මේ සින්දුව මුලින්ම ඇහෙන්නේ ෆින්ලන්ඩ් වල ක්ලබ් එකකින්. මේක යනකොට උන්ගේ ලයිටින්ග් වල ඉදන් හැම දේම අමුතු වයිබ් එකකට සෙට් කරනවා. නිකන් පිස්සුවක් වගේ. ඩෙලි ඇහෙන සින්දුවක් තමා මේක
ow tikak guptha gathiyak thiyanawa thama
බය හිතෙනව ඒක අහද්දි...
yes. meka thama asama ekaMartin Garrix & Kygo
munge music welata asaada?![]()
උබේ ටෙස්ට් එක තියෙන්නේ වෙන දිහාක එකයිහෙන අමුතු මොන්ගල් ගතියක් එනවනෙ මූසල feeling එකක් එක්ක![]()
අනිවා එක මම පිලිගන්නවා.Live apu vibe eka apita mehama ahaddi danenne na. But maru.
yes. meka thama asama eka
උබේ ටෙස්ට් එක තියෙන්නේ වෙන දිහාක එකයි
------ Post added on Aug 14, 2023 at 3:30 PM
අනිවා එක මම පිලිගන්නවා.
ඉදපන් බලන්න ඊලග පාර දෙන්නම් වීඩියෝ එකක්.
------ Post added on Aug 14, 2023 at 3:31 PM
Favorites back to backSupiri neh meka?