පට්ට ආතල් එකක් ඕයි මුන් දෙන්නෙ. 😅 😅
Bulathaa Well-known member Nov 28, 2020 4,124 5,774 113 Feb 13, 2026 #1 Reactions: MrFrog, Keshan94, nadman and 4 others
supun_sg Well-known member Sep 5, 2010 16,248 24,979 113 tracing Geo-location.. ... ... Feb 13, 2026 #2 මේකනම් ආතල් තමයි..
S snm1990 Well-known member Jun 4, 2015 11,550 8,780 113 Feb 13, 2026 #4 අපි නොදන්නා ලයිව් එකෙන් පස්සේ සිරාම අතල් එකක් දෙන්නේ මුන් දෙන්න... ඇඩ් එකක් ගැහුවත් සුපිරියට දානවා.. Reactions: thisNameIsForElakiri
thilangr8 Well-known member Sep 18, 2008 21,510 5,872 113 හෝම් ස්වීට් හෝම් Feb 13, 2026 #5 අද මැච් එක යන විදියට සඳුදට මුන් දෙන්නට කලිසම ගලවන්න වෙනවා ලයිව් එකේ
KrishanL89 Well-known member Sep 12, 2020 9,263 15,363 113 Feb 13, 2026 #6 snm1990 said: අපි නොදන්නා ලයිව් එකෙන් පස්සේ සිරාම අතල් එකක් දෙන්නේ මුන් දෙන්න... ඇඩ් එකක් ගැහුවත් සුපිරියට දානවා.. Click to expand...
snm1990 said: අපි නොදන්නා ලයිව් එකෙන් පස්සේ සිරාම අතල් එකක් දෙන්නේ මුන් දෙන්න... ඇඩ් එකක් ගැහුවත් සුපිරියට දානවා.. Click to expand...
Jameson.k Well-known member May 16, 2025 1,045 1,724 113 London, United Kingdom Feb 13, 2026 #7 meka nam pattama aathal
Shamal3001 Well-known member Sep 22, 2021 7,185 12,119 113 Feb 13, 2026 #8 මුන් මේ විඩියෝ එකෙන් අනිවා ඩොලර් 100 ක් වත් හම්බු කරගනි..අරුන් අතේ තියන 50 ක් පුදලා ...මුන් සනසාවි...ගොන් හැත්ත
මුන් මේ විඩියෝ එකෙන් අනිවා ඩොලර් 100 ක් වත් හම්බු කරගනි..අරුන් අතේ තියන 50 ක් පුදලා ...මුන් සනසාවි...ගොන් හැත්ත