පට්ට අලුත් සින්දු දෙකක්

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    පට්ට අලුත් සින්දු දෙකක්

    ඇතුලට ඇවිල්ලා අහලම පල නිකන් ඔලුව දාන්නේ නැතුව

    මේක Steven Spence කියලා dj කාරයෙක්ගේ අලුත් කිව්වට මාසයක් දෙකක් විතර වෙනවා
    https://soundcloud.com/iamspence/right-here-waiting-spence :yes::yes::yes::D:D:D:D

    මේක
    Starley කියලා සින්ගේර් කෙනෙක් ගේ සින්දුවක්


    Ryan Riback Remix කරලා තියෙන්නේ ;);););)


    අහලා බලල හොදයිද කියහන් රිපොස්ට් නම් සමාව බාජනෙකට දාන්න කියල ඉල්ලා සිටිනවා නිකන් යන්න එපා enjoy කරානම් ටව කෙනෙක්ට පෙන්න bump එකක් දාගෙනම යන්න සුදු මහත්තයෝ