ඔය ඔක්කොම උට්ටෙ සිංදු අමතක වෙලා යන්න මෙන්න සුපිරි සිංදුවක් මගෙන්
ඉස්සරහට එන්න තියෙන "Spider Man Far far Faaaaar Away from Home" මූවි එකෙන්.
ඉස්සරහට එන්න තියෙන "Spider Man Far far Faaaaar Away from Home" මූවි එකෙන්.
මෙන්න මේ වීඩියෝ දෙකෙන් පොඩි අයිඩියා පාරක් ගනින්.Live apu vibe eka apita mehama ahaddi danenne na. But maru.
මෙන්න මේ වීඩියෝ දෙකෙන් පොඩි අයිඩියා පාරක් ගනින්.
ඔය ලයිටින්ග් සිසිටම් එක තනිකර වෙනම වයිබ් එකක් යනවා ඔය සින්දුවට

මේ සින්දුව මුලින්ම ඇහෙන්නේ ෆින්ලන්ඩ් වල ක්ලබ් එකකින්. මේක යනකොට උන්ගේ ලයිටින්ග් වල ඉදන් හැම දේම අමුතු වයිබ් එකකට සෙට් කරනවා. නිකන් පිස්සුවක් වගේ. ඩෙලි ඇහෙන සින්දුවක් තමා මේක