පට්ට අත්තදැකීමක් (web dev) හොදම කස්ටමර් කෙනෙක්

Tharidulocalseo

Active member
  • Sep 4, 2023
    190
    219
    43
    homagama
    මචං මෑතක ආව පට්ට ක්ලයන්ට් කෙනෙක්ගේ කථාවක් මේක. බොරින්ග් වෙන්නත් පුලුවන් හොදේ.

    ගිය අවුරුද්දේ ක්ලයන්ට් කෙනෙක් සෙට් වෙනවා වෙබ් එකක් හදන්න. පොර ඇවිත් කියනවා කලින් කෙනෙක්ට වැඩේ දුන්නා ලක්ෂ 5කුත් දුන්නා දැන් මාස 8ක් වෙනවා පිටු 5ක මගේ වැඩේ තාම හරියට කලේ නෑ කියනවා. මම බැපුවා යකේ පිටු 5ක එකට මොකටද ලක්ශ 5ක් ගියේ. කමන්නෑ ඩිමාන්ඩ් පොරවල් එහෙමනි කියලා මොකද්ද වැඩේ අහනවා.

    බැලීනම් මහ දෙයක් නෑ. නිකන් ස්ටැටික් පේජස් 5ක් විතරයි ගහන්න තියෙන්නේ ඒකත් එයා වෙන වෙබ් එකක් පෙන්වනවා ඒක බලාගෙන ඒ විදියට හදන්න තියෙන්නේ කියලා කීව නිසා මාත් හා කියනවා. මුලින් මගේ වැඩ බලන්නත් එක්ක වැඩ කෑලි අඩුම පේජ් එකක් කරලා පෙන්වන්න කියනවා. ගාන ඇහුවාම මම දවසක් වගේ යන වැඩක් නිසා 5000ක් කියනවා. මුත් හා කිවා.

    ඔන්න වැඩේ පටන්ගන්නකොට කීවා. ඔරිජිනල් සයිට් එකේ ලින්ක් එක දිලා මේ විදියටම මගේ එක හදන්න. අහවල් නම වෙනුවට මගේ නමත්, මගේ සර්විස් නමත් දාන්න. අනිත් රිප්ලේස් වෙන්න ඔ්න දේවල් මම ඔ්ක හැදුවාම කියන්නම් කියනවා. මාත් හා කියලා වැඩේ පටන් ගත්තා.

    දවසක් කට්ට කාලා රෙස්පොන්සිවු වෙන්න ගැහුවා ඔන්න ෆුල් පේජ් එකම. බැලු බැල්මට අරක වගේම ගත්තා. රෙස්පොන්සිවු කරන්නේ ජෙනරල්නි. ඒකත් හරි. ඔන්න දැන් මහ රැ මම යැවුවා හරිද බලන්න කියලා. පොර කීවා හෙට කියන්නම් දැන් නිදාගන්නවා බ්රේා කියලා. මාත් හා කියලා නිදාගත්තා. පහුවලා මෙන්න 12ට වගේ එවනවා මැසේජ් පොලිමක්.


    බ්රෝ ඔරිජිනල් එකේ මේ වචනේ මෙතනින් කැඩෙන්නේ නෑ. ඒ වචනේ උඩමයි තියෙන්න ඔ්නා, බරෝ මේ ඔරිජිනල් එකේ තියන මේ කොටස එපා මේක නැතිව අනිත් ටික තියන්න, බ්රෝ පී.සී එකෙ බලද්දී චේදෙ ටිකක් යටට එනවා ඇයි ඒ, බ්රෝ මොබයිල් එකේ වචන වල එක පේලියක් වැඩියෙන් ඇවිත්...

    ඔය වගේ මෙලෝ රහකට නැති මැසේජ් කෝටියයි. ඇබි හත්දෙයියනේ ඔරිජිනල් රටේ නම පොඩි එකක්, සිරිලංකා කියන්නේ දිග නමක්, ඔරිජිනල් සර්විස් දෙව වෙබ් එකේ නම පොඩි එකක්, මුගේ වෙබ් එකේ නම දිග එකක්, අනික සර්විස් දෙන සුද්දාගේ නම හෙන පොඩි, මුගේ නම පට්ට දිගයි. ඉතින් හත් වලාමේ ඔරිජිනල් එකේ ඡේද වල වචන කැඩෙන තැන් වලින්ම කැඩෙන්නේ නෑනි. ඔ්වා ඔටෝනි කැඩෙන්නේ ඡේදයේ දිග හැටියට. ඒක යන්ද්න දවසක් තේරුන් කරවලා ඒ ටික ගොඩ දැම්මා. ගොඩ දැම්මා කීවාට එදා මහ රැ ආපහු ෆොන්ට් පොඩි කරලා හෙන ජිල්මාට් දාලා එදා කෝම හරි අර ඔරිජිනල් එකේ විදියට වචන කැඩෙන්න මැනුවල් හැදුවා ඉතින්.

    ආයේ පික්සල් එකට හැම එකක්ම බලනවා. එයා දුන්න ඉමේජ් වල අවුල් ඒවත් මගේ පිටින්. මට හොයලා දාන්නලු. හොයලා දාපුවාම ඒකත් හරි නෑ. එක ඉමේජ් එකට 10පාරක් නටලා බැරිම තැන මරන්න කේන්ති. අන්තිමට උටම හොයලා දෙන්න කීවාම හොයලා එවලා. ඒක දානකන් ඉදලා හරි නෑ මේක දාමු කිකියා නහිනවා. ඔය වැඩේ ඔහෙන්ම චවස් 5ක් ඇදුනා. හම්ඛෙන්නේ 5000යි. ගානෙ වෙනසක් නෑ. ඔ්වා උගේ එක්ක කථා කරලා වැඩකුත් නැ. පොරරොන්දු උනා ගානනි කියලා සද්ද නොකර හිටියා. හොම් පේජ් එක හදමු කීවා. පොර ගැන දන්න නිසා මම කීවා හෝම් එක අමාරුයි 13ක් ඔ්නා කියලා. මොකද මම දන්නවා අඩුම දවස් 3ක් වත් යාවි කියලා.

    මොන දවස් 3ක් ද. කෙලින්ම දවස් 10ක් නැහෙන්න උනා. ඔය විදියට මුලු සයිට් එකප අපා දුක් වින්දා හදන්න. ඒක හරි කියමුකෝ..

    කලින් එකෙක් එයාට හදා දීපු සයිට් එකක් තියනවා වර්ඩ් ප්රෙස් එකක්. කලින් පාරකත් වැඩ නොකර යන්තන් මම ගොඩ දාලා දුන්නා. ඔක්කෝම නල් දාලා ගූ කරපු එකක්. එදාම මම කිවා. මේකට නම් ඔරිජිනල් ටික දාන්න වෙනවා. නැතතං ලගදි ආයේ කෙලවෙයි කියලා. එදා හා කියලා ගියා. ඔහොම මාස දෙකක් 3ක් ගියා.

    පොඩි පොඩි චෙන්ජස් එනවා, මම ඉතින් නිකන් කරලා දෙනවා. වචනයක් දෙකක් වෙනස් කරන ඒවානි. 10 පාරකට 20පාරකට වඩා ඔය වගේ වැඩ කලා සත 5ත් ගත්තේ නෑ.. හිටි ගමන් උගේ හොස්ටින් ඩවුන් යනවා. ඒකටත් මගේ ඔලුව කන්නේ. මම ගිහින් පැයක් වගේ නැහිලා හොස්ට් එකට චැට් කරලා බලලා. බැකප් අරන් දාලා, ඔක්කෝම කරලා දෙනවා. ඒවාට සත 5ක් ගත්තෙත් නෑ. CDN දාලා ස්පීඩ් එකත් හදලා දුන්නා පවුනි කියලා. ඒකත් නිකං.

    පොරගේ අර මම කීව නල් දාලා හදපු සයිට් ආයේ ඩවුන්. හදලා දෙන්න බැරිද ඇහුවා. කලින් මම බලලා තියනවානි. මම කියවා ඔ්ක හදන්න කලින් ඔ්න කරන ප්ගින් ටිකයි තීම් එකයි ඔෆිශියල් අරගන්න වෙනවා. ඊටපස්සේ රිකවර් කරන වැඩේ මම 10000කට කරලා දෙන්නම් කියලා. ඒ එක ප්ලගින් එකක් 17,500 වගේ වෙනවා හැබැයි තීම් එක ඊට වැඩි වෙයි මූ තිවා ගාන වැඩි බ්රෝ අඩුවට බැරිද කියලා. මම කීවා මට ඔෆිශියල් දෙන්න පුලුවන් එකකට 3500ගානේ ඇඩ් වෙනවා කියලා.
    එලිමෙන්ටර්, ඇස්ට්‍රා, ඔය වගේ සෙට් එකක් තියනවා, 3500 ගානේ 4ක් මම කියලා 13කට ඒ ටික දෙන්නම් කියලා කීවා.
    හොම් පේජ් එක විතරක් හදන්න කියද ඇහුවා. මම කීවා 13යි + 15ක් ඔනා හදලා දෙන්නම් කියලා..


    ඒගමන් මු කියපි අර මුල ඉදන් ගහසු එකෙත් හෝම් එකට 13යි ගත්තේ මේක වර්ඩ්ප්රෙස්නි ඇයි එච්චර කියලා.

    යකෝ පැයක් දැගලුවා තේරුන් කරන්න, මුල ඉදන් ගහන එකෙ ඔලුව වෙහෙසන්න ඔ්නි. වර්ඩ්ප්රෙස් කරද්දි ඔලුවට වඩා කාලය වෙහෙසන්න වෙනවා ඒ වගේම ඔරිජිනල් ප්ලගින් තීම් ටික නැතිව ඔ්වා කරන්න බෑ කින එක තේරුන් කරන්න පැයට වඩා නැහුනා. මේක හරියන්නැ. රෙද්ද දමලා ගහලා මම කීවා. මට නම් නල් දාලා කරන්න බෑ. වෙන කෙනෙක්ට කියලා අඩුවට කරගන්න බලන්න. පුලුවන් නම් ඔරිජිනල් බඩු දාලා කරන්න නල් දාලා ආපහු අවුරුද්දක් යන්න කලින් වියදං කරපු ගාන වතුරේ යාවි ඒ නිසා කල්පනා කරලා කරන්නකෝ කියලා....

    මිනිහා මගේ එක්ක අවුලක් නෑ. .ත් මැසෙජ් දැම්මා මට. නහුතෙන නැග්ගා උනත් උට ඒක ඇගවෙන්න හරින්නෑ මම. ශෙප් එකේ මැසේජ් කරනවා මල පැනලා කියලා නොතේරෙන්න. එහෙමයි කියලා හැම මගුලම කරන්නත් බෑනි අප්පා. සීමාවක් තියනවානි.

    මටත් තිබුනා නල් ප්ලගින් තීම් දාලා අටවලා දෙන්න. ඒක කලා වගේ නෙවේ කෙල උනාම ආයේ හදලා දියංකෝ. කරන දේ හරියට කරලා දුන්නාම පස්සට ප්‍රශ්ණ නෑ. මිනිහා පනදාගෙන දැන් wp devලා හොයනවා වැඩේ කරගන්න. අනේ මම දන්න හැම එකෙක්ටම පොස්ට් එකේ ලින්ක් එක දුන්නා මෙන්න wp වැඩ්ඩෙක් හොයනවා ගිහින් කොට් කරලා වැඩේ අරන් කරන්න කියලා. :P :P :P :P

    හම්මේ කාලෙකට පස්සේ ආව හොදම කස්ටමර් කෙනෙක් ඉතින්. හරි සනීපයි ආයේ. අර අන්ලිමිටඩ් රිවිශන් දෙන මල්ලි කෙනෙක්ට මේ වගේ කෙනෙක් හම්බුනා නම් තමා සනීප අප්පා. අම්මපා රස්සාව අතාරිනවා මට සුුවර්.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    2,760
    4,466
    113
    උබට කැරිම ඉවසීමක් නෙ තියෙන්නෙ. ඕක කියවද්දිත් මට එපා උනා.ඔය ටික උනා නම් මට මම ඕකගෙ පුක් හිලෙ හරහට හිර වෙන්න මොනිටරෙන් ගහලා
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    2,938
    5,514
    113
    අඩු ගානට දෙන්න එපා මල්ලියේ . කිසිම දෙයක්..මමත් ඔය ගොන් වැඩේ කලා...

    අනිත් එක ලාබෙට තියන ඊමේල් නම් අරන් දෙන්න එපා..උදාහරණයක් විදියට සීපැනල් ඊමේල් , උඩ දාගන දුන්නේ..අන්තිමට ඒ ක්ලයින්ට් , වෙබ් එක පිටින් දාලා ඔෆිස් එකේ ..අවුට් ලුක් පවා .මට හදන්න වුනා.

    පස්සේ කුනු කතා එමටයි. ඇග්රිමන්ට් ගිහින් ජෙනුයින් .. බෙස්ට් ප්‍රැක්ටිස් ෆලෝ කරපල්ලා..නැත්නම් ඔය රස්සාව අජූත වෙනවා
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    2,760
    4,466
    113
    අනිත් උන්ට උබට සලකන්න උබ ඉඩ දෙන විදියට තමයි උන් උබට දිගට ම සලකන්නෙ. උබේ වටිනාකම එක සැරයක් වත් බාල්දු කරන්න දෙන්න එපා.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    2,636
    3,803
    113
    Mama dakina lokuma awula Thamai Dev & Customer athara requreiment eka pilibanda hari understanding ekak saha communication ekak wenne nathi eka thama godak than wala kela wenne.

    maathaka matath ohoma ekak una.. mama illapu eka nem DEV karala denne.. uta ona eka.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    2,938
    5,514
    113
    Mama dakina lokuma awula Thamai Dev & Customer athara requreiment eka pilibanda hari understanding ekak saha communication ekak wenne nathi eka thama godak than wala kela wenne.

    maathaka matath ohoma ekak una.. mama illapu eka nem DEV karala denne.. uta ona eka.
    PROTOTYPE design aniwaryen karanna oni . oya prashne nathi karnna..

    UI Designing /PROTOTYPING concept eka follow kaloth oya prashana sahenna adui..nathnam serama haduwa ta passe tamai kiyanne

    මේක ඤරි යන්නේ නෑ නේ..කියලා
     
    • Like
    Reactions: Tharidulocalseo

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    903
    996
    93
    5000ta කවුද බන් වෙබ්සයිට් හදන්නේ. උබලට් පලයල්ලා ඉන්දියාවට. 5000 එක පැයටත් මදි. Upwork එකේ පැයට USD 12 ගත්තා යකෝ මන්.
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    190
    219
    43
    homagama
    5000ta කවුද බන් වෙබ්සයිට් හදන්නේ. උබලට් පලයල්ලා ඉන්දියාවට. 5000 එක පැයටත් මදි. Upwork එකේ පැයට USD 12 ගත්තා යකෝ මන්.
    contact us page eka 5000/-
    කලේ හත් දෙයියනේ...
    මුලු වෙබ් එකක් 5000ට ගහන්න තියා හිතන්නත් බෑ.

    Hoda wade higana ganan walata wada karanawata.
    නැ බං. කන්ටැක්ට් පේජ් එක කලේ ඒ ගානට. හොම් එකට 13යි. අනිත් ඒවාට පෙජස් වයිස් චාජ් කලේ.
    ------ Post added on Oct 16, 2023 at 9:37 AM
     
    • Like
    Reactions: Shamal3001

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    3,864
    3,966
    113
    LK clients la ganne neti ekama hethuwa oka tamai mama, un hitan inne,
    free support and maintenace lifetime denna one kiyala, samahara un innwa, awurudu 2kt passe araka wens karanna one kiyala message danwa
    mama nm local clint un ganne ma na, be kiyala innwa.
     
    • Like
    Reactions: Tharidulocalseo

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    190
    219
    43
    homagama
    උබට කැරිම ඉවසීමක් නෙ තියෙන්නෙ. ඕක කියවද්දිත් මට එපා උනා.ඔය ටික උනා නම් මට මම ඕකගෙ පුක් හිලෙ හරහට හිර වෙන්න මොනිටරෙන් ගහලා
    ඉවසන්න වෙනවානි ඉතින් සහෝ.. කවුද හිතුවෙ මෙහෙම වෙයි කියලා. මට වෙන ඔල්රෙඩි තියන සයිට් එක පෙන්නලා මේ ලෙඅවුට් එක අරන් ඒ කන්ටෙන්ට්ම දාන්න කීවා.. ඩොමෙන් එකයි, සර්විස්දෙන නමයි, දෙන කෙනාගේ නමයි විතරයි වෙනස්වෙන්නේ කීවේ.. පැහැදිලිව මම රිවිශන් 3යි දෙන්නේ කියලාත් කියලාමයි වැඩේ ගත්තේ.. කරුමේ කියන්නේ එක දවසක ඩෙස්ක්ටොප් අවුල් කිකියා ලිස්ට් දෙනවා, ඊලග දවසේ මොබයිල් ටික, ඔක්කෝම එකපාර දියංකේ. එහෙමත් නෑ. අවසාන හරියේදි මම කීවා මට දැන් නම් සැරි්න සැරේ බෑ. එකපාර වර්ඩ් ඩොක් එකක ස්කී්‍රින්ශොට් දාලා පැහැදිලි විස්තරයක් දෙන්න කියලා.... යකෝ කියන සිංල මූට තේරෙන්නෑ.. අම්මපා QA කරන පොරක් වත් ඔය තරන් වද දීලා නෑ. මු QA එකෙක් උනොත් විඩලොර්ලා ගහලා මරන්නේ මූව.
     

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    190
    219
    43
    homagama
    අඩු ගානට දෙන්න එපා මල්ලියේ . කිසිම දෙයක්..මමත් ඔය ගොන් වැඩේ කලා...

    අනිත් එක ලාබෙට තියන ඊමේල් නම් අරන් දෙන්න එපා..උදාහරණයක් විදියට සීපැනල් ඊමේල් , උඩ දාගන දුන්නේ..අන්තිමට ඒ ක්ලයින්ට් , වෙබ් එක පිටින් දාලා ඔෆිස් එකේ ..අවුට් ලුක් පවා .මට හදන්න වුනා.

    පස්සේ කුනු කතා එමටයි. ඇග්රිමන්ට් ගිහින් ජෙනුයින් .. බෙස්ට් ප්‍රැක්ටිස් ෆලෝ කරපල්ලා..නැත්නම් ඔය රස්සාව අජූත වෙනවා
    නොමලි මම එහෙම තමා කරන්නේ. ඒත් මෙ යකා ආවෙම ලක්ෂ 5ක් වතුරේ ගියා හොදටම ලොස්ට් ගාලා අඩාගෙනමයි. අනික ඔයාටත් තෙරෙනවානි මුල දැක්ක ගමන් ඇග්‍රීමන්ට් ගහන්න දෙයක් නෑ. නිකන් ස්ටෙටික් පේජස් 5ක් තියෙන්නේ. ඩිසයින් එක වෙන වෙබ් එකක තනිකරම කොපියක් කරන්න තියෙන්නේ. කන්ටෙන්ට් එකත් ඒකමයි ගන්න කියන්නේ.. මම කෝකටත් කියලා කොටේශන් දෙද්දි ඒකටම ස්කෝප් එකත් දාලාමයි දෙන්නේ ලෝ බජට් යනවා නම්. පවු කියලා රිවිශන් 03ට වඩා දෙනවා. අනික මෙතුවක් කල් තරු 5 මිසක් ඊට අඩුවෙන් අරන් නෑ රිවීවු. මේක විතරක් චොර කරගන්න බෑනි. ඒ නිසා කෝමහරි ගොඩ දාලා දෙන්න මට පාඩු කරන් මම මගේ උපරිමයටත්වඩා කලා.

    අනිත් උන්ට උබට සලකන්න උබ ඉඩ දෙන විදියට තමයි උන් උබට දිගට ම සලකන්නෙ. උබේ වටිනාකම එක සැරයක් වත් බාල්දු කරන්න දෙන්න එපා.
    හම්මෝ ඒක නම් ඇත්ත. ඔ්නවට වඩා හොද වෙන්න ගිහින්, ඔ්නවට වඩා යාලු ෆිට් වෙන්න ගියාම මුන් කෙල නොදා අරින්න හදන්නේ.
    ------ Post added on Oct 16, 2023 at 9:46 AM

    Mama dakina lokuma awula Thamai Dev & Customer athara requreiment eka pilibanda hari understanding ekak saha communication ekak wenne nathi eka thama godak than wala kela wenne.

    maathaka matath ohoma ekak una.. mama illapu eka nem DEV karala denne.. uta ona eka.
    නෑ මම නම් උට ඔ්න එක තමා කලේ. එතන අවුල් ගියේ මගේ වැඩේ නෙවේ. ඒ ඒ තැන් වල වැටෙන්න ඔ්න උන විස්තර වල ඔරිජිනල් සයිට් එකේ තියනවා
    1. website address,
    2. service name
    3. provider name
    4. address,
    5. contact.
    අන්න ඒ විස්තර වෙනුවට ලංකාවේ මුගේ නම, මුගේ වෙබ් එක වගේ විස්තර රිප්ලේස් උනාම ජේදය ලොකු වෙනවා. සුද්දගේ රටත් පොඩි නමත් උගේ හැම එකම තනි වඩනේ නැත්තං දෙකයි. මුගේ නමම යනවානි පත හැල්ලක්. ඉතින් ජේදේ ලොකුයි. කැඩෙන තැන් වෙනස් වෙනවා. ඒකට මම පලි යෑ. කොනක ඉදන් ඒවා හදන්න උනා. මොබයිල් ඩෙස්ක්ටොප් වෙන වෙනම. වැඩියට එයාම දීපු ලෝගේ මට හද හද දාන්න උනේ. ඒ හදලා බැක්රවුන්ඩ් අයින් කරලා නටලා දානකොට වෙන එකක් දාමු කියනවා. ඒවා එකක් වත් මගේ අවුල් නෙවේ. එක පාර දෙන්න කීවාම සොරි කීකීයා හැමිනෙනවා..

    මම නම් ෆුල් ඩිටෙල් ගන්නවා. මොකද නැත්තන් මට මදි. මම කරපු හැම වැඩකම කස්ටමර් ඉල්ලපු දේ ඇරෙන්න වෙන දෙයක් දීලා නෑ. අනික UI/UX එකක් කරලා මුලින් එක wireframe එකත් එක්ක පෙන්නලා පැහැදිලි කරනවා. එතනදි ඔයා okay නම් තමා ඩිවලොප්මන්ට් කරන්නේ. මේකට UI/UX කරන්නත් කැමති උනේ නෑනි. ඔල්රෙඩි තියන එකක් නිසා ඒවා ඔ්න නෑ. අරකෙම කොපිය හදන්න කීවේ. ඒක කරලා දුන්නා ඉතින්.
    ------ Post added on Oct 16, 2023 at 9:54 AM

    PROTOTYPE design aniwaryen karanna oni . oya prashne nathi karnna..

    UI Designing /PROTOTYPING concept eka follow kaloth oya prashana sahenna adui..nathnam serama haduwa ta passe tamai kiyanne

    මේක ඤරි යන්නේ නෑ නේ..කියලා
    කැමති උනේ නෑ සහෝ.. ඔරිජිනල් තියන සයිට් එහෙක කොපියක් නිසා. ස්ටෙටික් නී.. අවුල ගියේ උට නෙවේ. උ හැපි. අවුල මට. මොකද උ උට ඔ්න ඔ්න ඒවා දම දම බලනවා.. 10පාරක් වගේ ඔ්ක උනාට පස්සේ තමා මම කීවේ මට දැන් නම් මේ වැඩේ බෑ. ඔයා පොටෝ මාරු කරන ඒවා පොටෝශොප් වලින් කරලා බලලා හොද එක මට දෙන්න මම ඒක දාන්නම් කියලා. ඇයි යකෝ කී තැනකට කියලා නැහෙන්නද. මම උඩ දාන් බලං ඉන්න ඔ්න එයා හොයලා එවනකල් කොඩ් එක ඔ්පන් කරන්.
    ------ Post added on Oct 16, 2023 at 9:57 AM

    Mamamsth issara website ekak karnnn aran...anthimata content writing karanna una...hbai ekatnm ganak galewwa....eth e welawata patta stress wenawa,tharaha yanwa itin🤭
    අම්මෝ ඒක නම් මම ගන්නේම නෑ හැබැයි. දැන් නම් කීවොත් කරලා දෙනවා. ආයේ හැදිලි නම් බෑ. හද හද ඉන්නෑ ඔ්න නම් දෙන්න කියනවා. GPT එකෙන් කන්ටෙන්ට් ලියලා දානවා. නැත්තං ලියන කෙනෙක්ව දෙනවා මේං මෙයාගෙන් කරපං කියලා.
    ------ Post added on Oct 16, 2023 at 9:59 AM
     
    • Like
    Reactions: Mr.dark

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    190
    219
    43
    homagama
    LK clients la ganne neti ekama hethuwa oka tamai mama, un hitan inne,
    free support and maintenace lifetime denna one kiyala, samahara un innwa, awurudu 2kt passe araka wens karanna one kiyala message danwa
    mama nm local clint un ganne ma na, be kiyala innwa.
    ලෝකල් පට්ට ජෙනුයින් පොරවන් ඉන්නවා ඇහ්.. මට දැන් එකෙක් ඉන්නවා උ පට්ට. කෝල් එකක වත් එකපාර ගන්නේ නෑ. මැසෙජ් එකක් දාලා බලලා ගන්නේ.. අනික බොහොම කෙටියෙන් අහන එක අහනවා. ගාන අහලා හා කරන්න කීවා. වැඩේ ඉවරවෙද්දි පේමන්ට් එක දානවා. සමහර ඒවා ඉවර කරන්න කලින් සල්ලි දාලා.. කුනු කුනු නෑ.. තව කීයක් හරි වියදං කරලා තව ලස්සන කරන්න පුලුවන්දත් අහනවා.. සුපිරි ඩයල් අන්න.
     
    • Like
    Reactions: Nanosudha

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    903
    996
    93
    contact us page eka 5000/-
    කලේ හත් දෙයියනේ...
    මුලු වෙබ් එකක් 5000ට ගහන්න තියා හිතන්නත් බෑ.
    ඉතින් බන් ඕකට අඩුම පැය 5ක් යනවා කියමු. 5 * 12 * 324.03 = 19,441.70. මන් 12 ගත්තේ wp කරන කාලේ.
     
    • Like
    Reactions: Tharidulocalseo

    Tharidulocalseo

    Active member
  • Sep 4, 2023
    190
    219
    43
    homagama
    ඉතින් බන් ඕකට අඩුම පැය 5ක් යනවා කියමු. 5 * 12 * 324.03 = 19,441.70. මන් 12 ගත්තේ wp කරන කාලේ.
    කන්ටැක්ට් පේජ් එකේ ඩිසයින් ලොකුවට නෑ. කන්ටෙන්ට් හැල්ලක් තිබුනේ.. පොටෝ වගයකුයි කන්ටෙන්ට් ටෙක්ස්ට් තමා වැඩියට... ඒක ලොකු සීන් එක්ක නෙවේ.. ලොකු සීන් එක උනේ
    ඒ ඒ තැන් වල වැටෙන්න ඔ්න උන විස්තර වල ඔරිජිනල් සයිට් එකේ තියනවා
    1. website address,
    2. service name
    3. provider name
    4. address,
    5. contact.
    අන්න ඒ විස්තර වෙනුවට ලංකාවේ මුගේ නම, මුගේ වෙබ් එක වගේ විස්තර රිප්ලේස් උනාම ජේදය ලොකු වෙනවා. සුද්දගේ රටත් පොඩි නමත් උගේ හැම එකම තනි වඩනේ නැත්තං දෙකයි. මුගේ නමම යනවානි පත හැල්ලක්. ඉතින් ජේදේ ලොකුයි. කැඩෙන තැන් වෙනස් වෙනවා. ඒකට මම පලි යෑ. කොනක ඉදන් ඒවා හදන්න උනා. මොබයිල් ඩෙස්ක්ටොප් වෙන වෙනම. වැඩියට එයාම දීපු ලෝගේ මට හද හද දාන්න උනේ. ඒ හදලා බැක්රවුන්ඩ් අයින් කරලා නටලා දානකොට වෙන එකක් දාමු කියනවා.


    wp එකක තමා දෙවනියට දෙන්න ගිය එක. ඒකේ හොම් එකට මම 15ක් කීවා. ඒ වගේම ඒකත් වෙන සයිට් එහෙක කොපියක්. එලිමෙන්ටර් ඉදලා ප්‍රීමියම් ප්ලගින් 4ක් වගේ ඔ්න ඒකට. ඒ ටිකට ඔරිජිනල් ලයිසල් දාල්ල මම 13ක් ඉල්ලුවා (ඒකත් මට ශෙයාඩ් ලයිසන් ගන්න පුලුවන් නිසා. ඩිරෙක්ට් ගත්තා නම් එලිමෙන්ටර් විතරක් අවුරුද්දට 17500 වෙනවා.)

    ඒක කිවා කියලානි හපෝ හෝම් පේජ් එකට 15+13 හොදටම වැඩි කියලා අකුලන් ගියේ.

    5000 ට ඔව්ව කරන්නෙ , ගිහිල්ල හිඟාකාපන්
    "කෑලි අඩුම පේජ් එකක් කරලා පෙන්වන්න කියනවා. ගාන ඇහුවාම මම දවසක් වගේ යන වැඩක් නිසා 5000ක් කියනවා. මුත් හා කිවා."

    භාගෙට කියවන්නෙපා බං. ඔ්කට මම දැන් කීපසැරයක් උත්තර දුන්නා. කන්ටැක්ට් පෙජ් එක මුලින් කරන්න කීවේ ඒක විතරයි 5000ට කලේ අනික්වා ඒ ගානට කරන්න බෑ.


    ------ Post added on Oct 16, 2023 at 10:17 AM