පට්ට ආතල් යකෝ මේ වැහිල්ල නිසා.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    මාස දෙකකට විතර උඩදි එකෙක් මාත් එක්ක ඇරගන්න වගේ වාද කලා රට වහන්න ඕන කියල. මන් කිව්වම වහන එක බොරු වැඩක් කියලා. මාත් එක්කම ඉන්න එකෙක්. අද මන් උට මැසෙජ් එකක් දැම්මා ඔන්න සුබ ආරන්චියක් ඔක්තොබර් වෙනකන් වහල කියලා. :lol: :lol: :lol: මූ චාජ් වෙලා එහෙම වහල පුලුවන්ද යකෝ මිනිස්සු කන්නෙ බොන්නෙ කෝමද හෝ ගාලා. එදා ඌ මට කියපුවා මන් අද ඌට කිව්වා. මිනිස්සු වෙලක් හරි කාල ඉදියි ඒ වගේ නෙමෙයි කොරොනා පාලනේ කරගන්න ඕන කියල. මන් අහන්නෙ ආර්තිකයක් උනත් මොකටද මිනිස්සු මැරිල නැද්ද බන්? :baffled::baffled::baffled:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    500ට බෝම්බ ගහලා ආපු උන්ට කොහෙද බන් මිනිස්සු ගැන අනුකම්පාව. උබලට මොනා උනත් උන්ට කිසි ගානක් නෑ. උන් ආසයි උබල මැරිල යනවට මහජන බර අඩුයි, අධාර ලැබෙනව
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    500ට බෝම්බ ගහලා ආපු උන්ට කොහෙද බන් මිනිස්සු ගැන අනුකම්පාව. උබලට මොනා උනත් උන්ට කිසි ගානක් නෑ. උන් ආසයි උබල මැරිල යනවට මහජන බර අඩුයි, අධාර ලැබෙනව
    සාරංශය තියනවා මේ ටිකේ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මාස දෙකකට විතර උඩදි එකෙක් මාත් එක්ක ඇරගන්න වගේ වාද කලා රට වහන්න ඕන කියල. මන් කිව්වම වහන එක බොරු වැඩක් කියලා. මාත් එක්කම ඉන්න එකෙක්. අද මන් උට මැසෙජ් එකක් දැම්මා ඔන්න සුබ ආරන්චියක් ඔක්තොබර් වෙනකන් වහල කියලා. :lol: :lol: :lol: මූ චාජ් වෙලා එහෙම වහල පුලුවන්ද යකෝ මිනිස්සු කන්නෙ බොන්නෙ කෝමද හෝ ගාලා. එදා ඌ මට කියපුවා මන් අද ඌට කිව්වා. මිනිස්සු වෙලක් හරි කාල ඉදියි ඒ වගේ නෙමෙයි කොරොනා පාලනේ කරගන්න ඕන කියල. මන් අහන්නෙ ආර්තිකයක් උනත් මොකටද මිනිස්සු මැරිල නැද්ද බන්? :baffled::baffled::baffled:

    Ehema manasika ledduth innwa bn un harena harena paththta kata kranawa

    :lol: :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ගූ යන්නම බය කරලා රට වැස්සෙව්ව නිසා රට අරින්න තාමත් බය ඇති. ජවිපෙට ඉතින් ඔච්චරම බය වෙන්න ඕන නෑ. ජවිපෙ එහෙම දරුණු නෑ. ඒ නිසා නන්දෙට බයවෙන්න එපා කියපන්.

    හැබැයි ආන් ඒ බය තියාගන්න කියපන් :love2::love2:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    ගූ යන්නම බය කරලා රට වැස්සෙව්ව නිසා රට අරින්න තාමත් බය ඇති. ජවිපෙට ඉතින් ඔච්චරම බය වෙන්න ඕන නෑ. ජවිපෙ එහෙම දරුණු නෑ. ඒ නිසා නන්දෙට බයවෙන්න එපා කියපන්.

    හැබැයි ආන් ඒ බය තියාගන්න කියපන් :love2::love2:
    Un nam JVP ekt thiya moketawath baya na wage nathnam official visit ekakata kyla rajaye wiyadamen family ekama Italy tour aran gihin 5 star restaurant walin gourmet dish kana gaman ewa social mediath dawi ya

    zruE0xd.png
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    500ට බෝම්බ ගහලා ආපු උන්ට කොහෙද බන් මිනිස්සු ගැන අනුකම්පාව. උබලට මොනා උනත් උන්ට කිසි ගානක් නෑ. උන් ආසයි උබල මැරිල යනවට මහජන බර අඩුයි, අධාර ලැබෙනව
    FB_IMG_1626188516125.jpg

    අහිංසක මිනිස්සුන්ට බෝම්බ ගහලා බලේට ආපු උන්ටත් ඒ දේම වෙයි
    download.jpg

    බෝම්බ ගහනවා කියලා අපි දැනගෙන හිටියා
    ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ 😂 😂 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    View attachment 144259

    View attachment 144260
    බෝම්බ ගහනවා කියලා අපි දැනගෙන හිටියා
    ඒත් මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ 😂 😂 😂
    1631868375366.jpeg

    1631868399558.jpeg

    images

    :lol: :lol: :lol: :lol:

    බයියොන්ගේ මහා ලොකු බෞද්ධ නායකයා. නෝනා ක්රිස්තියන්, මුණුපුරා බවුතිස්ම කරලා, පාස්කු බෝම්බ ගපහු දවසේ නෝනා පල්ලි ගියේ නැත්තේ මොකෝ? බලපන්කො පලස්තීන ජටාව දාන් ඉන්න ලස්සන?
    ------ Post added on Sep 17, 2021 at 2:27 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    Un nam JVP ekt thiya moketawath baya na wage nathnam official visit ekakata kyla rajaye wiyadamen family ekama Italy tour aran gihin 5 star restaurant walin gourmet dish kana gaman ewa social mediath dawi ya

    zruE0xd.png
    ඒව ඉතින් මී හරක් බයියන්ගෙ ඡන්දෙ ශුවර් බව දන්න නිසා කන්ෆිඩන්ස් තියන් කරන වැඩ
     
    Jobutexter

    Well-known member
  • Feb 21, 2014
    1,131
    1,516
    113
    WANNITHAMMANNAWA
    මාස දෙකකට විතර උඩදි එකෙක් මාත් එක්ක ඇරගන්න වගේ වාද කලා රට වහන්න ඕන කියල. මන් කිව්වම වහන එක බොරු වැඩක් කියලා. මාත් එක්කම ඉන්න එකෙක්. අද මන් උට මැසෙජ් එකක් දැම්මා ඔන්න සුබ ආරන්චියක් ඔක්තොබර් වෙනකන් වහල කියලා. :lol: :lol: :lol: මූ චාජ් වෙලා එහෙම වහල පුලුවන්ද යකෝ මිනිස්සු කන්නෙ බොන්නෙ කෝමද හෝ ගාලා. එදා ඌ මට කියපුවා මන් අද ඌට කිව්වා. මිනිස්සු වෙලක් හරි කාල ඉදියි ඒ වගේ නෙමෙයි කොරොනා පාලනේ කරගන්න ඕන කියල. මන් අහන්නෙ ආර්තිකයක් උනත් මොකටද මිනිස්සු මැරිල නැද්ද බන්? :baffled::baffled::baffled:
    Rata wahalada ban :baffled::baffled:
     
    • Haha
    Reactions: pathaleiretta

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    මාස දෙකකට විතර උඩදි එකෙක් මාත් එක්ක ඇරගන්න වගේ වාද කලා රට වහන්න ඕන කියල. මන් කිව්වම වහන එක බොරු වැඩක් කියලා. මාත් එක්කම ඉන්න එකෙක්. අද මන් උට මැසෙජ් එකක් දැම්මා ඔන්න සුබ ආරන්චියක් ඔක්තොබර් වෙනකන් වහල කියලා. :lol: :lol: :lol: මූ චාජ් වෙලා එහෙම වහල පුලුවන්ද යකෝ මිනිස්සු කන්නෙ බොන්නෙ කෝමද හෝ ගාලා. එදා ඌ මට කියපුවා මන් අද ඌට කිව්වා. මිනිස්සු වෙලක් හරි කාල ඉදියි ඒ වගේ නෙමෙයි කොරොනා පාලනේ කරගන්න ඕන කියල. මන් අහන්නෙ ආර්තිකයක් උනත් මොකටද මිනිස්සු මැරිල නැද්ද බන්? :baffled::baffled::baffled:
    උඹේ යාලුව ඉරෝ අයියද ?