පට්ට ඇප් 2ක් සින්හලු
ඔබට ප්රයෝජනවත් ඇන්ඩ්රොයිඩ් ඇප් 2ක් හදුන්වා දෙනවා.
චිත්රයක් ඇදලා එහි ඇස් තිබ්බහම ඒ රූපයට ජීවය එනවා.මේ ඇහැ විවිදාකාරයෙන් වෙනස් කලාම අලන්කාර කලාම ඇතිවෙන්නෙ මාරම ලුක් එකක්.
ඉතා සරලව ඉතාම පහසුවෙන් ඇස් අලන්කාර කරන ඇප් එකක් ඔබට හදුන්වා දෙනවා.
මෙන්න බලන්නකෝ මන් එඩිට් කල උදාහරන පින්තුරයක්.
කොහොමද ලස්සනයි නේද???
ඔයාලත් tryකරල බලන්න.
මෙන්න ඇප් එක playstore එකේ සර්ච් කරල බලන්න.

මේ ඇප් එක හරහා තව ඇප් තුනක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
කොන්ඩය අලන්කාර කිරිමට පාට කිරිමට සහ ඇස් make up කිරිමට ආදි වශයෙන් ඇත.
මතක තියාගන්න,photoshop වගේ නෙවේ very easy & huge difference.
පියවර තුනකින් වගේ වැඩේ අහවරයි.
2.දෙවෙනි ඇප් එක ගැන වැඩිය කියන්න යන්නෙ නෑ.නම කිව්වාම තේරෙනවා.
තේරෙන සින්හලෙන් කිව්වොත් Reverse video
ඒ කියන්නෙ video එක ආපස්සට run කරනවා.:dacceptull:
search,download & enjoy
කැමති අය රෙප් දෙන්න හොදේ.අනිත් අය බම්පියක්වත් දාන්න හොදේ.