පට්ට අලුත් සින්දු දෙකක්
ඇතුලට ඇවිල්ලා අහලම පල නිකන් ඔලුව දාන්නේ නැතුව
මේක Steven Spence කියලා dj කාරයෙක්ගේ අලුත් කිව්වට මාසයක් දෙකක් විතර වෙනවා https://soundcloud.com/iamspence/right-here-waiting-spence

මේක
Starley කියලා සින්ගේර් කෙනෙක් ගේ සින්දුවක්
Ryan Riback Remix කරලා තියෙන්නේ

අහලා බලල හොදයිද කියහන් රිපොස්ට් නම් සමාව බාජනෙකට දාන්න කියල ඉල්ලා සිටිනවා නිකන් යන්න එපා enjoy කරානම් ටව කෙනෙක්ට පෙන්න bump එකක් දාගෙනම යන්න සුදු මහත්තයෝ