. ඔරිජිනල් සයිට් එකේ ලින්ක් එක දිලා මේ විදියටම මගේ එක හදන්න. අහවල් නම වෙනුවට මගේ නමත්, මගේ සර්විස් නමත් දාන්න. අනිත් රිප්ලේස් වෙන්න ඔ්න දේවල් මම ඔ්ක හැදුවාම කියන්නම් කියනවා. මාත් හා කියලා වැඩේ පටන් ගත්තා.

දවසක් කට්ට කාලා රෙස්පොන්සිවු වෙන්න ගැහුවා ඔන්න ෆුල් පේජ් එකම. බැලු බැල්මට අරක වගේම ගත්තා. රෙස්පොන්සිවු කරන්නේ ජෙනරල්නි. ඒකත් හරි. ඔන්න දැන් මහ රැ මම යැවුවා හරිද බලන්න කියලා. පොර කීවා හෙට කියන්නම් දැන් නිදාගන්නවා බ්රේා කියලා. මාත් හා කියලා නිදාගත්තා. පහුවලා මෙන්න 12ට වගේ එවනවා මැසේජ් පොලිමක්.

බ්‍රෝ ඔරිජිනල් එකේ මේ වචනේ මෙතනින් කැඩෙන්නේ නෑ. ඒ වචනේ උඩමයි තියෙන්න ඔ්නා, බරෝ මේ ඔරිජිනල් එකේ තියන මේ කොටස එපා මේක නැතිව අනිත් ටික තියන්න, බ්‍රෝ පී.සී එකෙ බලද්දී චේදෙ ටිකක් යටට එනවා ඇයි ඒ, බ්‍රෝ මොබයිල් එකේ වචන වල එක පේලියක් වැඩියෙන් ඇවිත්...

ඔය වගේ මෙලෝ රහකට නැති මැසේජ් කෝටියයි. ඇබි හත්දෙයියනේ ඔරිජිනල් රටේ නම පොඩි එකක්, සිරිලංකා කියන්නේ දිග නමක්, ඔරිජිනල් සර්විස් දෙව වෙබ් එකේ නම පොඩි එකක්, මුගේ වෙබ් එකේ නම දිග එකක්, අනික සර්විස් දෙන සුද්දාගේ නම හෙන පොඩි, මුගේ නම පට්ට දිගයි. ඉතින් හත් වලාමේ ඔරිජිනල් එකේ ඡේද වල වචන කැඩෙන තැන් වලින්ම කැඩෙන්නේ නෑනි. ඔ්වා ඔටෝනි කැඩෙන්නේ ඡේදයේ දිග හැටියට. ඒක යන්ද්න දවසක් තේරුන් කරවලා ඒ ටික ගොඩ දැම්මා. ගොඩ දැම්මා කීවාට එදා මහ රැ ආපහු ෆොන්ට් පොඩි කරලා හෙන ජිල්මාට් දාලා එදා කෝම හරි අර ඔරිජිනල් එකේ විදියට වචන කැඩෙන්න මැනුවල් හැදුවා ඉතින්.

ආයේ පික්සල් එකට හැම එකක්ම බලනවා. එයා දුන්න ඉමේජ් වල අවුල් ඒවත් මගේ පිටින්. මට හොයලා දාන්නලු. හොයලා දාපුවාම ඒකත් හරි නෑ. එක ඉමේජ් එකට 10පාරක් නටලා බැරිම තැන මරන්න කේන්ති. අන්තිමට උටම හොයලා දෙන්න කීවාම හොයලා එවලා. ඒක දානකන් ඉදලා හරි නෑ මේක දාමු කිකියා නහිනවා. ඔය වැඩේ ඔහෙන්ම චවස් 5ක් ඇදුනා. හම්ඛෙන්නේ 5000යි. ගානෙ වෙනසක් නෑ. ඔ්වා උගේ එක්ක කථා කරලා වැඩකුත් නැ. පොරරොන්දු උනා ගානනි කියලා සද්ද නොකර හිටියා. හොම් පේජ් එක හදමු කීවා. පොර ගැන දන්න නිසා මම කීවා හෝම් එක අමාරුයි 13ක් ඔ්නා කියලා. මොකද මම දන්නවා අඩුම දවස් 3ක් වත් යාවි කියලා.

මොන දවස් 3ක් ද. කෙලින්ම දවස් 10ක් නැහෙන්න උනා. ඔය විදියට මුලු සයිට් එකප අපා දුක් වින්දා හදන්න. ඒක හරි කියමුකෝ..

කලින් එකෙක් එයාට හදා දීපු සයිට් එකක් තියනවා වර්ඩ් ප්‍රෙස් එකක්. කලින් පාරකත් වැඩ නොකර යන්තන් මම ගොඩ දාලා දුන්නා. ඔක්කෝම නල් දාලා ගූ කරපු එකක්. එදාම මම කිවා. මේකට නම් ඔරිජිනල් ටික දාන්න වෙනවා. නැතතං ලගදි ආයේ කෙලවෙයි කියලා. එදා හා කියලා ගියා. ඔහොම මාස දෙකක් 3ක් ගියා.

පොඩි පොඩි චෙන්ජස් එනවා, මම ඉතින් නිකන් කරලා දෙනවා. වචනයක් දෙකක් වෙනස් කරන ඒවානි. 10 පාරකට 20පාරකට වඩා ඔය වගේ වැඩ කලා සත 5ත් ගත්තේ නෑ.. හිටි ගමන් උගේ හොස්ටින් ඩවුන් යනවා. ඒකටත් මගේ ඔලුව කන්නේ. මම ගිහින් පැයක් වගේ නැහිලා හොස්ට් එකට චැට් කරලා බලලා. බැකප් අරන් දාලා, ඔක්කෝම කරලා දෙනවා. ඒවාට සත 5ක් ගත්තෙත් නෑ. CDN දාලා ස්පීඩ් එකත් හදලා දුන්නා පවුනි කියලා. ඒකත් නිකං.

පොරගේ අර මම කීව නල් දාලා හදපු සයිට් ආයේ ඩවුන්. හදලා දෙන්න බැරිද ඇහුවා. කලින් මම බලලා තියනවානි. මම කියවා ඔ්ක හදන්න කලින් ඔ්න කරන ප්ගින් ටිකයි තීම් එකයි ඔෆිශියල් අරගන්න වෙනවා. ඊටපස්සේ රිකවර් කරන වැඩේ මම 10000කට කරලා දෙන්නම් කියලා. ඒ එක ප්ලගින් එකක් 17,500 වගේ වෙනවා හැබැයි තීම් එක ඊට වැඩි වෙයි මූ තිවා ගාන වැඩි බ්‍රෝ අඩුවට බැරිද කියලා. මම කීවා මට ඔෆිශියල් දෙන්න පුලුවන් එකකට 3500ගානේ ඇඩ් වෙනවා කියලා.

එලිමෙන්ටර්, ඇස්ට්‍රා, ඔය වගේ සෙට් එකක් තියනවා, 3500 ගානේ 4ක් මම කියලා 13කට ඒ ටික දෙන්නම් කියලා කීවා.

හොම් පේජ් එක විතරක් හදන්න කියද ඇහුවා. මම කීවා 13යි + 15ක් ඔනා හදලා දෙන්නම් කියලා..

ඒගමන් මු කියපි අර මුල ඉදන් ගහසු එකෙත් හෝම් එකට 13යි ගත්තේ මේක වර්ඩ්ප්රෙස්නි ඇයි එච්චර කියලා.

යකෝ පැයක් දැගලුවා තේරුන් කරන්න, මුල ඉදන් ගහන එකෙ ඔලුව වෙහෙසන්න ඔ්නි. වර්ඩ්ප්‍රෙස් කරද්දි ඔලුවට වඩා කාලය වෙහෙසන්න වෙනවා ඒ වගේම ඔරිජිනල් ප්ලගින් තීම් ටික නැතිව ඔ්වා කරන්න බෑ කින එක තේරුන් කරන්න පැයට වඩා නැහුනා. මේක හරියන්නැ. රෙද්ද දමලා ගහලා මම කීවා. මට නම් නල් දාලා කරන්න බෑ. වෙන කෙනෙක්ට කියලා අඩුවට කරගන්න බලන්න. පුලුවන් නම් ඔරිජිනල් බඩු දාලා කරන්න නල් දාලා ආපහු අවුරුද්දක් යන්න කලින් වියදං කරපු ගාන වතුරේ යාවි ඒ නිසා කල්පනා කරලා කරන්නකෝ කියලා....

මිනිහා මගේ එක්ක අවුලක් නෑ. .ත් මැසෙජ් දැම්මා මට. නහුතෙන නැග්ගා උනත් උට ඒක ඇගවෙන්න හරින්නෑ මම. ශෙප් එකේ මැසේජ් කරනවා මල පැනලා කියලා නොතේරෙන්න. එහෙමයි කියලා හැම මගුලම කරන්නත් බෑනි අප්පා. සීමාවක් තියනවානි.

මටත් තිබුනා නල් ප්ලගින් තීම් දාලා අටවලා දෙන්න. ඒක කලා වගේ නෙවේ කෙල උනාම ආයේ හදලා දියංකෝ. කරන දේ හරියට කරලා දුන්නාම පස්සට ප්‍රශ්ණ නෑ. මිනිහා පනදාගෙන දැන් wp devලා හොයනවා වැඩේ කරගන්න. අනේ මම දන්න හැම එකෙක්ටම පොස්ට් එකේ ලින්ක් එක දුන්නා මෙන්න wp වැඩ්ඩෙක් හොයනවා ගිහින් කොට් කරලා වැඩේ අරන් කරන්න කියලා.

හම්මේ කාලෙකට පස්සේ ආව හොදම කස්ටමර් කෙනෙක් ඉතින්. හරි සනීපයි ආයේ. අර අන්ලිමිටඩ් රිවිශන් දෙන මල්ලි කෙනෙක්ට මේ වගේ කෙනෙක් හම්බුනා නම් තමා සනීප අප්පා. අම්මපා රස්සාව අතාරිනවා මට සුුවර්.

[QUOTE="Tharidulocalseo, post: 29287047, member: 584752"] [SIZE=6][COLOR=rgb(97, 189, 109)]මචං මෑතක ආව පට්ට ක්ලයන්ට් කෙනෙක්ගේ කථාවක් මේක. බොරින්ග් වෙන්නත් පුලුවන් හොදේ.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=rgb(71, 85, 119)]ගිය අවුරුද්දේ ක්ලයන්ට් කෙනෙක් සෙට් වෙනවා වෙබ් එකක් හදන්න. පොර ඇවිත් කියනවා කලින් කෙනෙක්ට වැඩේ දුන්නා ලක්ෂ 5කුත් දුන්නා දැන් මාස 8ක් වෙනවා පිටු 5ක මගේ වැඩේ තාම හරියට කලේ නෑ කියනවා. මම බැපුවා යකේ පිටු 5ක එකට මොකටද ලක්ශ 5ක් ගියේ. කමන්නෑ ඩිමාන්ඩ් පොරවල් එහෙමනි කියලා මොකද්ද වැඩේ අහනවා. බැලීනම් මහ දෙයක් නෑ. නිකන් ස්ටැටික් පේජස් 5ක් විතරයි ගහන්න තියෙන්නේ ඒකත් එයා වෙන වෙබ් එකක් පෙන්වනවා ඒක බලාගෙන ඒ විදියට හදන්න තියෙන්නේ කියලා කීව නිසා මාත් හා කියනවා. මුලින් මගේ වැඩ බලන්නත් එක්ක වැඩ කෑලි අඩුම පේජ් එකක් කරලා පෙන්වන්න කියනවා. ගාන ඇහුවාම මම දවසක් වගේ යන වැඩක් නිසා 5000ක් කියනවා. මුත් හා කිවා. ඔන්න වැඩේ පටන්ගන්නකොට කීවා. ඔරිජිනල් සයිට් එකේ ලින්ක් එක දිලා මේ විදියටම මගේ එක හදන්න. අහවල් නම වෙනුවට මගේ නමත්, මගේ සර්විස් නමත් දාන්න. අනිත් රිප්ලේස් වෙන්න ඔ්න දේවල් මම ඔ්ක හැදුවාම කියන්නම් කියනවා. මාත් හා කියලා වැඩේ පටන් ගත්තා. දවසක් කට්ට කාලා රෙස්පොන්සිවු වෙන්න ගැහුවා ඔන්න ෆුල් පේජ් එකම. බැලු බැල්මට අරක වගේම ගත්තා. රෙස්පොන්සිවු කරන්නේ ජෙනරල්නි. ඒකත් හරි. ඔන්න දැන් මහ රැ මම යැවුවා හරිද බලන්න කියලා. පොර කීවා හෙට කියන්නම් දැන් නිදාගන්නවා බ්රේා කියලා. මාත් හා කියලා නිදාගත්තා. පහුවලා මෙන්න 12ට වගේ එවනවා මැසේජ් පොලිමක්. [/COLOR][/SIZE] බ්‍රෝ ඔරිජිනල් එකේ මේ වචනේ මෙතනින් කැඩෙන්නේ නෑ. ඒ වචනේ උඩමයි තියෙන්න ඔ්නා, බරෝ මේ ඔරිජිනල් එකේ තියන මේ කොටස එපා මේක නැතිව අනිත් ටික තියන්න, බ්‍රෝ පී.සී එකෙ බලද්දී චේදෙ ටිකක් යටට එනවා ඇයි ඒ, බ්‍රෝ මොබයිල් එකේ වචන වල එක පේලියක් වැඩියෙන් ඇවිත්... ඔය වගේ මෙලෝ රහකට නැති මැසේජ් කෝටියයි. ඇබි හත්දෙයියනේ ඔරිජිනල් රටේ නම පොඩි එකක්, සිරිලංකා කියන්නේ දිග නමක්, ඔරිජිනල් සර්විස් දෙව වෙබ් එකේ නම පොඩි එකක්, මුගේ වෙබ් එකේ නම දිග එකක්, අනික සර්විස් දෙන සුද්දාගේ නම හෙන පොඩි, මුගේ නම පට්ට දිගයි. ඉතින් හත් වලාමේ ඔරිජිනල් එකේ ඡේද වල වචන කැඩෙන තැන් වලින්ම කැඩෙන්නේ නෑනි. ඔ්වා ඔටෝනි කැඩෙන්නේ ඡේදයේ දිග හැටියට. ඒක යන්ද්න දවසක් තේරුන් කරවලා ඒ ටික ගොඩ දැම්මා. ගොඩ දැම්මා කීවාට එදා මහ රැ ආපහු ෆොන්ට් පොඩි කරලා හෙන ජිල්මාට් දාලා එදා කෝම හරි අර ඔරිජිනල් එකේ විදියට වචන කැඩෙන්න මැනුවල් හැදුවා ඉතින්. ආයේ පික්සල් එකට හැම එකක්ම බලනවා. එයා දුන්න ඉමේජ් වල අවුල් ඒවත් මගේ පිටින්. මට හොයලා දාන්නලු. හොයලා දාපුවාම ඒකත් හරි නෑ. එක ඉමේජ් එකට 10පාරක් නටලා බැරිම තැන මරන්න කේන්ති. අන්තිමට උටම හොයලා දෙන්න කීවාම හොයලා එවලා. ඒක දානකන් ඉදලා හරි නෑ මේක දාමු කිකියා නහිනවා. ඔය වැඩේ ඔහෙන්ම චවස් 5ක් ඇදුනා. හම්ඛෙන්නේ 5000යි. ගානෙ වෙනසක් නෑ. ඔ්වා උගේ එක්ක කථා කරලා වැඩකුත් නැ. පොරරොන්දු උනා ගානනි කියලා සද්ද නොකර හිටියා. හොම් පේජ් එක හදමු කීවා. පොර ගැන දන්න නිසා මම කීවා හෝම් එක අමාරුයි 13ක් ඔ්නා කියලා. මොකද මම දන්නවා අඩුම දවස් 3ක් වත් යාවි කියලා. මොන දවස් 3ක් ද. කෙලින්ම දවස් 10ක් නැහෙන්න උනා. ඔය විදියට මුලු සයිට් එකප අපා දුක් වින්දා හදන්න. ඒක හරි කියමුකෝ.. කලින් එකෙක් එයාට හදා දීපු සයිට් එකක් තියනවා වර්ඩ් ප්‍රෙස් එකක්. කලින් පාරකත් වැඩ නොකර යන්තන් මම ගොඩ දාලා දුන්නා. ඔක්කෝම නල් දාලා ගූ කරපු එකක්. එදාම මම කිවා. මේකට නම් ඔරිජිනල් ටික දාන්න වෙනවා. නැතතං ලගදි ආයේ කෙලවෙයි කියලා. එදා හා කියලා ගියා. ඔහොම මාස දෙකක් 3ක් ගියා. පොඩි පොඩි චෙන්ජස් එනවා, මම ඉතින් නිකන් කරලා දෙනවා. වචනයක් දෙකක් වෙනස් කරන ඒවානි. 10 පාරකට 20පාරකට වඩා ඔය වගේ වැඩ කලා සත 5ත් ගත්තේ නෑ.. හිටි ගමන් උගේ හොස්ටින් ඩවුන් යනවා. ඒකටත් මගේ ඔලුව කන්නේ. මම ගිහින් පැයක් වගේ නැහිලා හොස්ට් එකට චැට් කරලා බලලා. බැකප් අරන් දාලා, ඔක්කෝම කරලා දෙනවා. ඒවාට සත 5ක් ගත්තෙත් නෑ. CDN දාලා ස්පීඩ් එකත් හදලා දුන්නා පවුනි කියලා. ඒකත් නිකං. [SIZE=4][COLOR=rgb(71, 85, 119)] [/COLOR][/SIZE] පොරගේ අර මම කීව නල් දාලා හදපු සයිට් ආයේ ඩවුන්. හදලා දෙන්න බැරිද ඇහුවා. කලින් මම බලලා තියනවානි. මම කියවා ඔ්ක හදන්න කලින් ඔ්න කරන ප්ගින් ටිකයි තීම් එකයි ඔෆිශියල් අරගන්න වෙනවා. ඊටපස්සේ රිකවර් කරන වැඩේ මම 10000කට කරලා දෙන්නම් කියලා. ඒ එක ප්ලගින් එකක් 17,500 වගේ වෙනවා හැබැයි තීම් එක ඊට වැඩි වෙයි මූ තිවා ගාන වැඩි බ්‍රෝ අඩුවට බැරිද කියලා. මම කීවා මට ඔෆිශියල් දෙන්න පුලුවන් එකකට 3500ගානේ ඇඩ් වෙනවා කියලා. එලිමෙන්ටර්, ඇස්ට්‍රා, ඔය වගේ සෙට් එකක් තියනවා, 3500 ගානේ 4ක් මම කියලා 13කට ඒ ටික දෙන්නම් කියලා කීවා. හොම් පේජ් එක විතරක් හදන්න කියද ඇහුවා. මම කීවා 13යි + 15ක් ඔනා හදලා දෙන්නම් කියලා.. [SIZE=6]ඒගමන් මු කියපි අර මුල ඉදන් ගහසු එකෙත් හෝම් එකට 13යි ගත්තේ මේක වර්ඩ්ප්රෙස්නි ඇයි එච්චර කියලා.[/SIZE] යකෝ පැයක් දැගලුවා තේරුන් කරන්න, මුල ඉදන් ගහන එකෙ ඔලුව වෙහෙසන්න ඔ්නි. වර්ඩ්ප්‍රෙස් කරද්දි ඔලුවට වඩා කාලය වෙහෙසන්න වෙනවා ඒ වගේම ඔරිජිනල් ප්ලගින් තීම් ටික නැතිව ඔ්වා කරන්න බෑ කින එක තේරුන් කරන්න පැයට වඩා නැහුනා. මේක හරියන්නැ. රෙද්ද දමලා ගහලා මම කීවා. මට නම් නල් දාලා කරන්න බෑ. වෙන කෙනෙක්ට කියලා අඩුවට කරගන්න බලන්න. පුලුවන් නම් ඔරිජිනල් බඩු දාලා කරන්න නල් දාලා ආපහු අවුරුද්දක් යන්න කලින් වියදං කරපු ගාන වතුරේ යාවි ඒ නිසා කල්පනා කරලා කරන්නකෝ කියලා.... මිනිහා මගේ එක්ක අවුලක් නෑ. .ත් මැසෙජ් දැම්මා මට. නහුතෙන නැග්ගා උනත් උට ඒක ඇගවෙන්න හරින්නෑ මම. ශෙප් එකේ මැසේජ් කරනවා මල පැනලා කියලා නොතේරෙන්න. එහෙමයි කියලා හැම මගුලම කරන්නත් බෑනි අප්පා. සීමාවක් තියනවානි. මටත් තිබුනා නල් ප්ලගින් තීම් දාලා අටවලා දෙන්න. ඒක කලා වගේ නෙවේ කෙල උනාම ආයේ හදලා දියංකෝ. කරන දේ හරියට කරලා දුන්නාම පස්සට ප්‍රශ්ණ නෑ. මිනිහා පනදාගෙන දැන් wp devලා හොයනවා වැඩේ කරගන්න. අනේ මම දන්න හැම එකෙක්ටම පොස්ට් එකේ ලින්ක් එක දුන්නා මෙන්න wp වැඩ්ඩෙක් හොයනවා ගිහින් කොට් කරලා වැඩේ අරන් කරන්න කියලා. :P :P :P :P [SIZE=7]හම්මේ කාලෙකට පස්සේ ආව හොදම කස්ටමර් කෙනෙක් ඉතින්. හරි සනීපයි ආයේ. අර අන්ලිමිටඩ් රිවිශන් දෙන මල්ලි කෙනෙක්ට මේ වගේ කෙනෙක් හම්බුනා නම් තමා සනීප අප්පා. අම්මපා රස්සාව අතාරිනවා මට සුුවර්. [/SIZE] [SIZE=6] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom